crazybuddyයව දැක්කද?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලෙඩ උනා බං ආයෙම පාරක් නිදිමරලා.. කරකැවිල්ලක් හැදුනා.. දැන් ටිකක් හොඳයි.. :(
    එපා වෙලා ඉන්නෙ බං හු#තෙ ජොබ් එකයි ඔක්කොම..:dull:
    තෑන්ක්ස් බං නූලක් දැම්මට මං වෙනුවෙන්..:love:
    බොල වෛශ්‍යාවියේ.......
    මේකට වෙලා ආගිරි ගාන්නේ නැතුව වෙන ඩල් වැඩක් කරපං, නිදිමත වෙනවා......
    නිතරම බොන්න යන්න එපා රට හරකෝ.....තෝව නම් අම්මපා හදන්න බෑ අවලමා.....
    අපිත් ගහනව තමා...ලිමිට් තියං ගහපිය......
    ගෝතකරුමය වගේ 24*7 ගහන්නේ නැතුව..............

    ප්‍රශ්න කාට ද යකෝ නැත්තේ? තෝ මම නම් මේ වෙන කොට මැරිච්ච තැන්වල ගසුත් පැල වෙලා,ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා හුගක් කල්...........:dull::dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    ඔය ගස් ජාතිය කූඩලු ගස් කියලා ගත්තත් මේ ලියලා තියෙන විදියට අයියගේ වයස 55-60ක් වත් වෙන්න ඕන
    2.gif
    2.gif
     
    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    හෆොයි!
    අපි නැති අතරෙ buddy යව නැතිත් වෙලා හම්බත් වෙලා.
    මගේ එළකිරියේ පළවෙනි ෆ්‍රෙඩාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
    get well soon bro!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;17148959 said:
    ඔය ගස් ජාතිය කූඩලු ගස් කියලා ගත්තත් මේ ලියලා තියෙන විදියට අයියගේ වයස 55-60ක් වත් වෙන්න ඕන
    2.gif
    2.gif
    ඔය මං කිව්වේ......:nerd:
    මේ ඉන්නේ මට කිරියෙ තියන ප්‍රශන වලින් ලොකුම ප්‍රශන 3න් එකක්.....පේනව නේ.....මොනව හරි හුයන්නක් කයවං එනව රිද්දන්න හිතාගෙන.......

    තෝත් හැට පැනල හොට බිම ඇනිල එයිනේ දත් ටික දාගන්න...එදාට බලාගම්මු!!!!:angry:
     
    :eek :eek: සිරාවටමද කිව්වේ?? :baffled::baffled: සොරි අද ඉඳන් ඔටු ටෝක්ස් නොදෙමි
    2.gif
    2.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්ත බං.. මට නිදහස කියලා දෙයක් නෑ වගේ මලා.. ටිකක් හරි ෆන් එකේ ඉන්නෙ එළකිරියට එන නිසා.. නැත්තං මං ලේසියට එළියට බහින්නෙත් නෑ.. කරුමයක් බං මේක.. කෙල්ල ආවම බොසාටත් නොකියම මාව ඇදගෙන යනවා එලියට ඇවිදින්න යං කියලා.. ඒ අතපහු වෙච්චි වැඩත් එක්ක එදාට නයිට කරනවා පුක ඉරාගෙන.. :(

    විසඳුමක් හොයාගන්න ඕන බං.. යකෝ උඹට මතකද මීට අවුරුදු තුන හතරකට කලින් මං වෙච්ච ණය.. එව්වා තවම ගෙවනවනේ..:dull:

    ඔව් මතකයි උඹ කිව්ව
    යකෝ පුක ඉරාගෙන කරන විදියට ඉතින් හම්බෙනවද
    ඒඋනාට සල්ලිම පස්සෙ දුවන්නත් එපා ජිවිතේ කියන්නේ සල්ලිම නෙවෙයිනෙ බන්
    පොඩිත්තක් රටේ තොටේ ඇවිදින්න ඕනේ
    පවුල ගැන බලපන් ඒ අයත් එක්ක කාලය ගත කරපන්
    උබේ කෙල්ලට සොරි.කොම් වෙනව ඔහොම ගියොත්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බින්දු;17148949 said:
    welcome back macho :love::love::D:D:yes::yes:
    :love:

    බොල වෛශ්‍යාවියේ.......
    මේකට වෙලා ආගිරි ගාන්නේ නැතුව වෙන ඩල් වැඩක් කරපං, නිදිමත වෙනවා......
    නිතරම බොන්න යන්න එපා රට හරකෝ.....තෝව නම් අම්මපා හදන්න බෑ අවලමා.....
    අපිත් ගහනව තමා...ලිමිට් තියං ගහපිය......
    ගෝතකරුමය වගේ 24*7 ගහන්නේ නැතුව..............

    ප්‍රශ්න කාට ද යකෝ නැත්තේ? තෝ මම නම් මේ වෙන කොට මැරිච්ච තැන්වල ගසුත් පැල වෙලා,ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා හුගක් කල්...........:dull::dull:
    ඔව් බං කිඹුලා අයියෙ.. කලින් නිදාගන්න ඕනි මේ පාර ඉඳලවත්.. එකපාරකුත් හැදිලා ටික කාලයක් එළකිරි ආවෙ නැතිවත් හිටියා.. බෙහෙත් පෙති වගයක් දීලා තියෙනවා නින්ද යනවා ඒවා බිව්වම නම්.. මං ෆාමසියට පෙත්තක් දීලා ඉල්ලුවා පෙති තව.. දෙන්න බෑ කිව්වනේ බං..:dull:

    බොනවා කියන්නෙ මචං ඉස්සර දිනපතා රෑ හතේ ඉඳන් එකොළහ වෙනකන් කොල්ලො එක්ක බිව්වා.. සමහර දවස් වලට බොසා සෙට් වෙනවා.. බීලා බීලා අන්තිමට මගේ බඩ තුවාල උනා.. කැමරාවක් එබුවා බඩ ඇතුලට.. හතර වටේම තුවාල වෙලා.. ඩොකා කිව්වා අරක්කු නෙමෙයි කෝක් එකක්වත් බොන්නෙපා කියලා.. පස්සෙ ඒක හොඳ උනා..

    ආයෙම පටන්ගත්තා බොන්න.. හැබැයි සතියට දවස් තුනක් වගේ.. ඒපාරනේ කෙල්ල සෙට් වුණේ.. ඒකි ඉල්ලීමක් කලා බොන එක නවත්තන්න කියලා.. පස්සෙ මං ඒකිට පොරොන්දු උනා නවත්තන්නම් හැබැයි සම්පූර්ණ නෙවෙයි.. මට ඒක කරන්න බෑ කියලා.. සතියට දවසක් බිව්වා ඒපාර..

    ගිය සතියෙ බෝතල් වගයක් සෙට් උනා බං.. එක දිගටම බිව්වා බෝතල් දෙකම.. සිලෝන් ඇරක් බෝතලයක් ගැහුවා අර අරුණයගෙ සීන් එක වෙච්චි දවසෙ තනියම.. ඒකෙන් කෙලවුනේ..:dull:

    ප්‍රශ්න කියන්නෙ බං මට මානසික ප්‍රශ්න ගොඩක් තියෙනවා.. ඒකයි අවුල.. මං කරන ජොබ් එක මේ ලෝකෙ වෙන කවුරුවත් කරන්නෙ නැති ජොබ් එකක්.. මං ඔය හුයන්න ගැන වැඩිය කතා කරන්න කැමතිත් නෑ.. කිසිම නිදහසක් නෑ බං.. අඩුම තරමෙ ෆෝන්වත් පාවිච්චි කරන්න දෙන්නෙ නෑ.. හරියට හිරේ වගේ බං.. එළියට බහින්නෙත් ඔය කඩේකට යන්න, ගෙදරට යන්න, කෙල්ල ආවම පොඩ්ඩක් ඇවිදින්න යන්න.. එච්චරයි.. ගෙදර ගියත් උපරිම ඉන්නෙ පැයයි.. ඒ දෙන්නත් අවුලෙන් ඉන්නෙ.. බැන්දොත් නම් නිදහසක් තියෙනවා.. එතකොට පහට ගෙදර යන්න හදාගන්න පුළුවන් වේස චීන කැරියට කියලා..:angry:

    අනිත් එක බං ණය වෙලා තියෙනවා මං අරහෙට මෙහෙට කොරන්න බැරි වැඩ කොරන්න ගිහින්.. ඒවා මතක් වෙනකොට අවුල් යනවා බං.. උඹ ණය වෙලා නැතුව ඇති මෙච්චර කාලෙකට.. ඒක නිසා ඒ අවුල දැනෙන්නෙ නෑ..:dull:

    :D

    ෆෙක් මාරය
    වල් පාහර බැල්ලි.. තෝ මාත් එක්ක මොකක් හරි ඔරොප්පුවක් තියෙනවා මීට අවුරුදු තුනක විතර ඉඳන්..:dull::frown::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මතකයි උඹ කිව්ව
    යකෝ පුක ඉරාගෙන කරන විදියට ඉතින් හම්බෙනවද
    ඒඋනාට සල්ලිම පස්සෙ දුවන්නත් එපා ජිවිතේ කියන්නේ සල්ලිම නෙවෙයිනෙ බන්
    පොඩිත්තක් රටේ තොටේ ඇවිදින්න ඕනේ
    පවුල ගැන බලපන් ඒ අයත් එක්ක කාලය ගත කරපන්
    උබේ කෙල්ලට සොරි.කොම් වෙනව ඔහොම ගියොත්

    මට මේ පයියෙන් අයින් වෙන්න හරි පුළුවන් බං ණය ටික අහවරක් කරගත්තොත්.. ඒත් මේ තරම් හොඳ පඩියක් ලැබෙන ජොබක් නෑ.. ඒකනේ අවුල.. අද කාලෙ කොල්ලෙකුට උපරිම රුපියල් පනස්දාහයි හැට දාහයිනේ බං හම්බවුනත් හම්බෙන්නෙ ජොබකින්..:dull:

    කෙල්ල එනවා බං හැමදාම.. උදේටයි, හැන්දෑවටයි.. ඉරිදා සෙනසුරාදා දෙකේ මෙහෙටම වෙලා ඉන්නෙ.. වේස චීනා ඒකත් දැනගෙන.. ඌ මෑතකදි බොසාට බැනලා තිබුණා අපේ.. ඔයාගෙ දුව මොනවද මෙහේට ඇවිත් කරන්නෙ කියලා.. මට කිව්වෙ නැහැ බොසා.. කටින් පැන්නා බීපු වෙලාවක..:baffled:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    මට මේ පයියෙන් අයින් වෙන්න හරි පුළුවන් බං ණය ටික අහවරක් කරගත්තොත්.. ඒත් මේ තරම් හොඳ පඩියක් ලැබෙන ජොබක් නෑ.. ඒකනේ අවුල.. අද කාලෙ කොල්ලෙකුට උපරිම රුපියල් පනස්දාහයි හැට දාහයිනේ බං හම්බවුනත් හම්බෙන්නෙ ජොබකින්..:dull:

    කෙල්ල එනවා බං හැමදාම.. උදේටයි, හැන්දෑවටයි.. ඉරිදා සෙනසුරාදා දෙකේ මෙහෙටම වෙලා ඉන්නෙ.. වේස චීනා ඒකත් දැනගෙන.. ඌ මෑතකදි බොසාට බැනලා තිබුණා අපේ.. ඔයාගෙ දුව මොනවද මෙහේට ඇවිත් කරන්නෙ කියලා.. මට කිව්වෙ නැහැ බොසා.. කටින් පැන්නා බීපු වෙලාවක..:baffled:

    වදන් භාවිතයේදී සැලකිලිමත් වන්න. රිපෝර්ට් කළා. :dull:
    -6 රෙප්. :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;17149001 said:
    :eek :eek: සිරාවටමද කිව්වේ?? :baffled::baffled: සොරි අද ඉඳන් ඔටු ටෝක්ස් නොදෙමි
    2.gif
    2.gif
    තොට ජෝක් නහී ජීර්ණා කර්ති හෛ ද කොකටුවෝ??:nerd::nerd::dull:
    :love:

    ඔව් බං කිඹුලා අයියෙ.. කලින් නිදාගන්න ඕනි මේ පාර ඉඳලවත්.. එකපාරකුත් හැදිලා ටික කාලයක් එළකිරි ආවෙ නැතිවත් හිටියා.. බෙහෙත් පෙති වගයක් දීලා තියෙනවා නින්ද යනවා ඒවා බිව්වම නම්.. මං ෆාමසියට පෙත්තක් දීලා ඉල්ලුවා පෙති තව.. දෙන්න බෑ කිව්වනේ බං..:dull:

    බොනවා කියන්නෙ මචං ඉස්සර දිනපතා රෑ හතේ ඉඳන් එකොළහ වෙනකන් කොල්ලො එක්ක බිව්වා.. සමහර දවස් වලට බොසා සෙට් වෙනවා.. බීලා බීලා අන්තිමට මගේ බඩ තුවාල උනා.. කැමරාවක් එබුවා බඩ ඇතුලට.. හතර වටේම තුවාල වෙලා.. ඩොකා කිව්වා අරක්කු නෙමෙයි කෝක් එකක්වත් බොන්නෙපා කියලා.. පස්සෙ ඒක හොඳ උනා..

    ආයෙම පටන්ගත්තා බොන්න.. හැබැයි සතියට දවස් තුනක් වගේ.. ඒපාරනේ කෙල්ල සෙට් වුණේ.. ඒකි ඉල්ලීමක් කලා බොන එක නවත්තන්න කියලා.. පස්සෙ මං ඒකිට පොරොන්දු උනා නවත්තන්නම් හැබැයි සම්පූර්ණ නෙවෙයි.. මට ඒක කරන්න බෑ කියලා.. සතියට දවසක් බිව්වා ඒපාර..

    ගිය සතියෙ බෝතල් වගයක් සෙට් උනා බං.. එක දිගටම බිව්වා බෝතල් දෙකම.. සිලෝන් ඇරක් බෝතලයක් ගැහුවා අර අරුණයගෙ සීන් එක වෙච්චි දවසෙ තනියම.. ඒකෙන් කෙලවුනේ..:dull:

    ප්‍රශ්න කියන්නෙ බං මට මානසික ප්‍රශ්න ගොඩක් තියෙනවා.. ඒකයි අවුල.. මං කරන ජොබ් එක මේ ලෝකෙ වෙන කවුරුවත් කරන්නෙ නැති ජොබ් එකක්.. මං ඔය හුයන්න ගැන වැඩිය කතා කරන්න කැමතිත් නෑ.. කිසිම නිදහසක් නෑ බං.. අඩුම තරමෙ ෆෝන්වත් පාවිච්චි කරන්න දෙන්නෙ නෑ.. හරියට හිරේ වගේ බං.. එළියට බහින්නෙත් ඔය කඩේකට යන්න, ගෙදරට යන්න, කෙල්ල ආවම පොඩ්ඩක් ඇවිදින්න යන්න.. එච්චරයි.. ගෙදර ගියත් උපරිම ඉන්නෙ පැයයි.. ඒ දෙන්නත් අවුලෙන් ඉන්නෙ.. බැන්දොත් නම් නිදහසක් තියෙනවා.. එතකොට පහට ගෙදර යන්න හදාගන්න පුළුවන් වේස චීන කැරියට කියලා..:angry:

    අනිත් එක බං ණය වෙලා තියෙනවා මං අරහෙට මෙහෙට කොරන්න බැරි වැඩ කොරන්න ගිහින්.. ඒවා මතක් වෙනකොට අවුල් යනවා බං.. උඹ ණය වෙලා නැතුව ඇති මෙච්චර කාලෙකට.. ඒක නිසා ඒ අවුල දැනෙන්නෙ නෑ..:dull:

    මගුලක් දොඩවනවා.....:nerd::dull:
    ක්ලිනික් එක දැම්මේ බෑන්ක් ලෝන් එකක් ගහලා.....50% ලෝන් එක. බට් මම මැරීගෙන වැඩ කරල ඒක ඉවර කලා......
    දැන් හවුසින් ලෝන් එකක් තියනවා. මාසෙකට 32040/-ක් ගෙවනවා. තව පොඩි උන් ගේ වියදම්, කාර් එකට පෙට්‍රල්,ගෙදර කන බොන දේවල්, ගෙදර සර්වන්ට්ලා 2න්කෙත්ට පඩි, ක්ලිනික් එකේ බිල්ඩින් රෙන්ට්, ඇසිස්ටන්ට්ලා ගේ පඩි, මැටීරියල් වලට ගෙවීම්, ටෙක්නීෂියන්ලාට ගෙවීම්, ක්ලිනික් මේන්ටෙනන්ස් කොස්ට්, අරව, මේවා...............:dull::dull::dull:
    මේ ළගදි මම දවස් 5ක් ක්ලිනික් එක වහල පේන්ට් කරලා, අළුත් චෙයාර් එක මවුන්ට් කරන්න ඕන වයරින්ග්, අළුත් ඩෙන්ටල් ෆර්නිචර් ඔක්කොම හැදුවා.....තනි මම....හැමදාම ගෙදර යද්දී පහුවෙනිදා උදේ 2-3යි. එක දවසක් සර්ව රාත්‍රික මේක ඇද්දා.....29 ඇවිත් මම ගෙදර ගියේ පළවෙනිදා පාන්දර 3ට...ගිහින් ආයෙ මම උදේ 6ට ලොකු පුතාව අරං ඉස්කෝලෙ ගියා..........

    හැබැයි මල්ලි මම අර හිටපු මැකො වගේ ආතතිය හදා ගන්නේ නෑ........
    හෙමින් හෙමින් හෙමින් එකතු කලා මම දැන් පාවිච්චි කරන ඩෙන්ටල් චෙයා එක අයින් කරල මේ මාසෙ අගදි ලක්ෂ 6ක විතර අළුත් ස්ටේට් ඔෆ් දි ආර්ට් චෙයා එකක් මම හයි කරනවා.....මම ඩෙන්ටල් ටෙක්නොලොජි එක ගැන *කේ ඇම්මක් සහිත එකෙක්....අළුතින් ගැජට් ආවම මට ගන්නකං සිහි නෑ.....හැබැයි කාර් එක බට්ටෙක්......මොකද මම ඉන්වෙස්ට් කරන්නේ මගේ ප්‍රියතම පැත්තට, මගේ ක්ලිනික් එකට,. දැනට මේක ඇතුලේ මිලියන් 4ක විතර ගැජට් තියනව මම ගෙනෙල්ලා. ක්ලිනික් එක පිළිවෙලයි, ලස්සනයි...මට ඒ ඇති බං........

    හොද ඉන්වෙස්ට්මන්ට් එකකට යමං හෙමින් කීයක් හරි ඉතිරි කරං.....නැත්තං ගොඩ ඒමක් නැත.....
    අනික තරුණ වයසේ පික්සු කෙළින්නේ නැතුව වැඩ කරපං, එතකොට වයසට ගිහින් විශ්‍රාම සුවයෙන් ඉන්න පුළුවන්.............
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මට මේ පයියෙන් අයින් වෙන්න හරි පුළුවන් බං ණය ටික අහවරක් කරගත්තොත්.. ඒත් මේ තරම් හොඳ පඩියක් ලැබෙන ජොබක් නෑ.. ඒකනේ අවුල.. අද කාලෙ කොල්ලෙකුට උපරිම රුපියල් පනස්දාහයි හැට දාහයිනේ බං හම්බවුනත් හම්බෙන්නෙ ජොබකින්..:dull:

    කෙල්ල එනවා බං හැමදාම.. උදේටයි, හැන්දෑවටයි.. ඉරිදා සෙනසුරාදා දෙකේ මෙහෙටම වෙලා ඉන්නෙ.. වේස චීනා ඒකත් දැනගෙන.. ඌ මෑතකදි බොසාට බැනලා තිබුණා අපේ.. ඔයාගෙ දුව මොනවද මෙහේට ඇවිත් කරන්නෙ කියලා.. මට කිව්වෙ නැහැ බොසා.. කටින් පැන්නා බීපු වෙලාවක..:baffled:

    =සහෝ ඔය කම්පැනියෙ වෙන වේකන්සි නැද්ද :nerd: :baffled:
    බොසාගෙ දුවලා එපා වේකන්සියක් තියෙනවා නං කියපං :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මට මේ පයියෙන් අයින් වෙන්න හරි පුළුවන් බං ණය ටික අහවරක් කරගත්තොත්.. ඒත් මේ තරම් හොඳ පඩියක් ලැබෙන ජොබක් නෑ.. ඒකනේ අවුල.. අද කාලෙ කොල්ලෙකුට උපරිම රුපියල් පනස්දාහයි හැට දාහයිනේ බං හම්බවුනත් හම්බෙන්නෙ ජොබකින්..:dull:

    කෙල්ල එනවා බං හැමදාම.. උදේටයි, හැන්දෑවටයි.. ඉරිදා සෙනසුරාදා දෙකේ මෙහෙටම වෙලා ඉන්නෙ.. වේස චීනා ඒකත් දැනගෙන.. ඌ මෑතකදි බොසාට බැනලා තිබුණා අපේ.. ඔයාගෙ දුව මොනවද මෙහේට ඇවිත් කරන්නෙ කියලා.. මට කිව්වෙ නැහැ බොසා.. කටින් පැන්නා බීපු වෙලාවක..:baffled:

    බොසාගේ දුවද කෙල්ල
    ඒ කියන්නේ ව්‍යාපාරයේ අනාගත හිමිකරු
    දුර දිග බලලා සැහෙන ගේමක් ගහල තියෙනව
    හ්ම් හ්ම් නරකම නෑ ඔච්චර පොඩි කාලේ ණය වෙන්න ගියාම ඕක තමයි
    කිව්ව උඹලට කොහෙද ඉතින් :angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    =සහෝ ඔය කම්පැනියෙ වෙන වේකන්සි නැද්ද :nerd: :baffled:
    බොසාගෙ දුවලා එපා වේකන්සියක් තියෙනවා නං කියපං :rofl:
    අම්මප මටත් දැනගන්න කැමති එක නම්
    නැද්ද දන්නෙ නෑ වෙකන්සියක් අපිටත් සෙට් වෙන්න
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොට ජෝක් නහී ජීර්ණා කර්ති හෛ ද කොකටුවෝ??:nerd::nerd::dull:

    [/CENTER]
    මගුලක් දොඩවනවා.....:nerd::dull:
    ක්ලිනික් එක දැම්මේ බෑන්ක් ලෝන් එකක් ගහලා.....50% ලෝන් එක. බට් මම මැරීගෙන වැඩ කරල ඒක ඉවර කලා......
    දැන් හවුසින් ලෝන් එකක් තියනවා. මාසෙකට 32040/-ක් ගෙවනවා. තව පොඩි උන් ගේ වියදම්, කාර් එකට පෙට්‍රල්,ගෙදර කන බොන දේවල්, ගෙදර සර්වන්ට්ලා 2න්කෙත්ට පඩි, ක්ලිනික් එකේ බිල්ඩින් රෙන්ට්, ඇසිස්ටන්ට්ලා ගේ පඩි, මැටීරියල් වලට ගෙවීම්, ටෙක්නීෂියන්ලාට ගෙවීම්, ක්ලිනික් මේන්ටෙනන්ස් කොස්ට්, අරව, මේවා...............:dull::dull::dull:
    මේ ළගදි මම දවස් 5ක් ක්ලිනික් එක වහල පේන්ට් කරලා, අළුත් චෙයාර් එක මවුන්ට් කරන්න ඕන වයරින්ග්, අළුත් ඩෙන්ටල් ෆර්නිචර් ඔක්කොම හැදුවා.....තනි මම....හැමදාම ගෙදර යද්දී පහුවෙනිදා උදේ 2-3යි. එක දවසක් සර්ව රාත්‍රික මේක ඇද්දා.....29 ඇවිත් මම ගෙදර ගියේ පළවෙනිදා පාන්දර 3ට...ගිහින් ආයෙ මම උදේ 6ට ලොකු පුතාව අරං ඉස්කෝලෙ ගියා..........

    හැබැයි මල්ලි මම අර හිටපු මැකො වගේ ආතතිය හදා ගන්නේ නෑ........
    හෙමින් හෙමින් හෙමින් එකතු කලා මම දැන් පාවිච්චි කරන ඩෙන්ටල් චෙයා එක අයින් කරල මේ මාසෙ අගදි ලක්ෂ 6ක විතර අළුත් ස්ටේට් ඔෆ් දි ආර්ට් චෙයා එකක් මම හයි කරනවා.....මම ඩෙන්ටල් ටෙක්නොලොජි එක ගැන *කේ ඇම්මක් සහිත එකෙක්....අළුතින් ගැජට් ආවම මට ගන්නකං සිහි නෑ.....හැබැයි කාර් එක බට්ටෙක්......මොකද මම ඉන්වෙස්ට් කරන්නේ මගේ ප්‍රියතම පැත්තට, මගේ ක්ලිනික් එකට,. දැනට මේක ඇතුලේ මිලියන් 4ක විතර ගැජට් තියනව මම ගෙනෙල්ලා. ක්ලිනික් එක පිළිවෙලයි, ලස්සනයි...මට ඒ ඇති බං........

    හොද ඉන්වෙස්ට්මන්ට් එකකට යමං හෙමින් කීයක් හරි ඉතිරි කරං.....නැත්තං ගොඩ ඒමක් නැත.....
    අනික තරුණ වයසේ පික්සු කෙළින්නේ නැතුව වැඩ කරපං, එතකොට වයසට ගිහින් විශ්‍රාම සුවයෙන් ඉන්න පුළුවන්.............
    බටර් පිහි කාරයා දැක්කොත් ආයෙ පනිනවා ඕකට..
    මිලියන් 40 බලන්න :rofl:
    වැඩක් වෙන එකක් නෑ.. චූටි චූටි පෙට්ටි වල දාලා තියෙන ගැජමැටික් වල වටිනාකම ඔයයි ලෙඩායි ඇරෙන්න ඌ දන්නවා යැ :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තොට ජෝක් නහී ජීර්ණා කර්ති හෛ ද කොකටුවෝ??:nerd::nerd::dull:

    [/CENTER]
    මගුලක් දොඩවනවා.....:nerd::dull:
    ක්ලිනික් එක දැම්මේ බෑන්ක් ලෝන් එකක් ගහලා.....50% ලෝන් එක. බට් මම මැරීගෙන වැඩ කරල ඒක ඉවර කලා......
    දැන් හවුසින් ලෝන් එකක් තියනවා. මාසෙකට 32040/-ක් ගෙවනවා. තව පොඩි උන් ගේ වියදම්, කාර් එකට පෙට්‍රල්,ගෙදර කන බොන දේවල්, ගෙදර සර්වන්ට්ලා 2න්කෙත්ට පඩි, ක්ලිනික් එකේ බිල්ඩින් රෙන්ට්, ඇසිස්ටන්ට්ලා ගේ පඩි, මැටීරියල් වලට ගෙවීම්, ටෙක්නීෂියන්ලාට ගෙවීම්, ක්ලිනික් මේන්ටෙනන්ස් කොස්ට්, අරව, මේවා...............:dull::dull::dull:
    මේ ළගදි මම දවස් 5ක් ක්ලිනික් එක වහල පේන්ට් කරලා, අළුත් චෙයාර් එක මවුන්ට් කරන්න ඕන වයරින්ග්, අළුත් ඩෙන්ටල් ෆර්නිචර් ඔක්කොම හැදුවා.....තනි මම....හැමදාම ගෙදර යද්දී පහුවෙනිදා උදේ 2-3යි. එක දවසක් සර්ව රාත්‍රික මේක ඇද්දා.....29 ඇවිත් මම ගෙදර ගියේ පළවෙනිදා පාන්දර 3ට...ගිහින් ආයෙ මම උදේ 6ට ලොකු පුතාව අරං ඉස්කෝලෙ ගියා..........

    හැබැයි මල්ලි මම අර හිටපු මැකො වගේ ආතතිය හදා ගන්නේ නෑ........
    හෙමින් හෙමින් හෙමින් එකතු කලා මම දැන් පාවිච්චි කරන ඩෙන්ටල් චෙයා එක අයින් කරල මේ මාසෙ අගදි ලක්ෂ 6ක විතර අළුත් ස්ටේට් ඔෆ් දි ආර්ට් චෙයා එකක් මම හයි කරනවා.....මම ඩෙන්ටල් ටෙක්නොලොජි එක ගැන *කේ ඇම්මක් සහිත එකෙක්....අළුතින් ගැජට් ආවම මට ගන්නකං සිහි නෑ.....හැබැයි කාර් එක බට්ටෙක්......මොකද මම ඉන්වෙස්ට් කරන්නේ මගේ ප්‍රියතම පැත්තට, මගේ ක්ලිනික් එකට,. දැනට මේක ඇතුලේ මිලියන් 4ක විතර ගැජට් තියනව මම ගෙනෙල්ලා. ක්ලිනික් එක පිළිවෙලයි, ලස්සනයි...මට ඒ ඇති බං........

    හොද ඉන්වෙස්ට්මන්ට් එකකට යමං හෙමින් කීයක් හරි ඉතිරි කරං.....නැත්තං ගොඩ ඒමක් නැත.....
    අනික තරුණ වයසේ පික්සු කෙළින්නේ නැතුව වැඩ කරපං, එතකොට වයසට ගිහින් විශ්‍රාම සුවයෙන් ඉන්න පුළුවන්.............
    තමන්ගේ හිත කැමති දේ කරන්න කවුරුත් කැමති
    කොහෙද බන් ඕක තියෙන්නේ අවුරුදු දෙකක වගේ ළමයෙක්ගේ දත් සුද්ද කරන්නෙ එහෙම නැද්ද

    අපේ ඉස්සර හිටිය වීරක්කොඩි කියල ලේඩි ඩොක්ටර් කෙනෙක් සුපිරි ක්ලින්ක් එකක් කළා එයාගේ හස්බන්ඩ් ලංකාවෙන් මාරු උනා හෙන සින් එකක් ගිහින් අහලත් ඇති ඊට පස්සෙ එයත් මාරු වෙලා දැන් හොඳ ඩෙන්ටල් කෙනෙක් නැත
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බිවුවම ප්‍රශ්න විසඳෙනවා නං මොනා කරන්න බැරිද බන්?

    වෙලාවට කාපන්, වෙලාවට නිදා ගනින්. නියමිත වෙලාවට වැඩට පලයන්..

    උඹ්ලට සෙනසුරාදා ඉරිදා නිවාඩු නැද්ද? නිවාඩු ලැබෙන විදිහට fun ගනින්කො...

    බිලා වැටිලා හිටියම ණය නිකාම්ම පියවෙනවද?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මප මටත් දැනගන්න කැමති එක නම්
    නැද්ද දන්නෙ නෑ වෙකන්සියක් අපිටත් සෙට් වෙන්න
    තෝත් එනවද..ඈ යකෝ ගිය තැනක ඉන්න බැරි හැටි තොපිටත් :angry::angry::baffled:
    බබාත් එනවා නං මං යන්නෑ :no: :rofl:

    සහෝ ඔය කම්පැනියෙ වෙන වේකන්සි නැද්ද :nerd: :baffled:
    බොසාගෙ දුවලා එපා වේකන්සියක් තියෙනවා නං කියපං :rofl:
    :frown: ඒ පාර සේරටම යන්න ඕන උනා.. :oo: