Republic of Texas 1836 - 1846

මුන් යන තරමට UK වලට හොඳයි බන්, මුන්ට ඊට පස්සේ state benefits නැහැ. කොටින්ම නිකන් කන්න බොන්න දෙන්න ඕනේ නැහැ.

ආ Texas, මම බැලුව මොකක්ද Taxes කියන්නේ කියල![]()
UK deserves this separation. Because UK in past and present also disturb to freedom of other countries. So first UK should correct their own faults.
Personally I think the NO will win with narrow margin. If I were a Scottish, I will definitely vote for YES, as Scotland was an independent country
but if YES win, there will be a huge impact on economy, politics in UK as well as Scotland. Other parts of united kingdom may follow.
IF YES wins with narrow margin, after couple of years, there may be second referendum
who knows?
මරුසිරා;17151035 said:නිකන් කන්නේ බොන්නේ බලන් ගියහම uk උන් .uk තෙල් වලින් 90 % ස්කොට්ලන්ඩ් වලින් ගන්නේ කියල දන්නවද ? මුළු uk වල දෙවනියටම ධනවත් නගරය ස්කොට් ලන්තේ ප්රදාන නගෙරේ කියලා දන්නවද ? (නම මතක නැහැ ) .මේවා කිව්වේ bbc ම තමයි .උන්ට ඔය තෙල් විතරක් නෙමේ තවත් ස්වබාවික සම්පත් ගොඩක් තියෙනවලු![]()

ලන්ඩන් උන් හෙන ගේමක් දෙනව NO කැම්පේන් එකට
හෙට නේද ඕක තීරණේ කරන දවස සෑහෙන සීන් එකක්
යයි ඕකෙන්

ලයිව් දෙනවලු සේරම සීන් ටික
කට්ටියට ගූ යන්නැති එක විතරයි

Meka dakkama mathak wenne Total Recall movie eke future eke thiyana United Federation of Britain gana