ලැප් එකක් ගන්න ඕනේ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලැප් එකක් ගන්න ඕනේ

    මචන්,
    මට LAP එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා. මෙන්න මේවා තමයි requirements.

    8GB RAM
    > Core i3

    VGA එච්චර ඕනේ නැත
    hard එකේ size එකත් අවුලක් නැත.

    මේ විදියේ lap එකක් ගැන විස්තර දන්නවා අනම් කියපන්කො. ගාන කීයක් විතර වෙයිද?


    (ඔව් ඔව්. අපේ යුරාජ් මාමිගෙනුත් අහන්න ඕනේ. :yes::yes: )
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මේ thread එක ආරංචි වුන ගමන් සනික මෝචනේ හැදිච්ච එකෙක් එයි දුවගෙන. එනකං හිටු :rofl::rofl::rofl: :P:P:P :rolleyes::rolleyes::rolleyes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එලකිරි එකේ ලැප් පිලිබද එකාධිකාරියක් තියෙන්නේ හරියන්නේ නෑ මමත් බිස්නස් එක පටන් ගන්නවා.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ thread එක ආරංචි වුන ගමන් සනික මෝචනේ හැදිච්ච එකෙක් එයි දුවගෙන. එනකං හිටු :rofl::rofl::rofl: :P:P:P :rolleyes::rolleyes::rolleyes:

    ඔව් ඔව්. දැන් දුවගෙන එයි HP නම් ගන්න එපා ගාගෙන. :P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Hp nam ganna epa godak ewaye leda. anik ewayet wedi wenasaknam ne :(

    දැනට තියෙන්නේ HP Compaq එකක් බන්. ගත්තේ 2009. තාමත් එලටම වැඩ. ඒ කියන්නේ දැන් අවුරුදු 6ක් වෙනවා. display එක එක පාරක් දැම්ම එච්චරයි. මම වෙන එකක් ගන්න හොයන්නේ මේකේ RAM එක මදි නිසා (4GB). :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලබ්බා කෝ....?

    ලබ්බා කහා හේ.......?

    වෙයා ඊස් ලබ්බා.......?

    DONDE ESTÁ labba.......?

    LABBA எங்கே.....?

    ΕΦΟΣΟΝ ΔΕΝ LABBA.......?

    LABBA 어디에.......?

    Ubi est LABBA.......?

    UPHI LABBA......?

    LABBA কোথায়.......?

    LABBA ક્યાં છે.......?

    SAAN AY LABBA........?

    LABBA ఎక్కడ వుంది.....?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    HP ගනින්.. toshiba නන් ගන්නම එපා.. දැන් රිදිල දුවගෙන ඇවිත් සමයන් කියවයි ලබ්බෙක් :p
    උඹට ලබ්බගෙම පිහිට තමයි..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    HP ගනින්.. toshiba නන් ගන්නම එපා.. දැන් රිදිල දුවගෙන ඇවිත් සමයන් කියවයි ලබ්බෙක් :p
    උඹට ලබ්බගෙම පිහිට තමයි..

    මොකෝ කුමා කාලෙකින් ලබ්බගෙන් අහගත්තෙ නැතුවද මේ අහගන්න හදන්නේ........? :rofl: