මචන් ලංකාවේ 4G mobile broadband වලට පාවිච්චි කොරන්නේ FDD 1800 (band 3) , ඒවගේම 4G fixed broadband වලට පාවිච්චි කොරන්නේ TDD 2300 (band 40)![]()



e392 frequency ,e3276 frequency kiyanna .dekama support
tdd 2300 mhz .
http://en.wikipedia.org/wiki/List_of_LTE_networks
Dialog Sri Lanka 2300 40 TDD
Lanka Bell Sri Lanka 2300 40 TDD
Sri Lanka Telecom Sri Lanka 2300 40 TDD
deyak hariyata danagena wikunna .dialog 4G sim ekak dala balanna .
Mata kiyanna oya sell karana e3276 ,e392 support frequency .

Specs dammata wadak na ban dongle ekata 4G sim ekak dala balapan
dala balapu nisai kiyanne Huawei E3276s -920 ekata lankawe 4G Fixed line sim support karanne naha



මචන් අනවශ්‍ය නං උබට..උබ පලයන් මෙතනින්...
යසිරු මචන් මේක දකින්න ඕන උන් දැන් දැක්ක මේ ත්‍රෙඩ් එක..
දැන් මචන් ජිටි ට මැසේජ් එකක් දාල මේක ඩිලීට් කරපන් කේ...
මොකද මචන් දැන් හැම එකාම ඕක අරගෙන ඕකත් ඩයලොග් එකෙන් කෙලියොත් සලන්හන්තේ තමය්..
අනිත් එක උබලට කියන්න ඕන..දැන් ඕකුන් ඕක ලිමිට් කරනවා..සැහෙන්න වෙලාවට ඕක දාපු මුල් වෙලාවේ උබලට එය හොද ස්පීඩ් එකක්..එතනින් පස්සේ 300කෙබි වගේ තමය්


යන්නේ කොහෙද මල්ලෙ පොල් වගෙ කතාවක් නෙ උබ කියන්නෙ
මුලින්ම බලපන් මොකක්ද මෙතන යන කතාව කියල
ඩොන්ගල් එක Dialog Fixed Line 4G (LTE) වැඩ කරන්නෙ නැහැ කියන එකයි කියන්නේ
එකේ ගහල තිබ්බට වැඩක් නැහැ සිම් එක දාලා බලලයි කියන්නේ
,එක හැමොටම දැන ගන්නයි කියන්නේ
නැත්තම් කියල 4G අහුවෙලා වැඩි ගනට අරගෙන පස්සෙ දුක් වෙන්න වෙන්නේ
ikman.lk එකෙ ඕක 4G කියල 5000 ට වගේ දාන අයත් ඉන්නවා
අපිත් ඕක විකුනනවා බොරු කියල විකුනන ඕන නැති නිසයි කියන්නේ
ඒත් 43.2 (dc hspa +) Support
ඔකේ වැඩ නැති නිසයි අපි 2800 කට වගෙ අඩු ගානට විකුනන්නේ






යන්නේ කොහෙද මල්ලෙ පොල් වගෙ කතාවක් නෙ උබ කියන්නෙ
මුලින්ම බලපන් මොකක්ද මෙතන යන කතාව කියල








Specs dammata wadak na ban dongle ekata 4G sim ekak dala balapan
dala balapu nisai kiyanne Huawei E3276s -920 ekata lankawe 4G Fixed line sim support karanne naha

bookmarked..අපි ලගත් තියෙනවා බඩු...... 3450/= ට දෙන්නේ..... එලකිරි අයට නම් ඉතින් දෙන්න බැරියෑ අඩුවට.....
![]()

යන්නේ කොහෙද මල්ලේ පොල් කියවන්නේ උබ බන්..පලවෙනි පොස්ට් එක බලපන්...සහ ඔක්කොම බලපන්..මේක ඩව්න්ලෝඩ් කරන්න ගන්න උන් ගැනයි මේ කියන්නේ..නැතුව 4ජි පය්යක් නෙවි..
මේක කොහොමත් වැඩ කරන්නේ නැහැ 4ජි..පැය 2කෙ එකට 4ජි දෙන්න ඩයලොග් එකේ උබ වගේ බින් ගොජ්ජෝ නැහැ...![]()

Download walata hondama dongle eaka HUAWEI E3131 21.1 eaka, actual file eaka download wena speed eaka oya hema dongle eakakinma check karala balanna. wedima speed eakakin download wenne E3131 dongle eaken.
හපොයි එහෙනම් මම ගන්න ඕන මොඩෙල් එක කියපන්කො
mokadda dan thiyena dongle eka??මේ dongle එක හොඳයි. උඹට 4G signal හොඳට තියනවා නම් විතරක් 4G බහින්න නැත්නම් 3G වලම ඉන්න.
මේ ඩොන්ගල් එකට තවම එක ෆොර්.ජි සිග්නල් එකක්වත් අහුවුනේ නැහැනේ....මේ dongle එක හොඳයි. උඹට 4G signal හොඳට තියනවා නම් විතරක් 4G බහින්න නැත්නම් 3G වලම ඉන්න.