"ලන්කන් රූපී" කියලා ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ද තුරඟ තරඟ වලට දුවන අශ්වයෙක් ඉන්නවා. ඉපදිලා තියෙන්නේ 2009 අවුරුද්දේ. මූව අයිති ටීලි ඇසෙට්ස් කියන ආයතනයටයි. මූව පුරුදු කරන්නේ බලාගන්නේ මික් ප්‍රයිස්. මුගේ නළලේ සුදු පාට හහදවතක හැඩේට හැදුන සලකුණක් තියනවා. 2014 තමයි මු ලොකුම දිනුම වාර්තා කරේ. දැනට තරඟ 17ක් දුවලා තරඟ 9ක් දිනවලා දීලා තියනවා.
ලස්සනයි නේද? කාටද ආඩම්බර අපේ රටේ නම කියවෙනකොට?






