ණය උගුල...හෙහ්...හෙහ්.....
මට මේ දැන් ඕන නම් පුළුවන් ඒක හෙට ම සම්පූර්ණයෙන් ගෙවන්න.....තනිකර ම 5000 නෝට්ටු වලින්..........
ගෙවන්නෙ නැත්තේ ඒක ගෙවන එක දැන් මට නොදැනෙන නිසා......
අනික මම මුදල් එකතු කරන නිසා අතිශය ඵලදායී ආයෝජනයකට.......
එච්චර සල්ලි තියෙනවනම් මොකටද ණය ගන්නෙ?
බැන්කුව පෝසත් කරන්න ආසා හිතුනද?





ඒ පාර සේරටම යන්න ඕන උනා..
මම උබට පින් නො දුන්නාට අතවර කරන්න හැදුවෙ නැහැනෙ කවදාවත්
