i got a xiomi mi3 පට්ට....

priyantha3d

Member
May 14, 2009
52
9
0
ගත්තේ dialcom . උන් ගෙන නම් මම දන්නේ නෑ . වෙන ලංකාවේ කව්රුවත් ගව තියනවා දැක්කේ නෑ . 38k .මම ඔය phone එක china වල දැක්කා .එහෙ එක නො 1. එකම අවලා 4g නැති එක තම.ගානට නම් පට්ට වටිනවා.වැඩිය උසේ කරේ නැත්නම් ගේමක් නැතුව දවස් 2. මේකේ asphalt 8 නිකන් wiski වගේ duwanawa .
 
Last edited:

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගත්තේ dialcom . උන් ගෙන නම් මම දන්නේ නෑ . වෙන ලංකාවේ කව්රුවත් ගව තියනවා දැක්කේ නෑ . 38k .මම ඔය phone එක china වල දැක්කා .එහෙ එක නො 1. එකම අවලා 4g නැති එක තම.ගානට නම් පට්ට වටිනවා.

    eka loku awulak ne...4g thibba kiyala use wenne nane...dial com thamai thiynwa dakke... wena place wala dakkma na
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ගත්තේ dialcom . උන් ගෙන නම් මම දන්නේ නෑ . වෙන ලංකාවේ කව්රුවත් ගව තියනවා දැක්කේ නෑ . 38k .මම ඔය phone එක china වල දැක්කා .එහෙ එක නො 1. එකම අවලා 4g නැති එක තම.ගානට නම් පට්ට වටිනවා.වැඩිය උසේ කරේ නැත්නම් ගේමක් නැතුව දවස් 2. මේකේ asphalt 8 නිකන් wiski වගේ duwanawa .

    Asphalt 8 Game ekak da bn. Mage LG O4X eket high quality wada krnawa. Blackout eka gahala balapan.

    Boru kiyanne one nane. mama 4n eken mechchara kalekata gahapu supirima Game eka thamai MC: Blackout eka.