windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒක මගේ එකක් නෙවෙයි,එහා ගෙදර එකාගේ:dull:

    :no::no::no::no::no:
    බූට් සින්දුත් දාල:frown:

    අඩෝ මම දැම්මේ බුට් සින්දු නෙවෙයි.
    බුට් එක ඔලුවට ගන්නේ නැතුව ඔක්කොම උනේ හොදටයි කියලා හිතෙන සින්දුයි මන් දැම්මේ.අහලා බලපන්.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අඩෝ මම දැම්මේ බුට් සින්දු නෙවෙයි.
    බුට් එක ඔලුවට ගන්නේ නැතුව ඔක්කොම උනේ හොදටයි කියලා හිතෙන සින්දුයි මන් දැම්මේ.අහලා බලපන්.

    මගේ ලග ඕව තියෙනවා බන්:rofl::rofl:
    මට ඔහොම අවුලක් නෑ දැන්:P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    format කරන්නෙ කොහොමැයි. එකෙක් කියලා තිබුනා ආයෙ 8 වලට ඩවුන්ග්‍රේඩ් කරලා මුල ඉදං අප්ඩේට් කරන්න කියලා. ඩව්න්ග්‍රේඩ් කරලා අවුලක් වෙයිද ?
    මේවා කරන විදිහ ගැන පොඩ්ඩක් කියලා දියං කො . ලොකු උදව්වක් :yes::love:

    ‍සහ....
    මේකෙ කෝටෙනා එකේ උඩිං වැටෙනවා බීටා කියලා. ඒ කියන්නෙ ඒක ෆුල් වර්ශන් එක නෙවේ ද :dull::baffled:
    මෙන්න මේ තියන්නේ මචං downgrade කරන විදිහ මචං..
    1.Back up your data, because you will lose it
    2.Download and install Nokia Software Updater (see below the source link)
    3.Connect your Windows Phone with the screen unlocked and Nokia Software Updater running
    4.The app will say there is an update available
    5.Follow the prompts to install the “new” firmware

    Download Nokia Software Updater-
    http://nds2.fds-fire.nokia.com/fds_fire/1310/0909/7297834135/NokiaSoftwareUpdaterForRetail_4.1.0.exe

    Source - http://www.phonearena.com/news/Inde...s-Phone-from-8.1-to-Windows-Phone-8.0_id55361

    එත් මම නම් කලේ Settings -> about -> reset your phone
    ඊට කලින් හැම දේම auto backup කළා මචං.
    Settings -> Backup -> Apps+ Settings -> Backup Now.

    තාම cortana තියන්නේ beta version එකේ තමා මචං :yes:
    :sorry:
    සිරාවට මටත් උන ඒවට නවකතාවක් ලියන්න පුළුවන්.ලියන්නේ නැති නිසා හොදයි:rofl:
    ඔය සින්දුවේ හැටියට වැඩේ උනානම් ටිකක් බරපතලයි:(
    :(:dull::dull:
    The Ultimate boot song :dull::baffled:
    :oo::dull::dull:
     
    • Like
    Reactions: Dinushasankalpa
    අප්ඩේට් පෙන්නන්නේ නැද්ද:confused:
    අප්ඩෙට් නෑ බන්
    තාම අපිට නවත්තලා තියෙන්නෙ
    එක්කො හොද වෑඩේ අපිට, අප්ඩේට් එක එනකම් ඉන්නෑතුව තියෙන පුක් අමාරුවට ඩී. පී දාගත්තාට
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අප්ඩෙට් නෑ බන්
    තාම අපිට නවත්තලා තියෙන්නෙ
    එක්කො හොද වෑඩේ අපිට, අප්ඩේට් එක එනකම් ඉන්නෑතුව තියෙන පුක් අමාරුවට ඩී. පී දාගත්තාට
    මම dp දැම්මේ නෑ,downgrade කරලා බලපන්කො,හරියයි අනිවා.520ක් නිසා කියන්නේ:yes:

    :yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ;);) එල එල මචං​
    කලින් පාර ෆෝන් එකෙන් රී සෙට් කලා බං
    ඒත් හරි ගියේ නැහැ.
    දැං මේ හදන්නෙ කම්පියුට් එකෙන් ඩව්න්ග්‍රේඩ් කරලා ආයෙ අප්ඩේට් කරලපා බලන්න. පොඩ්ඩක් කියපංකො ඔෆිශියලි මේකට සයන් අප් එක ඇවිත්ද කියලා.
    එහෙම ඇවිත් නං මම ඩව්න්ග්‍රේඩ් කලාට පස්සෙ DP නොදා නිකංම අප්ඩේට් කරාම අප් එක එන්න ඕනෙ නේද ? :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1 ඉවර උනාමනේ 2 යන්නේ:rofl:
    ඉතින් අවුලක් නෑ මේ ආත්මෙට 1 ඉවර වෙන්නේ නෑ.:no::P
    උඹ දන්න තරම තමා. ඔන්න බලපං දැං උඹව ලිදේ දාගෙන තමා මේක ලියලා ඉවර කරන්නෙ. ඊට පස්සෙ මගෙ වදේ ඉවරයි. හැමෝම පෝලිමට ඇවිත් උඹෙං අහයි කෝ දෙක කෝ දෙක කෝ දෙක කියලා :rofl::rofl::rofl:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කලින් පාර ෆෝන් එකෙන් රී සෙට් කලා බං
    ඒත් හරි ගියේ නැහැ.
    දැං මේ හදන්නෙ කම්පියුට් එකෙන් ඩව්න්ග්‍රේඩ් කරලා ආයෙ අප්ඩේට් කරලපා බලන්න. පොඩ්ඩක් කියපංකො ඔෆිශියලි මේකට සයන් අප් එක ඇවිත්ද කියලා.
    එහෙම ඇවිත් නං මම ඩව්න්ග්‍රේඩ් කලාට පස්සෙ DP නොදා නිකංම අප්ඩේට් කරාම අප් එක එන්න ඕනෙ නේද ? :rolleyes:

    ෆෝන් ඒක රීසෙට් කලාට ඩව්න්ග්‍රේඩ් වෙන්නේ නෑ..ටූල් එකෙන්ම කරන්න ඕනේ.නැත්නම් හාඩ් රීසෙට් කරන්න ඕනේ.
    ඔව් ඇවිත් තියෙන්නේ හැම එකකටම.:yes:http://www.nokia.com/global/support/software-update/wp8-software-update/wp8-availability-in-asia-pacific/
    dp නොදා අප්ඩේට් චෙක් කලාම එයි අප්ඩේට් ඒක:yes:
     
    Last edited:
    මම dp දැම්මේ නෑ,downgrade කරලා බලපන්කො,හරියයි අනිවා.520ක් නිසා කියන්නේ:yes:

    :yes::yes::yes:

    ඩවුන් කරගන්න බයයි බන්.... අර මොකක්ද එහෙකට ගිහින් වරිගෙ නහගත්තා වගේ වෙයි කියලා,, ඔන්න ඔහේ උන්ම හදලා දානකම් ඉන්නවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩවුන් කරගන්න බයයි බන්.... අර මොකක්ද එහෙකට ගිහින් වරිගෙ නහගත්තා වගේ වෙයි කියලා,, ඔන්න ඔහේ උන්ම හදලා දානකම් ඉන්නවා
    :rofl: කැඩෙන් නෑ බං. කරලා බලපං
    ලිදට වැටුන එකා ලිං කටින්ම ගොඩ එන්න එපැයි
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උඹ දන්න තරම තමා. ඔන්න බලපං දැං උඹව ලිදේ දාගෙන තමා මේක ලියලා ඉවර කරන්නෙ. ඊට පස්සෙ මගෙ වදේ ඉවරයි. හැමෝම පෝලිමට ඇවිත් උඹෙං අහයි කෝ දෙක කෝ දෙක කෝ දෙක කියලා :rofl::rofl::rofl:

    :shocked:
    හුටුස්‌ ගාල මකල දානවා කමෙන්ට් එක මම:yes:ලිද ගොඩ කලාම වැඩේ ඉවරයි.:dull:
    කවුරුත් දෙක ගැන හොයන එකක් නෑ,එකට ගියපු කාලේ බලපුවහම මිනිස්සුන්ට දෙක බලන්න හිතෙන්නේ නෑ:rofl:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඩවුන් කරගන්න බයයි බන්.... අර මොකක්ද එහෙකට ගිහින් වරිගෙ නහගත්තා වගේ වෙයි කියලා,, ඔන්න ඔහේ උන්ම හදලා දානකම් ඉන්නවා

    :rofl::rofl::rofl::rofl:
    කරලා බලපන් බන්.අවුලක් වෙන්නේ නෑ.මට තව ෆෝන් එකක් තිබුනනං මගේ මේ ෆෝන් එක මස් කරලා බලනවා අතුල ඔක්කොම:dull:
    උන් හැදුවේ නැත්නම් ගොඩ:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked:
    හුටුස්‌ ගාල මකල දානවා කමෙන්ට් එක මම:yes:ලිද ගොඩ කලාම වැඩේ ඉවරයි.:dull:
    කවුරුත් දෙක ගැන හොයන එකක් නෑ,එකට ගියපු කාලේ බලපුවහම මිනිස්සුන්ට දෙක බලන්න හිතෙන්නේ නෑ:rofl:
    :rofl::rofl::rofl: ්කට නං රිදුනා සහෝ
    2.gif
     
    Status
    Not open for further replies.