Is doing A/L at 24 crazy idea?

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මට පේන්නේ එක්කෝ ඌ ඔය කතා කරන්නේ මේක දාපු එකා බයිට් කරන්න හිතාගෙන. නැත්නම් මූ ඇත්තටම මෝඩයි. :baffled::baffled:

ඌ මොකක්ද කියල තියෙන මෝඩ කතාව ඌ කියල තියෙන්නේ ඇත්ත. තොගේ තියෙන්නේ කැකෑරෙන ඉරිසියාව.

අනිවා 100% ශූවර් තෝත් bio stream එක කරල කෙලව ගත්ත එකෙක්. :rofl::rofl::rofl: අනිවා ඩෙෆා.

ඒ තැනට යන්න බැරි උන නිසා ඒ තැනට යන්න හදන එකාටත් හිත යටින් ඉරිසියයි. කොහෙන් හිනාවෙන්න ද කියල හිතා ගන්න බැරිලු. :rofl:

බොට කටට අමතරව වෙන වෙන තැන්වලිනුත් හිනා වෙන්න පුලුවන්නම් හිනා වෙයන් මට මොකද.

යකෝ තොට a/l මහ ලොකු දෙයක් උනාට හරියට කරනව නම් ඒක මහලොකු දෙයක් නෑ. මගේ පලවෙනි සැරේ ඕනවට එපාවට කරලත් physics වලට A එකක් තිබ්බ bio F එක ආපු නිසා තමයි කෙල උනේ.

උබ මොට්ටය කියල අනිත් උනුත් ඒගානට දාන්න එපා. යකෝ ඕව කරන්නෙත් අපි වගේ සාමාන්‍ය උන් තමයි. නැතිව බුදු වෙච්ච උන් නෙමේ.

උබේ තියෙන්නේ හීන මානය :rofl::rofl::rofl:

අවුලක් නෑ තෝ මේ ත්‍රෙඩ් එකට ආයි එන්න ඕන නෑ ඉරිසියාකාර අමනය.

ඇවිල්ල මේක තවත් බම්ප් කරන්නත් එපා :angry::angry::angry:

මම කරගන්න දෙයක් මටනේ.. අනිවා මම ඒක කරනව. මට ඒක කරන්න පුලුවන්...:yes::yes::yes:

------------------------------------

අනිත් මේ‍ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරපු හැම කොල්ලට තෑන්ක්ස් මචංලා.. මම දැන් තීරණයක් අරන් ඉවරයි. මේ ත්‍රෙඩ් එක නැවතත් බම්ප් කරන්න එපා ... ප්ලීස්.

:love:
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මම කිව්වේ නෑ ලේසි කියලා , මම කිව්වේ බෙහෙත් දෙන එක ලේසියි කියලයි. බෙහෙත් දෙන එක අමාරු නෑ. ගිරවා වගේ මතක තියාගන්න විතරයි ඕනේ ඊට පස්සේ රෝග ලක්ෂණ වලට බෙහෙත් දෙනවා. බටහිර වෛද්‍ය මුළ ධර්මවලට අනුව බෙහෙත් දෙන්නේ රෝග ලක්ෂණ වලට මිසක් මුලයට නෙවෙයි ඉතින් ලක්ෂණ ටික කිව්වම බෙහෙත් දෙන එකයි දොස්තර කෙනෙක් කරන්නේ.

    මම හිතනවා උඹ දොස්තර කෙනෙක් නෙමේ කියල, ඒත් දොස්තර කෙනෙක් නම් අනිවා උඹ වැඩකරන ඉස්පිරිතාලයයි private කරනවා නම් ඒකෙ ලිපිනයයි දීපන්කො.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :dull::dull::dull::dull::dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතනවා උඹ දොස්තර කෙනෙක් නෙමේ කියල, ඒත් දොස්තර කෙනෙක් නම් අනිවා උඹ වැඩකරන ඉස්පිරිතාලයයි private කරනවා නම් ඒකෙ ලිපිනයයි දීපන්කො.

    මම කියන දේ වැරදියි නම් වැරදි කියලා ඔප්පු කරපන් තාර්කිකව, මම හැම එකාගේම points කඩලා තියෙන්නේ මෙතන ඉන්න.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,331
    113
    Auckland
    මම කිව්වේ නෑ ලේසි කියලා , මම කිව්වේ බෙහෙත් දෙන එක ලේසියි කියලයි. බෙහෙත් දෙන එක අමාරු නෑ. ගිරවා වගේ මතක තියාගන්න විතරයි ඕනේ ඊට පස්සේ රෝග ලක්ෂණ වලට බෙහෙත් දෙනවා. බටහිර වෛද්‍ය මුළ ධර්මවලට අනුව බෙහෙත් දෙන්නේ රෝග ලක්ෂණ වලට මිසක් මුලයට නෙවෙයි ඉතින් ලක්ෂණ ටික කිව්වම බෙහෙත් දෙන එකයි දොස්තර කෙනෙක් කරන්නේ.

    :rofl::rofl::rofl::rofl:

    කව්ද බන් ඔය කතාව කිව්වෙ :nerd::baffled::baffled:? රෝග ලක්ශන වලට බෙහෙත් දිල ඔටො හොද වෙන්න බෙහෙත් දෙන්නෙ ඉතින් ඔය යන්තන් දොස්තර විබාගෙ කරගත්ත ජරා දොස්තරල තමා, මමත් දන්න එහෙම එවුන් ඉන්නව, උබේ පවුලේ දොස්තර වහාම මාරු කරපන් :dull::dull:.

    රොග ලක්ශන බලනව තමා ඒ බලන්නෙ ලෙඩේ හොයා ගන්න :yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :rofl::rofl::rofl::rofl:

    කව්ද බන් ඔය කතාව කිව්වෙ :nerd::baffled::baffled:? රෝග ලක්ශන වලට බෙහෙත් දිල ඔටො හොද වෙන්න බෙහෙත් දෙන්නෙ ඉතින් ඔය යන්තන් දොස්තර විබාගෙ කරගත්ත ජරා දොස්තරල තමා, මමත් දන්න එහෙම එවුන් ඉන්නව, උබේ පවුලේ දොස්තර වහාම මාරු කරපන් :dull::dull:.

    රොග ලක්ශන බලනව තමා ඒ බලන්නෙ ලෙඩේ හොයා ගන්න :yes::yes:

    බටහිර වෛද්‍යය විද්‍යාවේ රෝග වලට බෙහෙත් දෙන එක පාදක වෙන්නේ theory 2ක් මතයි. එකක් විෂ බීජ තියරි එක (germs theory) අනෙක් එක හෝමෝන පාලනය (hormones maintenance) germs theory එකේදි සලකන්නේ ශරීරයට යම් කිසි විෂබීජයක් ගිහිල්ලා තියෙනවා ඒක නිසා පුද්ගලයා ලෙඩ වෙනවා කියන තර්කයයි අනෙක් එක හෝමෝන පාලනය මගින් කරන්නේ හෝමෝන අඩු වුනාම (ඉන්සියුලීන් වගේ) ඒක නියමිත මට්ටමට එන්න යම් ප්‍රමාණයක් එළියෙන් දෙනවා. :yes: එතකොට වෛද්‍යය විද්‍යාවේ බෙහෙත් දෙන්නේ රෝග ලක්ෂණ වලට මිසක් රෝග නිදානයට නෙවෙයි, ආයුර්වේදයේ විතරයි රෝග නිදානයට බෙහෙත් දෙන්නේ. ඒකයි ආයුර්වේදය මගින් ගොඩක් නිදන් ගත රෝග හොද කරන්න පුලුවන් (නිදන් ගත රෝග කිව්වේ, දියවැඩියාව වගේ)

    උදාහරණයට කිව්වොත් පැනඩෝල් ගන්න, පැනඩෝල් වල තියෙන්නේ පැරසිටමෝල් , පැරසිටමෝල් දෙන්නේ උණ සහා හිසරදයටයි. ඇයි අපිට උණ සහා හිසරදය හැදෙන්නේ? උණ කියන්නේ ඇගට යම් කිසි විෂබීජයක් ගියාම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් දක්වන ස්භාවික ප්‍රතිචාරයයි, මේකම තමයි ආසාත්මික තාව කියන්නෙත්, සමහර එවුන්ට දූවිලි ගිය ගමන් කිවිසුම් යනවා නේ? එහෙම් වෙන්නෙත් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිචාරය නිසයි. (antihistamine දෙන්නේ මේක වළක්වන්නයි). පැනඩෝල් දීලා කරන්නේ උණ සහා හිසරදය අඩු කරන එක මිසක් ඇගට ගිය විෂබීජය අයින් කරන එක නෙවෙයි. හිසරදය ආවම වුනත් පැනඩෝල් වලින් කරන්නේ වේදනාව අඩු කරන එක මිසක් ඒකට හේතු වෙච්ච නිදානය සුව කරන එක නෙවෙයි, හිසරදේ රෝග ලක්ෂණය වේදනාව එතකොට පැනඩෝල් දෙන්නේ වේදනාව අඩු වෙන්නයි. තව ඕනේනම් ඒක එහෙම වෙන්නේ කියලත් විස්තර කරන්න පුලුවන් නමුත් මෙතන තියෙන පසුබිම අනුව ගොඩක් එවුන් ඉන්නේ අනුන් පරයා තමන් නැගිසිටිමේ මානසිකත්වයෙන් මිසක් යම් දෙයක් තර්කයක් අනුව විමසීමේ මානසිකත්වයෙන් නෙවෙයි, එළකිරියේ ගොඩක් තියෙන්නේ මේ වගේ විවාද තමයි.
     
    What about surgeries? :nerd:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,331
    113
    Auckland
    පැනඩෝල් දීලා කරන්නේ උණ සහා හිසරදය අඩු කරන එක මිසක් ඇගට ගිය විෂබීජය අයින් කරන එක නෙවෙයි. හිසරදය ආවම වුනත් පැනඩෝල් වලින් කරන්නේ වේදනාව අඩු කරන එක මිසක් ඒකට හේතු වෙච්ච නිදානය සුව කරන එක නෙවෙයි, හිසරදේ රෝග ලක්ෂණය වේදනාව එතකොට පැනඩෝල් දෙන්නේ වේදනාව අඩු වෙන්නයි.

    please read my comment again :dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,049
    1
    57,088
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    (A) බටහිර වෛද්‍යය විද්‍යාවේ රෝග වලට බෙහෙත් දෙන එක පාදක වෙන්නේ theory 2ක් මතයි. එකක් විෂ බීජ තියරි එක (germs theory) අනෙක් එක හෝමෝන පාලනය (hormones maintenance) germs theory එකේදි සලකන්නේ ශරීරයට යම් කිසි විෂබීජයක් ගිහිල්ලා තියෙනවා ඒක නිසා පුද්ගලයා ලෙඩ වෙනවා කියන තර්කයයි අනෙක් එක හෝමෝන පාලනය මගින් කරන්නේ හෝමෝන අඩු වුනාම (ඉන්සියුලීන් වගේ) ඒක නියමිත මට්ටමට එන්න යම් ප්‍රමාණයක් එළියෙන් දෙනවා.

    (B) එතකොට වෛද්‍යය විද්‍යාවේ බෙහෙත් දෙන්නේ රෝග ලක්ෂණ වලට මිසක් රෝග නිදානයට නෙවෙයි, ආයුර්වේදයේ විතරයි රෝග නිදානයට බෙහෙත් දෙන්නේ. ඒකයි ආයුර්වේදය මගින් ගොඩක් නිදන් ගත රෝග හොද කරන්න පුලුවන් (නිදන් ගත රෝග කිව්වේ, දියවැඩියාව වගේ)
    ඉහත A නිරීක්ෂණ B නිගමනයට හේතුවක් වුනාද නැත්නම් නිකම් ඔහේ ලියපු සම්බන්ධයක් නැති වාක්‍ය දෙකක් ද?

    වෛද්‍යවිද්‍යාවෙන් සුව කල නොහැකි ආර්යුවේදයෙන් සුව කරන්න පුලුවන් නිදන්ගත රෝග එකක් කියන්න

    මෙතන තියෙන පසුබිම අනුව ගොඩක් එවුන් ඉන්නේ අනුන් පරයා තමන් නැගිසිටිමේ මානසිකත්වයෙන් මිසක් යම් දෙයක් තර්කයක් අනුව විමසීමේ මානසිකත්වයෙන් නෙවෙයි, එළකිරියේ ගොඩක් තියෙන්නේ මේ වගේ විවාද තමයි.
    :P
     
    • Like
    Reactions: බාප්පා

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    2c74c3072eb0e23468ba16797fed1983b440cd9f60976c6d02d435e8c454fea2.jpg

    so-i-became-a-doctor.jpg
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,979
    5,282
    113
    තොටිල්ලේ

    adooo meka kota kota iddi l8 giya ban eye ra, sedda.:angry::angry::angry:
    dan mathakath na kiyanta hitapuwa.:no:

    "ane manda bn.
    man ubanam aye karanne na. :no:

    මම බැලුවේ ෆිසික්ස් මාස 2කින් වගේ කවර් කර.....
    mewa ehema qwata puluwanda?
    uba a/l karalama nadda?
    :confused::confused::confused:
    ehema puluwannam uba island rank ekak dala palaweni sarema.
    :rolleyes:
    anika dan uba aluthinma patan ganta onene.
    :dull:

    passata adinawa kiyala hithanna epa.
    dokek kyanne stress naththenam na ban.:rolleyes:
    anika dokek unama tikak hari adu unath ethakan 5yrs thiyena katta?????
    :baffled:

    mn ubanam mokak hari podi crs ekak karala rata yai.:yes:

    ah thawa deyak,
    http://ruwitha.blogspot.com/2011/12/f.html
    mehema unuth innawa habai....;)

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,979
    5,282
    113
    තොටිල්ලේ
    ඌ මොකක්ද කියල තියෙන මෝඩ කතාව ඌ කියල තියෙන්නේ ඇත්ත. තොගේ තියෙන්නේ කැකෑරෙන ඉරිසියාව.

    අනිවා 100% ශූවර් තෝත් bio stream එක කරල කෙලව ගත්ත එකෙක්. :rofl::rofl::rofl: අනිවා ඩෙෆා.

    ඒ තැනට යන්න බැරි උන නිසා ඒ තැනට යන්න හදන එකාටත් හිත යටින් ඉරිසියයි. කොහෙන් හිනාවෙන්න ද කියල හිතා ගන්න බැරිලු. :rofl:

    බොට කටට අමතරව වෙන වෙන තැන්වලිනුත් හිනා වෙන්න පුලුවන්නම් හිනා වෙයන් මට මොකද.

    යකෝ තොට a/l මහ ලොකු දෙයක් උනාට හරියට කරනව නම් ඒක මහලොකු දෙයක් නෑ. මගේ පලවෙනි සැරේ ඕනවට එපාවට කරලත් physics වලට A එකක් තිබ්බ bio F එක ආපු නිසා තමයි කෙල උනේ.

    උබ මොට්ටය කියල අනිත් උනුත් ඒගානට දාන්න එපා. යකෝ ඕව කරන්නෙත් අපි වගේ සාමාන්‍ය උන් තමයි. නැතිව බුදු වෙච්ච උන් නෙමේ.

    උබේ තියෙන්නේ හීන මානය :rofl::rofl::rofl:

    අවුලක් නෑ තෝ මේ ත්‍රෙඩ් එකට ආයි එන්න ඕන නෑ ඉරිසියාකාර අමනය.

    ඇවිල්ල මේක තවත් බම්ප් කරන්නත් එපා :angry::angry::angry:

    මම කරගන්න දෙයක් මටනේ.. අනිවා මම ඒක කරනව. මට ඒක කරන්න පුලුවන්...:yes::yes::yes:

    ------------------------------------

    අනිත් මේ‍ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරපු හැම කොල්ලට තෑන්ක්ස් මචංලා.. මම දැන් තීරණයක් අරන් ඉවරයි. මේ ත්‍රෙඩ් එක නැවතත් බම්ප් කරන්න එපා ... ප්ලීස්.

    :love:

    :confused::confused::confused::confused:
    onawata epawata karalanam A ganta ba ban.:dull:
    uba satl8 parakwath danta athi aniwa.:yes:
    :oo:p6 A bio F.
    maraine oi...:baffled:
    uba kiyanne aththanam, uba rislts gaththe copy karala newenam eth mata kiyanta thiyenne uba F 4k gaththa ekatath antha modayek.:frown:

    mokada hu@#$%^&* aye kare naththe?????:angry::angry::angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉහත A නිරීක්ෂණ B නිගමනයට හේතුවක් වුනාද නැත්නම් නිකම් ඔහේ ලියපු සම්බන්ධයක් නැති වාක්‍ය දෙකක් ද?

    වෛද්‍යවිද්‍යාවෙන් සුව කල නොහැකි ආර්යුවේදයෙන් සුව කරන්න පුලුවන් නිදන්ගත රෝග එකක් කියන්න

    :P

    දිවවැඩියාව සුව කරනවා අයුර්වේදයේ. බටහිර විද්‍යවේ කරන්නේ ඉන්සියුලින් ගගහා ඉන්න එක විතරයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,049
    1
    57,088
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දිවවැඩියාව සුව කරනවා අයුර්වේදයේ. බටහිර විද්‍යවේ කරන්නේ ඉන්සියුලින් ගගහා ඉන්න එක විතරයි.

    දියවැඩියාව සනීප කරන්න පුලුවන් කියල ආර්යුවේදයේ අයිතිකාරයො (ඉන්දියානු ආර්යුවේද කවුන්සිලය හෝ ලංකාවෙ එහෙම එකක් ) වත් කියනවද? සමහර වෙද්දු ඉන්නව තමන්ට ආතගෙන් මුත්තගෙන් රහස් වට්ටෝරුවක් හම්බ උනා කියන. එහෙම නොවෙයි පිලිගත් ආර්යුවේද සංගමයක් කියනවද දියවැඩියාව නිට්ටාවට සුව කරන්න පුලුවන් මේ වට්ටෝරුව පාවිච්චි කලොත් කියල?
    :confused:

    Research on Rheumatoid arthritis (Sandigathavata) Diabetes Mellitus (Madumeha) and Vitiligo (Swithra) are on going projects in this Institute.

    http://www.indigenousmedimini.gov.lk/Research_institute.html

    අවුරුදු දාස් ගානක් පරන ආර්යුවේදයෙන් දියවැඩියාවට ප්‍රතිකාරයක් හොයන්න තාම ට්‍රයි කරනව කියල තමයි ඔය කියවෙන්නෙ.:rolleyes:
     
    Last edited:

    ආර්යුවේදය කියන්නේ බටහිර නෙවෙයි documentation ගහන්න. දැනුම යන්නේ කට වහරෙන් එතකොට එක වෙදෙක් දන්නේ නැති දෙයක් තව වෙදෙක් දන්නවා, ඒ කාලේ ගුරු මුෂ්ටිය තියාගත්ත ඒවල ප්‍රතිඑලයි මේවා. ලංකාවේ දිය වැඩියාව හොද කරන මිනිස්සු ඉන්නවා, මම දන්න කෙනෙකුගේත් හොද කරා එක වෙදෙක්. මම නම් වැඩි විස්තර මතක නෑ, මතක් වුනොත් දාන්නම්.