මචංලා මගේ ෆොන් එකේ මේ අවුල් ටික තියෙනව. මේව ඔයාලගේ ෆෝන් වලත් තියෙනවද?
phone එක galaxy 5 android version 5.1.1 dual sim version. root කරල නෑ..
මෙන්න මේව තමයි අවුල්.
01 ෆෝන් එක wifi hotspot එකක් විදියට පැය කීපයක් යූස් කරනකොට emergency call only කියල එනව. airplan mode on off karama හරියනව.
02 මම swiftkey keyboard එක යූස් කරන්නේ. නමුත් සමහර වෙලාවට auto samsung keyboard එකට මාරු වෙනව. මැනුවලි අයිමත් මමම මාර කරන්න ඕන.
03 ගොඩක් ඇප් වලටත් පර්මිෂන්ස් නිතරම වගේ මැනුවලි ඇක්ටිවේට් කරන්න වෙනව.
04 sim දෙකේ sim icons වෙනස් කරන්න බෑ මට අවශ්‍ය එකට. අවශ්‍ය එකම සිලෙක්ට් කරන්න බැරි විදියට නිකන් ෆේඩ් වෙලා තියෙනව.