ඌ ඔය කතා කිව්වේ උඹේ හොදට. දැන් කොල්ලෙක් ගේ thread එකකට reply දම්මමත් thread එක දාපු එක පුකෙන් හිනවෙනවනේ බන්. උඹට ජය සහෝදරයා. JasonRules කෙසේ වෙතත් උගේ මතේම මමත් හිටියත් මමනම් ඉරිසියාවක් හිතේ නැ මහත්මයෝ. උඹල යන පාරවල් වලට වඩා වෙනස් පාරක මම යන්නේ. A/L කරෙත් ගොඩ ගියෙත් maths වලින්.ඌ මොකක්ද කියල තියෙන මෝඩ කතාව ඌ කියල තියෙන්නේ ඇත්ත. තොගේ තියෙන්නේ කැකෑරෙන ඉරිසියාව.
අනිවා 100% ශූවර් තෝත් bio stream එක කරල කෙලව ගත්ත එකෙක්.අනිවා ඩෙෆා.
ඒ තැනට යන්න බැරි උන නිසා ඒ තැනට යන්න හදන එකාටත් හිත යටින් ඉරිසියයි. කොහෙන් හිනාවෙන්න ද කියල හිතා ගන්න බැරිලු.
බොට කටට අමතරව වෙන වෙන තැන්වලිනුත් හිනා වෙන්න පුලුවන්නම් හිනා වෙයන් මට මොකද.
යකෝ තොට a/l මහ ලොකු දෙයක් උනාට හරියට කරනව නම් ඒක මහලොකු දෙයක් නෑ. මගේ පලවෙනි සැරේ ඕනවට එපාවට කරලත් physics වලට A එකක් තිබ්බ bio F එක ආපු නිසා තමයි කෙල උනේ.
උබ මොට්ටය කියල අනිත් උනුත් ඒගානට දාන්න එපා. යකෝ ඕව කරන්නෙත් අපි වගේ සාමාන්‍ය උන් තමයි. නැතිව බුදු වෙච්ච උන් නෙමේ.
උබේ තියෙන්නේ හීන මානය
අවුලක් නෑ තෝ මේ ත්‍රෙඩ් එකට ආයි එන්න ඕන නෑ ඉරිසියාකාර අමනය.
ඇවිල්ල මේක තවත් බම්ප් කරන්නත් එපා
මම කරගන්න දෙයක් මටනේ.. අනිවා මම ඒක කරනව. මට ඒක කරන්න පුලුවන්...
------------------------------------
අනිත් මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරපු හැම කොල්ලට තෑන්ක්ස් මචංලා.. මම දැන් තීරණයක් අරන් ඉවරයි. මේ ත්‍රෙඩ් එක නැවතත් බම්ප් කරන්න එපා ... ප්ලීස්.
උඹට හැමවෙලාවෙම උඹව cheer කරන එවුන් හම්බවෙන්නේ නැහැ. ඒවත් හිතට ගන්න එක අදාල පුද්ගලයාගේ නිහතමානී කම. නැතුව ඒ කියන කෙනාගේ ඉරිසියාව නෙවෙයි. එක අතකින් අධි මානය කිව්වත් වරදක් නැහැ.
කොහොම හරි කමක් නැහැ. ජීවිතේ ගොඩ දාගනින් කවදාහරි තමන් ගත්ත තීරණ ගැන පසුතැවිලි වෙන්නේ නැති වෙන ගානට වැඩ කරගන්න.








