මචෝ... මගේ SAMSUNG GALAXY S4 (Original from UAE) එක අරගෙන හරියටම අවුරුද්දයි... කෙල-උනා ... ෂෝර්ට් circuit වගේ මට පෙන්නේ... ෆොන් එක off වෙනවා.. ඔන් කරන්න පුළුවන්.. ඒත් හෙලවෙච්ච ගමන් off වෙනවා... ඊටපස්සේ on කරන්න පොඩ්ඩක් ෆෝන් එක අබරන්න ඕනේ.. එත් හොල්ලපු ගමන් කෙලවෙනවා...
පෙරේද මල්ලි කෙනෙක් අරන්ගිහින් තිබ්බා ඌ අදුරන පිටකොටුවේ හදන තැනකට... හාදයා ගත්තගමන් කිව්වලු මේක ආයේ ඕන කරන්න බෑ, මේකේ power IC එක ගිහින් දාන්න ඕනේ කියල. උට ඕන් කරලා පෙන්නලා, ෆොනේ එක ගෙදර ගෙනාවා...
Samsung සර්විස් center එකකට දුන්නොත් හරි නේද? කොහෙද තියෙන්නේ...? උන්ගේ වැඩ හොදයිද?
වෙන විශ්වාස වන්ත එකේ ඉන්නවද?