Birthday card design for money

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    මචන්ලා මට පොඩි birthday card එකක් හදාගන්න ඕනේ photos ටිකක් (photo 15ක් විතර. ඉපදිච්ච දවසේ ඉඳලා හැම මාසෙම ඒ දිනේට ගත්ත ෆොටෝ එක ගානේ බබාගේ monthly milestones පේන විදියට.) දාලා පොඩි බබෙක්ගේ. එක photo එකක් විදියට print කරලා frame කරලා present එකක් විදියට දෙන්න. fiverr එකේ මේ වගේ වැඩ කරන එවුන් ඉන්නවන් කියපන්. නිකන් වෙන රටවල එවුන්ට ගෙවන්නේ මොකටද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    photos ටික එවපන් බබාගෙ නමයි උපන් දිනයයි එක්ක.. මම ඩිසයින් එක කරල දෙන්නන්. උඹ ලැබ් එකකින් ප්‍රින්ට් එක අරගෙන ෆ්‍රේම් කරගනින්. හැබැයි මට සල්ලි එපා...
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    photos ටික එවපන් බබාගෙ නමයි උපන් දිනයයි එක්ක.. මම ඩිසයින් එක කරල දෙන්නන්. උඹ ලැබ් එකකින් ප්‍රින්ට් එක අරගෙන ෆ්‍රේම් කරගනින්. හැබැයි මට සල්ලි එපා...

    මේ බලපන් මිහිපිට දෙවියො කියන්නේ මුන්ට :rofl:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    thanks

    photos ටික එවපන් බබාගෙ නමයි උපන් දිනයයි එක්ක.. මම ඩිසයින් එක කරල දෙන්නන්. උඹ ලැබ් එකකින් ප්‍රින්ට් එක අරගෙන ෆ්‍රේම් කරගනින්. හැබැයි මට සල්ලි එපා...

    thanks machan but ehema hari na ne. anith eka umbe mahansiyane.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ බලපන් මිහිපිට දෙවියො කියන්නේ මුන්ට :rofl:
    ඇඩුණ ඕයි...:baffled::baffled:

    මේකයි සීන් එක. මට එලකිරි එකේ ඉන්න ඩයල් ටිකක් විශේෂයෙන් එකෙක් මට පට්ට උදව්වක් කරා කිසිම දෙයක් බලාපොරොත්තු නොවී. පොරගෙ මනුස්සකම දැක්කම මටත් කියවුනේ උඹ දැන් කියපු එකම තමයි. ඒක සිදුවීම මට ගොඩක් දේවල් කියල දුන්න. මට පුලුවන් විදිහට පුලුවන් හැමෝටම වෙලාව තියෙන විදිහට උදව් කරනවා. උදව් කරල කෙලවුණු අවස්ථා එමටයි. ඒත් උදව්වක් ඉල්ලන්නෙ බලාපොරොත්තුවෙන් නිසා මම උදව් කරනවා පුලුවන් විදිහට :yes:
     
    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    ඇඩුණ ඕයි...:baffled::baffled:

    මේකයි සීන් එක. මට එලකිරි එකේ ඉන්න ඩයල් ටිකක් විශේෂයෙන් එකෙක් මට පට්ට උදව්වක් කරා කිසිම දෙයක් බලාපොරොත්තු නොවී. පොරගෙ මනුස්සකම දැක්කම මටත් කියවුනේ උඹ දැන් කියපු එකම තමයි. ඒක සිදුවීම මට ගොඩක් දේවල් කියල දුන්න. මට පුලුවන් විදිහට පුලුවන් හැමෝටම වෙලාව තියෙන විදිහට උදව් කරනවා. උදව් කරල කෙලවුණු අවස්ථා එමටයි. ඒත් උදව්වක් ඉල්ලන්නෙ බලාපොරොත්තුවෙන් නිසා මම උදව් කරනවා පුලුවන් විදිහට :yes:

    What a lesson to the LIFE .... perfect :yes:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    Great..:yes: