◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කරන්න දෙයක් නැහැ මචන් ....උඹ මට මෙ ත්‍රෙඩ් එකෙ බැනලා නැහැ... අපි වලි දාගෙන නැහැ. උඹ කවුද කියන්න මම දන්නෙත් නැහැ... උඹ වරෙන් මේ නමින් බැරිනම් වෙන එකකින්. ඇවිත් ෆිට් එකේ ඉදපන්,, ඒත් මේ විදිය හරි නැහැ නේද..?ත්‍රේඩ් එක Destroy කරන්න එපා. මෙගා ත්‍රෙඩ් එක්ක වලි ඇතිවුනොත් ඒක චාටර් වෙනවා.. ඊට පස්සෙ හැමදම එන උන් එන්නෙ නැහැ. මම උඹව රිපොර්ට් කලෙ නැහැ,කරන්නෙත් නැහැ රෙප් කැපුවා උඹට ප්‍රශ්නයක් නොවන බව දැන දැනත් ...ආතල් එකක් ගනින්.. ඒක වෙනයි .මෙහෙම නෙමෙයි.. මේ ත්‍රෙඩ් එකෙ ඉන්න උන් ගොඩක් personaly දන්නවා.. හැමොම ගොඩක් හොද අය ..

    සාහිතය්‍ය, කලාව, සෞන්දර්‍ය්‍ය වැනි මල් සුවඳ සොයන්නන් වෙනුවට Qrious වැනි මැම්බර්ල හරහා නිර්මාණය කෙරෙනුයේ අනුන්ගේ ඕපාදූප කුනු ගොඩ අවුස්සා මනසින් ආස්වාදය ලබන හීනමානයෙන් පෙළෙන කබරයින් සදැසි නිවටයින්ය. සරල උදාහරණයකින් කිවහොත් ගීතයක ආස්වාදය ලැබීමට වඩා එම ගීතය ගයන ගායකයගේ හොර අඹුව ගැන කුණු ඇවිස්සීමට ‘එළකිරි අබිලිංලා’ වැඩි මනාපයක් දක්වති.

    අබිං කෑවාක් මෙන් මේ කුණුරසට ඇබ්බැහිවූවන් එයින් මුදා ගැනීම අතිශය දුෂ්කරය. දේශපාලන වෙළෙන්දන්ගේ වෙලඳ අරමුණුවලට මේ පුස්සන් හොඳ උත්ප්‍රේරකයකි. මේ බොහො ‘එළකිරි අබිලිංලා’ ඉන්පසු මේ දියත අතැඹුලක් සේ දනිතියි සිතූවන් මෙන් රඟමින් එලකිරිය මහා විකෘතියක ගිල්වමින් සිටී.

    මෙයින් සිදුවන බරපතල අගතිය නම් සමාජීය කරුණු පිලිබඳ හරවත් සංවාදයකට ඇති අවකාශය ඇහිරී යාමයි. පඳුරකට පයින් ගැසූවිට දුසිම් ගනනින් විසිවන එළකිරි අබිලිංලා බිහිවී ඇති වටපිටාවක ඒ ඒ විෂයන් ගැන ප්‍රාමාණික දැනුමක් ඇති දැනුවත් මිනිසුන් නොසලකා හැරීම සුළුවෙන් තැකිය හැකි ව්‍යසනයක් නොවේ.

    ගොම රිටිවලට ඉඩදී මැණික් යට යෑම නිරෝගී සමාජ පැවැත්මට හිතකර කරුණක් නොවන බව අප වටහා ගත යුතුය. මේ තත්වයෙන් ගොඩ ඒමට නම් දැනුවත් සංවාදයක් එලකිරිය තුල ගොඩනැගීම අත්‍යවශ්‍ය කරුණක් නමුදු මේ එළකිරි අබිලිංලාගේ අධිකාරී බලයට එරෙහිව එවැන්නක් සිදු කල හැකිදැයි සැක සහිතය.කෙසේ හෝ කල යුතුව ඇති එම සංවාදය හරහා නිරෝගී සමාජ අවශ්‍යතාවය සපුරාලීමට නම් විචාරශීලීත්වයට රුකුල් දෙන අලුත් කලාවක් මෙන්ම ඒ සමගම සමාජ හරයන් මෙන්ම එහි වගකීම් හඳුනාගත් දැනුවත් සමාජ ජාලා භාවිතයක් නිර්මාණය කර ගත යුතුය.

    අද දවසේ එළකිරි අවකාශයේ වගකීම් හඳුනන මිනිසුන් ඉදිරියේ ඇති අභියෝගය එයයි.
     
    • Like
    Reactions: vindy0022

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජොනී බට්ට;17148011 said:

    :rolleyes::baffled::yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කරන්න දෙයක් නැහැ මචන් ....උඹ මට මෙ ත්‍රෙඩ් එකෙ බැනලා නැහැ... අපි වලි දාගෙන නැහැ. උඹ කවුද කියන්න මම දන්නෙත් නැහැ... උඹ වරෙන් මේ නමින් බැරිනම් වෙන එකකින්. ඇවිත් ෆිට් එකේ ඉදපන්,, ඒත් මේ විදිය හරි නැහැ නේද..?ත්‍රේඩ් එක Destroy කරන්න එපා. මෙගා ත්‍රෙඩ් එක්ක වලි ඇතිවුනොත් ඒක චාටර් වෙනවා.. ඊට පස්සෙ හැමදම එන උන් එන්නෙ නැහැ. මම උඹව රිපොර්ට් කලෙ නැහැ,කරන්නෙත් නැහැ රෙප් කැපුවා උඹට ප්‍රශ්නයක් නොවන බව දැන දැනත් ...ආතල් එකක් ගනින්.. ඒක වෙනයි .මෙහෙම නෙමෙයි.. මේ ත්‍රෙඩ් එකෙ ඉන්න උන් ගොඩක් personaly දන්නවා.. හැමොම ගොඩක් හොද අය ..

    ;)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මචං ගුඩ් මෝනින්.
    මාර වැඩේනේ. හාඩෙ ඩාටා තියෙනව 331GB ගන්න ඕනේ. මගෙ ලැපේ හාඩ් ඒකත් 320 :baffled:
    ඒකෙත් ෆ්‍රී තියෙන්නෙ 116ක් වගේ :dull: අනිත්ව දාන්න දිහාවක් නෑනෙ බං. මොකෝ කරන්නෙ :dull:
    උඹේ ලැපක් තියෙ නං ගෙනෙන්කෝ. ඔන් ද සපෝට් දාමු :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;17148181 said:
    මචං ගුඩ් මෝනින්.
    මාර වැඩේනේ. හාඩෙ ඩාටා තියෙනව 331GB ගන්න ඕනේ. මගෙ ලැපේ හාඩ් ඒකත් 320 :baffled:
    ඒකෙත් ෆ්‍රී තියෙන්නෙ 116ක් වගේ :dull: අනිත්ව දාන්න දිහාවක් නෑනෙ බං. මොකෝ කරන්නෙ :dull:
    උඹේ ලැපක් තියෙ නං ගෙනෙන්කෝ. ඔන් ද සපෝට් දාමු :dull:
    :dull::dull::baffled::baffled:
     
    1410905748_confused_owl.gif

    කව්රුත් නැහැ. :dull::frown:
     
    Status
    Not open for further replies.