මමත් ගන්න ඕනෙ අම්ම කියන එකඅම්මා-උපුල් ශාන්ත සන්නස්ගල
ශර්ෙලාක් ෙහාල්ම්ස් (අලුත් ෙපාත් 2)-චන්දන
අල් ජිහාඩ් අල්කයිදා ගත්තා. පට්ට පොතක්. හැම සිoහලයම කියවන්න ඕනෙ පොතක්.
![]()
Dan Brown - The Da Vinci Code
JRR Tolkien - The hobbit
Alexandre dumas - The Count of Montè Cristo

Dan Brown - The Da Vinci Code
JRR Tolkien - The hobbit
Alexandre dumas - The Count of Montè Cristo


















නෑ අක්කා එච්චර ගියේ නෑ , 25ට අඩුයි මං හිතන්නෙPoth tikata 30000kwath yanna Athi neda?![]()

ඔව් ඒ ගාන වගේ යන්න ඇති පොත් ගොඩක් ගත්ත කෙනෙක්ට තමා මේ ඩිස්කවුන්ට් සීන් එක වටින්නේ..
මාත් පොත් 15ක් විතර ගත්තා.බලන්න වෙන්නේ දෙසැම්වර් වලින් පස්සේ තමා..




මැක්සා නෙහ් බං ඒ පොත්ටික, මාත් හරි ආසාවෙන් කියෙව්වාලෝරා එංගල්ස් වයිල්ඩර් පට්ට නේ බන්
ම කියවපු හොදම් පොත් සෙට් වලින් එකක්
ගංගා නිරෝෂනි සුදුවලිකන්ද
මේ මිහිරැති සොදුරු සම්ය පොතෙන් එවරයි



මැක්සා නෙහ් බං ඒ පොත්ටික, මාත් හරි ආසාවෙන් කියෙව්වා
උඹට එක පොතක් මිස් වෙලා මචන්, ලෝරා ගේ කතන්දර ඉවර වෙන්නෙ "පළමු සිව් වසර" කියන පොතෙන්
එකේනුත් පස්සේ ලෝරාගේ දුව කියන විදියට කතන්දරේ කන්ටිනිව් වෙන පොත් සෙට්
එකක් ආවා. මං ඒ ටිකත් ගත්තා. ගංගා නිරෝශිනී ගේ තරම් ලස්සන නෑ හැබැයි පරිවර්තනේ නම්. ඒ උනාට ලොකු අවුලකුත් නෑ
![]()
මේ පොත් ඔක්කොම ඔයාගෙද? මම ආසම කතාවක් එත් ඔක්කොම පොත් ටික කියවන්න හම්බෙලා නෑ...

මේ පොත් ඔක්කොම ඔයාගෙද? මම ආසම කතාවක් එත් ඔක්කොම පොත් ටික කියවන්න හම්බෙලා නෑ...
![]()
මෙතන ඔක්කොම තියෙනවද ඉවර වෙනකන්?

මොන ටිකද කියවන්න බැරි උනේ ? 


mama giye studies walata oani poth wagayak balanna. wadak athi poth ekak wath na. nikan wikinennema nathi indian authers lage books witharaii thibbe (Engineering). me paara mata Expo Graphics eke stall ekak dakketh na.

patta JRR Tolkien - The hobbit
Alexandre dumas - The Count of Montè Cristo
me English novel 2 keeyak unadoooo![]()
තව ටිකක් ලොකු පින්තූරයක් දාහන්කෝ ඒක ඇහැට පේන්නේ නෑ...
උහ්....
Alexandre dumas - The Count of Montè Cristo
ගත්තේ සිංහල පරිවර්තනේ නේ සිංහල නම දා..
ඇරත් ඕකේ පොත් 6ක් තියෙනව ඔය දෙක විතරක් ගත්තේ මොකෝ..
කොහොමත් අනික් පොත් 4 මිලෙන් වැඩී..
ගන්නකොට සෙට් එකම ගනින් අපරාදි..
ඔය ටික කියවල ඉවර උනාම.
'අයේෂා I,II','අයේෂා ආපසු එයි' පොත් තුනත් අරන් කියවන්න..
ඒ පොත කියවන ඕන කොල්ලෙක් පොත් හොඳයි කියනවා..
කෙල්ලො කියෙව්වම වැඩක් නෑ අනේ.@#$%^& පැහැදිලි ඉරිසියාව..

ඔව් මගේ තමයි ඉතින්මොන ටිකද කියවන්න බැරි උනේ ?
මෙතන දැනට ආව ඔක්කොම තියෙනවා![]()



මරුනෙ!
වන අරණක කුඩා නිවස , තැනිතලාවේ පිහිටි කුඩා නිවස , මිදී ඔය අසබඩ , රිදී විල්තෙර , මේ මිහිරැති සොඳුරු සමය
මේ පොත් ටික විතරයි කියවලා තියෙන්නේ...
book fair එකේ නම් දැක්කේ නැහැ මේ පොත් එකක්වත් තියෙනවා.![]()
