බොල වෛශ්යාවියේ.......ලෙඩ උනා බං ආයෙම පාරක් නිදිමරලා.. කරකැවිල්ලක් හැදුනා.. දැන් ටිකක් හොඳයි..
එපා වෙලා ඉන්නෙ බං හු#තෙ ජොබ් එකයි ඔක්කොම..
තෑන්ක්ස් බං නූලක් දැම්මට මං වෙනුවෙන්..
මේකට වෙලා ආගිරි ගාන්නේ නැතුව වෙන ඩල් වැඩක් කරපං, නිදිමත වෙනවා......
නිතරම බොන්න යන්න එපා රට හරකෝ.....තෝව නම් අම්මපා හදන්න බෑ අවලමා.....
අපිත් ගහනව තමා...ලිමිට් තියං ගහපිය......
ගෝතකරුමය වගේ 24*7 ගහන්නේ නැතුව..............
ප්රශ්න කාට ද යකෝ නැත්තේ? තෝ මම නම් මේ වෙන කොට මැරිච්ච තැන්වල ගසුත් පැල වෙලා,ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා හුගක් කල්...........






සිරාවටමද කිව්වේ?? 




