Samsung Galaxy Repair - Help

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචෝ... මගේ SAMSUNG GALAXY S4 (Original from UAE) එක අරගෙන හරියටම අවුරුද්දයි... කෙල-උනා ... ෂෝර්ට් circuit වගේ මට පෙන්නේ... ෆොන් එක off වෙනවා.. ඔන් කරන්න පුළුවන්.. ඒත් හෙලවෙච්ච ගමන් off වෙනවා... ඊටපස්සේ on කරන්න පොඩ්ඩක් ෆෝන් එක අබරන්න ඕනේ.. එත් හොල්ලපු ගමන් කෙලවෙනවා...

    පෙරේද මල්ලි කෙනෙක් අරන්ගිහින් තිබ්බා ඌ අදුරන පිටකොටුවේ හදන තැනකට... හාදයා ගත්තගමන් කිව්වලු මේක ආයේ ඕන කරන්න බෑ, මේකේ power IC එක ගිහින් දාන්න ඕනේ කියල. උට ඕන් කරලා පෙන්නලා, ෆොනේ එක ගෙදර ගෙනාවා...

    Samsung සර්විස් center එකකට දුන්නොත් හරි නේද? කොහෙද තියෙන්නේ...? උන්ගේ වැඩ හොදයිද?

    වෙන විශ්වාස වන්ත එකේ ඉන්නවද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්..... mumobile.lk එකේ සර්විස් සෙන්ටර් එකේ මගේ යාළුවෙක් ඉන්නවා..... ඕනා නම් ඌ ලගට අරන් ගිහින් පෙන්වපන්..... :yes:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    පැටියා;17143931 said:
    UAE වලින් ගත්තා කියලා Genuine කියන්න බෑ. :no::P

    කව්ද දැන් උබට UAE වලින් ගත්තු නිසා genuine කියල?
    ඔතන තිය ප්‍රස්නේ, ජෙනුයින්ද, නැද්ද කියන එක නෙමෙයි බන්ස්, ඕක හදන්න තැනක් හොයාගන්න ඕනේ.. අලුත් ෆෝන් එකකට යන්න තරම් ආර්ථිකය සතුටු දායක නෑ..
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හ්ම්ම්..... mumobile.lk එකේ සර්විස් සෙන්ටර් එකේ මගේ යාළුවෙක් ඉන්නවා..... ඕනා නම් ඌ ලගට අරන් ගිහින් පෙන්වපන්..... :yes:


    mama hithanne "mymobile.lk"??? MC eke thiyenne????
    thnx buddy... ube yaluwage contacts evapan.. PLz.. thnx macho...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,534
    1
    15,140
    113
    බැට්ටිය චෙක් කරාදො?
    වෙන බැට්ටියක් එහෙම දාලා බැලුවද?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන් බැටරි එක සෙට් වෙන පින් වල මොකක් හරි ලූස් එකක් ඇති... Power IC ගියා කියලා කියන එක නම් ටිකක් පිලි ගන්න අමාරුයි.. හොදම දේ Samsung Service Center එකට දීපන්.. වගකීමක් ඇතුව වැඩේ කරලා දේයි...:yes: