මට පේන්නේ එක්කෝ ඌ ඔය කතා කරන්නේ මේක දාපු එකා බයිට් කරන්න හිතාගෙන. නැත්නම් මූ ඇත්තටම මෝඩයි.![]()
ඌ මොකක්ද කියල තියෙන මෝඩ කතාව ඌ කියල තියෙන්නේ ඇත්ත. තොගේ තියෙන්නේ කැකෑරෙන ඉරිසියාව.
අනිවා 100% ශූවර් තෝත් bio stream එක කරල කෙලව ගත්ත එකෙක්.

අනිවා ඩෙෆා.
ඒ තැනට යන්න බැරි උන නිසා ඒ තැනට යන්න හදන එකාටත් හිත යටින් ඉරිසියයි. කොහෙන් හිනාවෙන්න ද කියල හිතා ගන්න බැරිලු.
බොට කටට අමතරව වෙන වෙන තැන්වලිනුත් හිනා වෙන්න පුලුවන්නම් හිනා වෙයන් මට මොකද.
යකෝ තොට a/l මහ ලොකු දෙයක් උනාට හරියට කරනව නම් ඒක මහලොකු දෙයක් නෑ. මගේ පලවෙනි සැරේ ඕනවට එපාවට කරලත් physics වලට A එකක් තිබ්බ bio F එක ආපු නිසා තමයි කෙල උනේ.
උබ මොට්ටය කියල අනිත් උනුත් ඒගානට දාන්න එපා. යකෝ ඕව කරන්නෙත් අපි වගේ සාමාන්‍ය උන් තමයි. නැතිව බුදු වෙච්ච උන් නෙමේ.
උබේ තියෙන්නේ හීන මානය

අවුලක් නෑ තෝ මේ ත්‍රෙඩ් එකට ආයි එන්න ඕන නෑ ඉරිසියාකාර අමනය.
ඇවිල්ල මේක තවත් බම්ප් කරන්නත් එපා

මම කරගන්න දෙයක් මටනේ.. අනිවා මම ඒක කරනව. මට ඒක කරන්න පුලුවන්...

------------------------------------
අනිත් මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරපු හැම කොල්ලට තෑන්ක්ස් මචංලා.. මම දැන් තීරණයක් අරන් ඉවරයි. මේ ත්‍රෙඩ් එක නැවතත් බම්ප් කරන්න එපා ... ප්ලීස්.
අනිවා 100% ශූවර් තෝත් bio stream එක කරල කෙලව ගත්ත එකෙක්.

අනිවා ඩෙෆා.ඒ තැනට යන්න බැරි උන නිසා ඒ තැනට යන්න හදන එකාටත් හිත යටින් ඉරිසියයි. කොහෙන් හිනාවෙන්න ද කියල හිතා ගන්න බැරිලු.

p6 A bio F.