මහා බ්‍රිතාන්‍යයේ අවසානයද?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුන් යන තරමට UK වලට හොඳයි බන්, මුන්ට ඊට පස්සේ state benefits නැහැ. කොටින්ම නිකන් කන්න බොන්න දෙන්න ඕනේ නැහැ.

    නිකන් කන්නේ බොන්නේ බලන් ගියහම uk උන් .uk තෙල් වලින් 90 % ස්කොට්ලන්ඩ් වලින් ගන්නේ කියල දන්නවද ? මුළු uk වල දෙවනියටම ධනවත් නගරය ස්කොට් ලන්තේ ප්‍රදාන නගෙරේ කියලා දන්නවද ? (නම මතක නැහැ ) .මේවා කිව්වේ bbc ම තමයි .උන්ට ඔය තෙල් විතරක් නෙමේ තවත් ස්වබාවික සම්පත් ගොඩක් තියෙනවලු :angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    UK deserves this separation. Because UK in past and present also disturb to freedom of other countries. So first UK should correct their own faults.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    UK deserves this separation. Because UK in past and present also disturb to freedom of other countries. So first UK should correct their own faults.

    actually Scotland has been struggling for freedom for centuries ,originally only the England belongs to the English people, both Welsh and Scotland don't belong to them.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Personally I think the NO will win with narrow margin. If I were a Scottish, I will definitely vote for YES, as Scotland was an independent country

    but if YES win, there will be a huge impact on economy, politics in UK as well as Scotland. Other parts of united kingdom may follow.

    IF YES wins with narrow margin, after couple of years, there may be second referendum

    who knows?
     
    Last edited:

    Scotland is depend on welfare of UK so economically it's a disadvantage to them. so if i was a Scottish I would surely say NO.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මරුසිරා;17151035 said:
    නිකන් කන්නේ බොන්නේ බලන් ගියහම uk උන් .uk තෙල් වලින් 90 % ස්කොට්ලන්ඩ් වලින් ගන්නේ කියල දන්නවද ? මුළු uk වල දෙවනියටම ධනවත් නගරය ස්කොට් ලන්තේ ප්‍රදාන නගෙරේ කියලා දන්නවද ? (නම මතක නැහැ ) .මේවා කිව්වේ bbc ම තමයි .උන්ට ඔය තෙල් විතරක් නෙමේ තවත් ස්වබාවික සම්පත් ගොඩක් තියෙනවලු :angry:

    edinburgh ?.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මරුසිරා;17151035 said:
    නිකන් කන්නේ බොන්නේ බලන් ගියහම uk උන් .uk තෙල් වලින් 90 % ස්කොට්ලන්ඩ් වලින් ගන්නේ කියල දන්නවද ? මුළු uk වල දෙවනියටම ධනවත් නගරය ස්කොට් ලන්තේ ප්‍රදාන නගෙරේ කියලා දන්නවද ? (නම මතක නැහැ ) .මේවා කිව්වේ bbc ම තමයි .උන්ට ඔය තෙල් විතරක් නෙමේ තවත් ස්වබාවික සම්පත් ගොඩක් තියෙනවලු :angry:

    Edinburgh :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලන්ඩන් උන් හෙන ගේමක් දෙනව NO කැම්පේන් එකට
    හෙට නේද ඕක තීරණේ කරන දවස සෑහෙන සීන් එකක්
    යයි ඕකෙන්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ලන්ඩන් උන් හෙන ගේමක් දෙනව NO කැම්පේන් එකට
    හෙට නේද ඕක තීරණේ කරන දවස සෑහෙන සීන් එකක්
    යයි ඕකෙන්

    :yes::yes::yes:
    කට්ටියට ගූ යන්නැති එක විතරයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes:
    කට්ටියට ගූ යන්නැති එක විතරයි
    ලයිව් දෙනවලු සේරම සීන් ටික
    CNN වල
    උන් හෙන සීන් එකක් ගියා දෙගොල්ලො වෙන් උනාම කොහොමද ඒ ඒ රටවල් වල විවිධ අංශවලට එක දැනෙන්නෙ කියලා ආර්ථික දේශපාලන ක්‍රීඩා පොදු සේවා එවල ලොකු වෙනසක් වෙන්න පුළුවන්ලු මේකෙන් භුමි ප්‍රමාණයත් ලොකු ප්‍රදේශයක් අඩු වෙනවනේ:yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ehe inna koti scotland ewuntalu support england karayanta dan unge hatith therila athi