crazybuddyයව දැක්කද?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ණය උගුල...හෙහ්...හෙහ්.....:rofl::rofl:
    මට මේ දැන් ඕන නම් පුළුවන් ඒක හෙට ම සම්පූර්ණයෙන් ගෙවන්න.....තනිකර ම 5000 නෝට්ටු වලින්..........
    ගෙවන්නෙ නැත්තේ ඒක ගෙවන එක දැන් මට නොදැනෙන නිසා......
    අනික මම මුදල් එකතු කරන නිසා අතිශය ඵලදායී ආයෝජනයකට.......


    එච්චර සල්ලි තියෙනවනම් මොකටද ණය ගන්නෙ? :rofl: බැන්කුව පෝසත් කරන්න ආසා හිතුනද?:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එච්චර සල්ලි තියෙනවනම් මොකටද ණය ගන්නෙ? :rofl: බැන්කුව පෝසත් කරන්න ආසා හිතුනද?:P
    ණය ගන්නේ ඒවෙලාවේ ගේ හදන්න හිර කරන්න මට ඒ තරම් සල්ලියක් තිබුනේ නැති නිසා....ඒ නිසා ගේ හදන එක පරක්කු කලා නම් දැං මම එදපු ඒ ගේ ඒ ගාන වගේ 5 ගුණයක් යනව හදන්න.........
    අනික දැන් ඒක ගෙවන එක ටොයිස් නිසා....
    ඉන්වෙස්ට්මන්ට් එකකට යන්න තියන නිසා ඕක ඔහොමම යන්න අරිනවා....
    තව අවුරුදු 10යි නේ.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් අයියේ පුලුවන් නම් මෙන්න මේ වගේ වටින කරුණු ගැන ත්‍රෙඩ් එකක් දාන්නකෝ. මේකෙ ඉන්න එව්න්ට ජීවිත හදාගන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
    ඒක “නානත්ථ කායා - නානත්ථ සංඥා“
    එක එකාට එක එක විදියයි......
    බේසික් විතරයි එක............
     
    Aug 18, 2011
    6,147
    788
    0
    තොට ජෝක් නහී ජීර්ණා කර්ති හෛ ද කොකටුවෝ??:nerd::nerd::dull:

    එලකිරියේ ලොකුම ප්‍රශ්න 3න් එකක් කිව්වම වෙන මොනා හිතන්නද
    2.gif
    2.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0
    කිබුලා අයියා මචන් උබෙ නො එක දියන්කො:yes:

    :P:P ඔටු අයියාට නම්බර් එක දෙන්න.කොල්ලොන්ට/ අංකල්ලට පට්ට වාසියි. වෙස්සන්තර ෆෝන්ශොප් වගේ. කිව්ව ගමන් රීලෝඩ්/ කාඩ් වල පින් නම්බර් එවනවා :love::love::D:D :P:P :yes::yes: හැබැයි පොඩ්ඩක් පරිස්සමින් :rolleyes::rolleyes: පස්සේ පස්ස නෑ කියන්න වෙයිද දන්නේ නෑ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බින්දු;17150592 said:
    :P:P ඔටු අයියාට නම්බර් එක දෙන්න.කොල්ලොන්ට/ අංකල්ලට පට්ට වාසියි. වෙස්සන්තර ෆෝන්ශොප් වගේ. කිව්ව ගමන් රීලෝඩ්/ කාඩ් වල පින් නම්බර් එවනවා :love::love::D:D :P:P :yes::yes: හැබැයි පොඩ්ඩක් පරිස්සමින් :rolleyes::rolleyes: පස්සේ පස්ස නෑ කියන්න වෙයිද දන්නේ නෑ

    :rofl::rofl::angry: මම උබට පින් නො දුන්නාට අතවර කරන්න හැදුවෙ නැහැනෙ කවදාවත්:oo::oo::oo::angry::angry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113



    යකෝ කරකැවිල්ල වගේ..:nerd: මං හොඳයිනේ උඹට වඩා.. ඉතිං උඹ කොහොමද බං මානසිකව අවුල් වෙන්නෙ නැතුව ඉන්නෙ කිඹුලා අයියෙ..? සාමාන්‍යයෙන් උඹට හිතෙන්නෙ නැද්ද නිදහසේ ඉන්න වෙලාවට උඹට ණය ගෙවාගන්න බැරි උනොත් වෙන දේවල්, උඹට ලෙඩක් දුකක් හැදුනොත් මොනා වෙයිද වගේ.. මට අන්න එහෙම සීන් හිතෙනකොට අවුල් යනවා බං.. ඒපාර ඩ්‍රින්ක් එක දාලා පිස්සු නටනවා..

    මං අවුරුදු හතරකට වැඩි කාලයක් තිස්සෙ ණය ගෙවනවා බං.. හුඟක් තැන් වල බොසා, යාළුවො ඇප වෙලා.. ඉඩම් ඔප්පුවත් තියලා තියෙන්නෙ ගේ හදන්න.. තාත්තා කිව්වා අපිට ලොකු වැඩ ඕන නෑ.. උඹට පුළුවන් විදියට ගේ හදපං කියලා.. මං මොකද කලේ ඉඩම පිරෙන්නම ගේ ගැහුවා.. අන්තිමට හදන්න සල්ලි නෑ.. යාළුවන්ගෙ, අරුන්ගෙ මුන්ගෙ පිහිටෙන් ණය උනා බැංකු වලටයි අරහෙටයි මෙහෙටයි.. දැන් පුක ඉරාගෙන ගෙවනවා.. කොච්චර හම්බකලත් මාසෙ අන්තිම වෙනකොට රුපියල් දෙදාහයි තුන්දාහයි අතේ ඉතිරි වෙන්නෙ.. ඉතුරු කරන්නත් බෑ බං මට..:dull:

    ඒ අස්සෙ අම්මයි තාත්තයි අප්සට් එකේ මං ගෙදර එන්නෙ නැහැයි කියලා.. කෙල්ල කෑගහනවා කොහේ හරි ඇවිදින්න එක්කං යන්න කියලා.. යාළුවො මඟදි හම්බඋනාම කියෝනවා උඹට හරි ගියාම අපිව අමතක වෙලාද කියලා.. කැරි චීන වේස බල්ලා මාසෙ අන්තිමට ඇවිත් කෑගහනවා හරියට ඕඩර් ටික එවපං කියලා.. පිස්සු හැදෙන්නෙ නැද්ද බං..

    උසස් පෙළ කරලා ඉවර වෙලා මේ ජොබට සෙට් උනත් හරි නිදහස නැත්තටම නැති උනා බං.. සයිබර් එක නිසා පොඩ්ඩක් හරි සතුටක් තියෙනවා..


    මගේ පරම හතුරෙකුටවත් සෙට් කරන්නෙ නෑ බං.. අවංකවම කිව්වොත්..:yes:
    තිබුණත් මං නෑ කියලයි කියන්නෙ..
    :D


    තෝ ඉතිං අනිත් ලව් එක ගැන දන්නවනේ.. උඹලට ඔය කතාව කියන කාලෙ ඒකි මට ට්‍රයි.. ඒ වුණාට මං ඒකිව මඟහැරපු එකනේ කලේ.. අන්තිමට මං ගේමට බැස්සා බං.. තවම අවුරුද්දක්වත් නෑ හැබැයි..:D මේ රෙද්දෙ වැඩ කරලා කවදාවත් ගෑනියෙක් ගන්න බෑ කොහොමත්.. හිරේ ගියා වගේනේ..:angry:

    ඉරිදා සෙනසුරාදා පෝය ඔය තුනේම වැඩ බං.. ඒකනේ මට හෙන සංතෝස..
    යකෝ ගිය අවුරුද්දෙ අප්‍රේල් දාහතර රෑත් මං වැඩ.. තව මොන කතාද බොල..
    වැඩ නැති වෙලාවල් සෙට් වෙනවා.. බඩු ඉවර උනාම එහෙම..
    ගිය සතියෙ දවසක ෆ්‍රී හිටියා මුළු දවසෙම..
    එදා හවස ගෙදර ගිහින් ආවා.. අම්මටයි තාත්තටයි සල්ලි දුන්නා වියදමට..
    ලයිට් බිල්, වතුර බිල් ගෙවන්න ඇවිද්දා, යාළුවන්ගෙ ගෙවල් වල ගිහින් උන්ගෙ මූණවල් ටික බලලා ආවා.. කෙල්ල එක්ක ඇවිද්දා.. දවස ඉවරයි..

    පලවෙනි කාරණේ කිඹුල ඕව්වට මූනදෙන්න ගට් එක ගන්නෙ පොර තමන්ගෙ විනෝදාන්ශය ජොබ් එක විදියට කරන නිසයි. ඌට කන්න නැතත් දතක් දිහා බලාගෙන හරි ඉඳියි. උඹගෙ කමෙන්ට් බැලුවම පේන හැටියට නම් උඹ කැමති/ගැලපෙන ක්ෂේත්‍රයය නෙමෙයි ඉන්නෙ. ඒක හූනා කියන්න වගේ කියන්න පුලුවන්. ඕනවට වඩා හිතන්නෙ නැතුව වෙලාවට ගැලපෙන දේ ඒවෙලාවට කරන්න. හැබැයි එහෙම කරන්න පුලුවන් වෙන්නෙ තමන්ගෙ පිස්සුව ජොබ් එක විදියට කරනවනම් විතරයි. උඹ කැමතිම/ගැලපෙනම ෆීල්ඩ් එක තෝරගන්න.

    අනිත් එක කිඹුලා ලෝකෙ කාලා වතුර බීල ඉන්නෙ. පොර 0 හෝ 0 ට ආසන්න මට්ටමකින් පටන් ගත්ත එකෙක්, ඒක නිසා අත්දැකීම් වැඩියි. පදන් වෙලා ඉන්නෙ. අනිත් පැත්තෙන් ගත්තම උඹ ටිකක් බොලඳ වැඩියි. අර පරණ ලව් කේස් එක ගැන කතාකරන විදියෙන්ම මට ඒක තේරුනා.. 0 හෝ 0 ට ආසන්න මට්ටමේ අත්දැකීම් තිබුනනනම් ඔයිට වඩා හිතේ හයිය වැඩිකරගන්න තිබුන. දැන් ඒක උඹට කරනවනම් කරන්න පුලුවන්. හැබැයි ජීවිතේට නොකරපු දේවල් කරන්න වේවි, සමහර දේවල් නැති වේවි. කැපකිරීම් කරන්න වේවි. හැබැයි ඒ අත්දැකීම් කොච්චර වටිනවද කියල කියන්න බැහැ. ක්‍රමේ පස්සෙ වෙලාව ලැබෙන හැටියට කියන්නම්.
    :yes:
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0

    සිරාවට මොකද ලොකුම ප්‍රශ්න 3න් එකක් කිව්වේ :confused::confused:

    :rofl::rofl::angry: මම උබට පින් නො දුන්නාට අතවර කරන්න හැදුවෙ නැහැනෙ කවදාවත්:oo::oo::oo::angry::angry:

    :P:P මටත් දුන්නද :rolleyes::rolleyes: මට මතක නෑ නේ එහෙම දෙයක් :confused::confused:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එච්චර සල්ලි තියෙනවනම් මොකටද ණය ගන්නෙ? :rofl: බැන්කුව පෝසත් කරන්න ආසා හිතුනද?:P
    උඹ දන්න තරම තමා :rofl: ලොකුම සල්ලි කාරයෝ තමා ලොකුම ලෝන් ගහන්නෙ.
    බැංකු වලමයි ඒ අයගෙ ජීවිතේ.
    හේතු කීපයක් තියෙනවා. ගොඩක් වෙලා‍වට ඉන්කම් ටැක්ස් වලින් එහෙම බේරේනනයි කරන්නෙ ඔය වැඩේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;17150647 said:
    සිරාවට මොකද ලොකුම ප්‍රශ්න 3න් එකක් කිව්වේ :confused::confused:
    ජෝක් එකට යකෝ කිව්වේ......
    මේකේ මට මොන පුස්න ද බං......
    දැහැමෙන් සෙමෙන්, බාව වනමින් ඉන්නවා.......:baffled:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උඹ දන්න තරම තමා :rofl: ලොකුම සල්ලි කාරයෝ තමා ලොකුම ලෝන් ගහන්නෙ.
    බැංකු වලමයි ඒ අයගෙ ජීවිතේ.
    හේතු කීපයක් තියෙනවා. ගොඩක් වෙලා‍වට ඉන්කම් ටැක්ස් වලින් එහෙම බේරේනනයි කරන්නෙ ඔය වැඩේ
    :P ලොකුම සල්ලිකාරයො ණය ගන්න කතාව ඇත්ත. හැබැයි ඒ අය ඒව තමන්ගෙ බිස්නස්වලට ආයෝජනය කරනව. එතනදි පුද්ගලික පරිහරණය වෙනුවෙන් ගෙවල් හදන්න ණය ගන්න එකයි වාහන ගන්න ණය ගන්න එකයි මේකට වඩා වෙනස්. මම කතාකලේ ඒ දෙක ගැන විතරයි.:dull::dull:


    අනික ඔය ටැක්ස්වලට වන්චා කරන උන් සල්ලිකාරයො නෙමෙයි. උන් නිකන් පෙරේත ලෝකෙ ඉඳල වැරදිලා මෙහෙට වැටිච්ච උන්. ඒ වගෙ උන් සතුටින් නෙමෙයි ඉන්නෙ. කොච්චර තිබ්බත් මදි. තන්හාව පිරිල
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    :frown:
    ඇයි අර රස්සාව එපා උනාද..
    ලස්සන කෑලි එහෙම එනවා ඇති නේ සහෝ..:rofl:


    අපෝ නෑ . ඒක තමයි තවම කරන්නේ. :D
    කෑලි නම් එනවා සහෝ, එත් මම ඔයා වගේ පැනියෙක් නෙමෙයිනේ. එන කෙනාට අදාල දේ දීල යවනවා. :yes:

    එහෙම හිතෙන්නේ නිදහසේ ඉන්නව නම් නේ......ජීවිතේ සතුට වැඩ කිරීම කර ගනින්....එතකොට ඔය පයන්නවල් හිතන්න වෙලාවක් නෑ. මට නම් වැඩක් නැති වුණාම පිස්සු වගේ. ඒ නිසා ම මම වැඩ සෙට් කර ගන්නවා....නිකං ඉන්නෙ නෑ......ඩ්‍රින්ක් එක දැම්ම ම ඔය වල් බූත ඔලුවට එනවා..ඒ නිසා ඩ්‍රින්කල් එකට සෙට් වෙනව නම් ඔය හුයන්නවල් කල්පනා නොවෙන්න හොද සිංදුවක් අහගෙන ගහපං. එතකොට ගහන්නත් බෑ රතු කටු පනින්න.

    මම ඉතුරු කරන්නේ මෙහෙම. මම මුල් සති දෙකේ දී එන ගානෙන් රවුම් ගානක්-හිතමු 100000/- කි කියල, අයින් කරනවා. ආයෙ මලාට අත තියන්නේ නෑ. කොහොම හරි රෝල් කරනවා. හැබැයි මාසේ අන්තිමට අර ලක්ෂෙ ඉතිරු වෙලා. කෙලින් ම රක්ෂිත බන්ධනාගාර ගත කරනවා එ්ක...ආයෙ නෝ හෙල්ලුං............
    මල්ලි හුගක් උන් දන්නෙ හම්බ කරන්න විතරයි. වියදං කිරීම කියන්නේ ප්‍රගුණ කළ යුතු කලාවක්. ඒක නොදන්නව නම් කොහොමත් අවසාන විග්‍රහයේ දී හිගන්නා. ඒ නිසා වියදං කරන කලාව ප්‍රගුණ කර ගනින්.....

    අනික මූලය කළමනාකරණය වගේ ම තමා කාල කළමනාකරණය. දවසේ හදපං ප්ලෑනක්, හැමදාම කලින් නිදාගන්න. කරන්න තියන වැඩ මොනව ද කියල සිහි තරල. ප්ලෑන් ගැහුවට ඇති පයන්නක් නෑ ප්ලෑන් ඉම්ප්ලිමන්ට් කරන්නේ නැත්තං. ප්ලෑන ඉම්ප්ලිමන්ට් තරල ටාගට් ඇචීව් කරපං ඩේ ටු ඩේ........වෙලාව ඉතිරි වෙනවා.......

    අනික සයිබර් එකෙන් සැහැල්ලු වීම. උඹ දන්නව ද මම ස්ට්‍රෙස් අයින් කරන ක්‍රමය. ඒ තමා මේකේ රේඩියෝ එකෙන් සසල හද විල් තෙර ප්‍රෝග්‍රෑම් එක කිරීම. මගේ ෆීල්ඩ් එකට සම්පූර්ණ පරිබාහිර දෙයක් ඒ. වින්දනීය දෙයක් ඒ.......ඒකෙන් මගේ ජීවිතේ අම්බානක් බැලන්ස් වෙනවා...........

    හුගක් උන් අහනව මගෙන් උඹට වෙලාව කොයින්ද ඕවටත් කියලා. අවශ්‍යතාවය තියනව නම්, ටයිම් මැනේජ්මන්ට් හොද නම් පැය 24 කියන්නේ භද්‍ර කල්පයකට ටිකක් අඩු කාලයක් මිනිහෙකුට...............

    සුපිරි වදන් ටික අයියන්ඩි. :D:yes:
    මුල්‍ය කළමනාකරණය, කාල කළමනාකරණය තමයි මටත් හරියට කරගන්න බැරි. :(
    දෙයියනේ කියල ෆයිනල් එක්සෑම් ඉවර වෙනවත් එක්කම හිතුවටත් වඩා හොඳ ජොබක් සෙට් උනා. ඒත් මාසෙ පඩියෙන් කාලක්වත් ඉතුරු කරගන්න බෑ.ලෝන් තමයි ඉතින්. :(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    උඹ දන්න තරම තමා :rofl: ලොකුම සල්ලි කාරයෝ තමා ලොකුම ලෝන් ගහන්නෙ.
    බැංකු වලමයි ඒ අයගෙ ජීවිතේ.
    හේතු කීපයක් තියෙනවා. ගොඩක් වෙලා‍වට ඉන්කම් ටැක්ස් වලින් එහෙම බේරේනනයි කරන්නෙ ඔය වැඩේ
    :yes::yes: මිලියන සීය දෙසීය දාන්නෙ.