සතියකට කලින් ගත්ත mi-3 පට්ට බැන්දේ . 4g නේ. සම්සුන්ග් s 5 එකට එහා. නිකන් xpiria z 2 වගේ අ. ගින්දර bande . https://www.youtube.com/watch?v=HGNr17yClL8
oka 4G daසතියකට කලින් ගත්ත mi-3 පට්ට බැන්දේ . 4g නේ. සම්සුන්ග් s 5 එකට එහා. නිකන් xpiria z 2 වගේ අ. ගින්දර bande . https://www.youtube.com/watch?v=HGNr17yClL8
? battery Life eka kohomada?ගත්තේ dialcom . උන් ගෙන නම් මම දන්නේ නෑ . වෙන ලංකාවේ කව්රුවත් ගව තියනවා දැක්කේ නෑ . 38k .මම ඔය phone එක china වල දැක්කා .එහෙ එක නො 1. එකම අවලා 4g නැති එක තම.ගානට නම් පට්ට වටිනවා.
ගත්තේ dialcom . උන් ගෙන නම් මම දන්නේ නෑ . වෙන ලංකාවේ කව්රුවත් ගව තියනවා දැක්කේ නෑ . 38k .මම ඔය phone එක china වල දැක්කා .එහෙ එක නො 1. එකම අවලා 4g නැති එක තම.ගානට නම් පට්ට වටිනවා.වැඩිය උසේ කරේ නැත්නම් ගේමක් නැතුව දවස් 2. මේකේ asphalt 8 නිකන් wiski වගේ duwanawa .