i am a new COMER i need a HUG

CoolBro

Active member
  • Sep 16, 2014
    716
    225
    43
    ආයුබෝවන් එළකිරි හැමෝටම මම Cool Bro
    එළකිරි එකේ ගොඩක් අයගේ post කියවල හොද forum එකක් නිසා මමත් join උනා එලකිරියට.
    මම අලුත් නිසා ඔයාලගේ හෙල්ප් එක ලැබේවි කියල මන් හිතනවා

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    අනෙ මන්ද කමක් නෑ, උබත් සාදරයෙන් පිලිගන්නවා. :D
     
    Last edited:

    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    දාල තියෙන්නෙ පොස්ට් 1 යි, එකෙන්ම රතු වෙලා.

    කොහොමද රතු වෙන්නේ...
    Post දාන තරමටද rep වැඩිවෙන්නේ ?
    එලකිරි ගැන පොඩි අදහසක් දෙනවනම් හොදා
     
    Last edited:

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ආයුබෝවන් එළකිරි හැමෝටම මම Cool Bro
    එළකිරි එකේ ගොඩක් අයගේ post කියවල හොද forum එකක් නිසා මමත් join උනා එලකිරියට.
    මම අලුත් නිසා ඔයාලගේ හෙල්ප් එක ලැබේවි කියල මන් හිතනවා

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    කොහොමද රතු වෙන්නේ...
    Post දාන තරමටද rep වැඩිවෙන්නේ ?
    එලකිරි ගැන පොඩි අදහසක් දෙනවනම් හොදා

    welcome bro :D:D:D:D

    rartu wenne naraka wada kalama
    rep wadi unnama thamai nil kotu wadi wenne..
    me gana wisthara thawa meke aya kiyai

    :yes:
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    පරණ අලුත් ඩයල් එකක් වගේ

    ඇත්තටම අලුත් එත් එළකිරි එකේ එකේ ගොඩක් පොස්ට් මන් කියවනවා
    මේ ලගදි ගියාපු HOT HOT psot කියවල ලොකු රසක් ගත්තා
    මටත් කියල මගේම Account එකක් තිබ්බොත් හොදය් කියල හිතපු නිසා අලුත් එකක් හැදුව
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    කොහොමද රතු වෙන්නේ...
    Post දාන තරමටද rep වැඩිවෙන්නේ ?
    එලකිරි ගැන පොඩි අදහසක් දෙනවනම් හොදා

    රතු වෙන්නේ නරක ළමයි -රෙප් දුන්නම රතු වෙනවා +රෙප් දුන්නම නිල් වෙනවා. වැදගත් පොස්ට් දාපන් , අනුන්ගේ පොස්ට් වලට comment දාපන්, දන්නා දෙයක් තියෙනවා නම් අනිත් උන්ට කියල දීපන්. ඔච්චර තමා කියන්න තියෙන්නේ. Welcome to Elakiri.com මෙන්න මගෙන් +11 රෙප්.
     
    Thanks LOT....