Australian Race Horse named Lankan Rupee

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    "ලන්කන් රූපී" කියලා ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ද තුරඟ තරඟ වලට දුවන අශ්වයෙක් ඉන්නවා. ඉපදිලා තියෙන්නේ 2009 අවුරුද්දේ. මූව අයිති ටීලි ඇසෙට්ස් කියන ආයතනයටයි. මූව පුරුදු කරන්නේ බලාගන්නේ මික් ප්‍රයිස්. මුගේ නළලේ සුදු පාට හහදවතක හැඩේට හැදුන සලකුණක් තියනවා. 2014 තමයි මු ලොකුම දිනුම වාර්තා කරේ. දැනට තරඟ 17ක් දුවලා තරඟ 9ක් දිනවලා දීලා තියනවා.

    Horse-Lankan_Rupee-83660-636x424.jpg


    r3lankanrupee-heart.jpg


    lankan%20rupee%20rug%20ms.jpg


    859814-52735636-2755-11e4-8146-f0e081345c95.jpg


    lankan-rupee%20080314%20QL.jpg


    039869-8ac6610a-e230-11e3-9096-801fbb4e8d9b.jpg




    ලස්සනයි නේද? කාටද ආඩම්බර අපේ රටේ නම කියවෙනකොට? ;);)
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    meka adambara wenda tharam maha loku deyak nowai............

    ethiyopian flower , ghana .., sudan kiyalath boho hourse walata nam dhala thiyenne.
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    meka adambara wenda tharam maha loku deyak nowai............

    ethiyopian flower , ghana .., sudan kiyalath boho hourse walata nam dhala thiyenne.

    ඔයාට එහෙම උනාට ඕනෙම වෙලාවක අපේ දෙයක නමක් පිට කොහේ හරි ඇහුණාම දැක්කම අපිට සන්තෝසයි.