The Ultimate boot songවැඩක් නැහැ බන් කතා කරලා, ගැනු කියන ජාතිය හුලග වගේ බන් වෙනස් වෙන්නේ


The Ultimate boot songවැඩක් නැහැ බන් කතා කරලා, ගැනු කියන ජාතිය හුලග වගේ බන් වෙනස් වෙන්නේ


ඒක මගේ එකක් නෙවෙයි,එහා ගෙදර එකාගේ
බූට් සින්දුත් දාල![]()
අඩෝ මම දැම්මේ බුට් සින්දු නෙවෙයි.
බුට් එක ඔලුවට ගන්නේ නැතුව ඔක්කොම උනේ හොදටයි කියලා හිතෙන සින්දුයි මන් දැම්මේ.අහලා බලපන්.



format කරන්නෙ කොහොමැයි. එකෙක් කියලා තිබුනා ආයෙ 8 වලට ඩවුන්ග්රේඩ් කරලා මුල ඉදං අප්ඩේට් කරන්න කියලා. ඩව්න්ග්රේඩ් කරලා අවුලක් වෙයිද ?
මේවා කරන විදිහ ගැන පොඩ්ඩක් කියලා දියං කො . ලොකු උදව්වක්
සහ....
මේකෙ කෝටෙනා එකේ උඩිං වැටෙනවා බීටා කියලා. ඒ කියන්නෙ ඒක ෆුල් වර්ශන් එක නෙවේ ද![]()
සිරාවට මටත් උන ඒවට නවකතාවක් ලියන්න පුළුවන්.ලියන්නේ නැති නිසා හොදයි
ඔය සින්දුවේ හැටියට වැඩේ උනානම් ටිකක් බරපතලයි![]()


The Ultimate boot song


අප්ඩෙට් නෑ බන්අප්ඩේට් පෙන්නන්නේ නැද්ද![]()
අප්ඩෙට් නෑ බන්
තාම අපිට නවත්තලා තියෙන්නෙ
එක්කො හොද වෑඩේ අපිට, අප්ඩේට් එක එනකම් ඉන්නෑතුව තියෙන පුක් අමාරුවට ඩී. පී දාගත්තාට
කෙවින්... බොහොම ස්තූතියි මචං. ඔන්න උඹට රෙප් දුන්නා![]()

එල එල මචංමම dp දැම්මේ නෑ,downgrade කරලා බලපන්කො,හරියයි අනිවා.520ක් නිසා කියන්නේඅප්ඩෙට් නෑ බන්
තාම අපිට නවත්තලා තියෙන්නෙ
එක්කො හොද වෑඩේ අපිට, අප්ඩේට් එක එනකම් ඉන්නෑතුව තියෙන පුක් අමාරුවට ඩී. පී දාගත්තාට




කලින් පාර ෆෝන් එකෙන් රී සෙට් කලා බංඑල එල මචං

දැන්ම ලියලා දාපංකො![]()



උඹ දන්න තරම තමා. ඔන්න බලපං දැං උඹව ලිදේ දාගෙන තමා මේක ලියලා ඉවර කරන්නෙ. ඊට පස්සෙ මගෙ වදේ ඉවරයි. හැමෝම පෝලිමට ඇවිත් උඹෙං අහයි කෝ දෙක කෝ දෙක කෝ දෙක කියලා1 ඉවර උනාමනේ 2 යන්නේ
ඉතින් අවුලක් නෑ මේ ආත්මෙට 1 ඉවර වෙන්නේ නෑ.![]()



කලින් පාර ෆෝන් එකෙන් රී සෙට් කලා බං
ඒත් හරි ගියේ නැහැ.
දැං මේ හදන්නෙ කම්පියුට් එකෙන් ඩව්න්ග්රේඩ් කරලා ආයෙ අප්ඩේට් කරලපා බලන්න. පොඩ්ඩක් කියපංකො ඔෆිශියලි මේකට සයන් අප් එක ඇවිත්ද කියලා.
එහෙම ඇවිත් නං මම ඩව්න්ග්රේඩ් කලාට පස්සෙ DP නොදා නිකංම අප්ඩේට් කරාම අප් එක එන්න ඕනෙ නේද ?![]()
http://www.nokia.com/global/support/software-update/wp8-software-update/wp8-availability-in-asia-pacific/
මම dp දැම්මේ නෑ,downgrade කරලා බලපන්කො,හරියයි අනිවා.520ක් නිසා කියන්නේ
![]()
ඩවුන් කරගන්න බයයි බන්.... අර මොකක්ද එහෙකට ගිහින් වරිගෙ නහගත්තා වගේ වෙයි කියලා,, ඔන්න ඔහේ උන්ම හදලා දානකම් ඉන්නවා
කැඩෙන් නෑ බං. කරලා බලපංඋඹ දන්න තරම තමා. ඔන්න බලපං දැං උඹව ලිදේ දාගෙන තමා මේක ලියලා ඉවර කරන්නෙ. ඊට පස්සෙ මගෙ වදේ ඉවරයි. හැමෝම පෝලිමට ඇවිත් උඹෙං අහයි කෝ දෙක කෝ දෙක කෝ දෙක කියලා![]()

ලිද ගොඩ කලාම වැඩේ ඉවරයි.

ඩවුන් කරගන්න බයයි බන්.... අර මොකක්ද එහෙකට ගිහින් වරිගෙ නහගත්තා වගේ වෙයි කියලා,, ඔන්න ඔහේ උන්ම හදලා දානකම් ඉන්නවා






හුටුස් ගාල මකල දානවා කමෙන්ට් එක මමලිද ගොඩ කලාම වැඩේ ඉවරයි.
කවුරුත් දෙක ගැන හොයන එකක් නෑ,එකට ගියපු කාලේ බලපුවහම මිනිස්සුන්ට දෙක බලන්න හිතෙන්නේ නෑ![]()


්කට නං රිදුනා සහෝ