Bajaj Pulser 135 උදව්..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තැන්ක්ස් මචන් comment එකට ගොඩක් අය recommend කරන්නේ 150 එක ගන්න කියලයි.. මේක අවුල් කියලයි කියන්නේ.. අනේ මන්ද..
    අනේ කොල්ල ඔය කියන හොඩක් උන් පල්සර් දැකල තියෙන උන් නෙමේ පල්සර් 150 ගන්ඩ කියන එකෙන්ම ඒක පේනව, :yes::yes: පල්සර් 150 මාර්කට් බයික් එකක් නෙමේ එහෙනම් ගන්ඩ කියන්ඩ ඔනෙ 180 ඔය දේ නොදන්න උන්ගෙ කතා පිලි ගන්ඩ එපා, අනික 20000 km පදිද්දි කැලි ගෙවෙනව තමා.ඉන්දියන් බයික් අරන් ජපන් කන්ඩිසන් නම් බලාපොරොත්තු වෙන්ඩ බැ මොකොද පල්සර් කියන්නෙ ඉන්දියන් බයික් එකක් හින්ද,
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම පල්සර් 135 එක 90,000km දුරක් දිව්වා.
    ගත්තේ ලංකාවේ ඕක විකුනන්න පටන් ගත්ත දවසෙම..

    අද වෙනකන් රනින් රෙපෙයාර්ස් ඇරෙන්න වෙන ලොකු වියදමක් කලේ නෑ..

    වෙලාවට ඔයිල් ටික ෆිල්ටර් ටික මාරු කලා

    මෙතන පඩි ටෝක් දෙන බුවාලා ඉන්නවා යාලුවන්ගේ පල්සර් ගැන කියවන..
    අහුවෙන්න එපා.

    හැබැයි පුතෝ මෙහෙම දේකුත් තියෙනවා පල්සර් 135 එකක් අරන් හොනට් එකක පෆොමන්ස් නම් බලාපොරොත්තු වෙන්න එපා..

    එහෙම ඕන නම් හොනට් එකක්ම ගනින් බලලා..
    :yes::yes::yes::yes:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    කිසිම අවුලක් නෑ බන් බයික් එක‍ේ. ඔය මෙතන කියනව ගොඩක් උන් බොරුවටත් කියවනව උන්ට බයික් එකක් නැතුවත්.

    මම පදිනවා ඩිස්කවරි 125, Pulsar 135ls දෙකම මටනම් පට්ටම බයික් එක. ලක් එක කොහොමත් එළ. තෙලුත් පට්ටෙට කරනව. ඔය කියනව වගේ හැන්ඩ්ලින් නම් මට අවුලක් නෑ. බ්‍රෙක් හැන්ඩ්ලින් ඔක්කොම මට නම් සුපිරියි. :D

    කිසිම අමතර වියදමක් ගිහින් නෑ කෑලි බෑලි දාන්න. දැනට 12800 ක් දුවල තියෙනවා. ඔය කියනව වගේ කිසිම කෑල්ලක් කැඩිල නම් නෑ.

    ඕක තීරණය වෙන්නේ මචං බයික් එක පදින විදිය අනුව. සමර උන් ඔය බයික් පදින විදියට ඕව ඉතුරු නොවෙන එක අහන්නත් දෙයක්ද බන්? :rofl:

    පිටිපස්සේ සීට් එක නම් ටිකක් තද එක ඇත්ත. ඒත් ඔය කියන තරම් නම් අවුලක් නෑ බන් :rolleyes::rolleyes:

    තව ඔය කොන්ද රිදෙනව කියන්නේ මිටි උන් බන්. උන් දේ අත් දිග නැති නිසා නැමිල යන්නේ එතකොට කොන්ද රිදෙනව. උස උන්ට නම් කිසිම අවුලක් නෑ.

    තව ඔය පිටිපස්සෙ යන එකා උඩින් යනව වගේ කියන උන්. හොනට් ගැන කියනකොට ඔය මුකුත් කියන්නෑ. :rofl::rofl: යකෝ කෙල්ල උඩින් යනකොට තමයි ආතල් එක තියනේනේ :rofl::rofl::rofl:

    ඔය එක එකා කියන දේවල් අහන්න එපා බන්. උබ ආස එක අරගනින්. මොකෝ ඔය හැම ලබ්බම ඉන්දියන්නේ? අනික xcd ෆේල් තමයි ඒක පාරක උනත් පෙන්න තිබ්බෙත් නෑනේ. ඒ වගේද මේ බයික් එක යන යන හැම තැනම තියෙනව. සර්විස් සෙන්ටර් එකකට ගියත් වැඩියම ඇවිල්ල තියෙන්නේ මේ බයික් එක. ඔච්චර අවුල් නම් මේ බයික් එක මෙච්චර යයිද බන්? :rofl::rofl:

    ඩීලර්ස්ල ලඟ වැඩිපුර තියෙන්නේ මේක මේව තමයි වැඩිපුරම යන්නේ. 150, 180 වැඩිය නෑ ගොඩක් තැන්වල 180 ඉල්ලුවොත් තමයි ගෙනත් දෙන්නේ.

    බොරු බයිල බන්. මට නම් හොඳ රයිඩින ප්ලෙෂර් එකක තියනෙව ඩිස්කරියට වඩා. අනික ඔය පස්සර 150 හෙන චා පාටයිනේ බන්? නාකි උන්ට හොඳයි. කිසි ස්පෝටි ලුක් එකක් නෑ :yes:

    අනික පල්සර් 150 ජපන්ද බන්? නිකන් බොරු බයිල බයික් එක ආදරෙන් හරියට බලාගන්නව නම් ඔය කිසිම අවුලක් නෑ. :yes:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    Toyota-prado-main-618x463.jpg

    menna mekak gnin mchn speed safe comfort okkoma thyenwa gana poddak sarayi habayi umbta me ass charyamath deshaye meka gnna bri wena ekak na awurudu 50kta lease ekak dla genen
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    pulsar 150 ekak ganin bun.. oya 135 magula ganna epa.. ooka 55 paninakota vibrate wenna gannawa. anika speed eke hetiyata break wadinna ganna time eka wedi. anika ooke keeli poddak gana wedi.. puluwa nam ganin 150 second hand ekak... me dawas wala indian bike brand new ganna eka patta paadui... uba kemati nam 180 ekak ganin.. eeeth hebei 180 eke kick eka enne nehe mama danna widiyata... daily use ekata hodama pulsar nam 150 tama..
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    තව මෙතන ‍ගොඩක් උන් හැම ලබ්බටම ජපනෙක් ගනින්ලු :rofl::rofl::rofl: ඔය කියන උන්ගෙන් ගොඩක් උන් ජීවිතේට හොනට් එකක්වත් පැදපු උන් නෙමේ :P:D

    යකෝ හොනට්, ජේඩ්, ට්‍රැකර්,ට්‍රිකර්,ජීන් ඔය මොන ලබ්බත් ලංකාවේ තියෙන ඒවා ගහන්න පුලුවන් තරම් පට්ට ගහල ගහල මෙහාට ගෙන්නේ. ජපන මාළු ගේන යන්නලු ඕව පාවිච්චි කරන්නේ :rofl:

    ආවයි කියහන්කො. ගොඩක් තියනේනේ කෑලි බෑලි දාලමූට්ටු කරපු. තව ගොඩක් ඒවල චැසි අංක කොටල :yes: ඕවල කෑල්ලක් කැඩුනම, ටයර් එකක් දාන්න තව තෙල් ගහන්න යන වියදම කොහොමද? :rofl: සල්ලි අම්බානක තියෙන උන්ටනම් හොඳයි.

    ඕව ගොඩක් උන් ගන්නේ ප්ලෙෂර් එකට පදින්නයි, ෂෝ ඕෆ් කරන්නයි. එදිනෙදා පාවිච්චියට නම් ඉන්දියන් තමයි ඉතින් :rofl:

    තව මේකෙත් ඉන්නව ජපන් පදිනව කියල ලොකු ටොක් දෙන එකෙක්. බක පන්ඩිතය. පන්ඩිත කම තිබ්බට බයික් එකක්වත් පැදගන්න බෑ දැන් ඔන්න ඉන්නව කකුල කඩාගෙන :rofl::rofl::rofl:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කිසිම අවුලක් නෑ බන් බයික් එක‍ේ. ඔය මෙතන කියනව ගොඩක් උන් බොරුවටත් කියවනව උන්ට බයික් එකක් නැතුවත්.

    මම පදිනවා ඩිස්කවරි 125, Pulsar 135ls දෙකම මටනම් පට්ටම බයික් එක. ලක් එක කොහොමත් එළ. තෙලුත් පට්ටෙට කරනව. ඔය කියනව වගේ හැන්ඩ්ලින් නම් මට අවුලක් නෑ. බ්‍රෙක් හැන්ඩ්ලින් ඔක්කොම මට නම් සුපිරියි. :D

    කිසිම අමතර වියදමක් ගිහින් නෑ කෑලි බෑලි දාන්න. දැනට 12800 ක් දුවල තියෙනවා. ඔය කියනව වගේ කිසිම කෑල්ලක් කැඩිල නම් නෑ.

    ඕක තීරණය වෙන්නේ මචං බයික් එක පදින විදිය අනුව. සමර උන් ඔය බයික් පදින විදියට ඕව ඉතුරු නොවෙන එක අහන්නත් දෙයක්ද බන්? :rofl:

    පිටිපස්සේ සීට් එක නම් ටිකක් තද එක ඇත්ත. ඒත් ඔය කියන තරම් නම් අවුලක් නෑ බන් :rolleyes::rolleyes:

    තව ඔය කොන්ද රිදෙනව කියන්නේ මිටි උන් බන්. උන් දේ අත් දිග නැති නිසා නැමිල යන්නේ එතකොට කොන්ද රිදෙනව. උස උන්ට නම් කිසිම අවුලක් නෑ.

    තව ඔය පිටිපස්සෙ යන එකා උඩින් යනව වගේ කියන උන්. හොනට් ගැන කියනකොට ඔය මුකුත් කියන්නෑ. :rofl::rofl: යකෝ කෙල්ල උඩින් යනකොට තමයි ආතල් එක තියනේනේ :rofl::rofl::rofl:

    ඔය එක එකා කියන දේවල් අහන්න එපා බන්. උබ ආස එක අරගනින්. මොකෝ ඔය හැම ලබ්බම ඉන්දියන්නේ? අනික xcd ෆේල් තමයි ඒක පාරක උනත් පෙන්න තිබ්බෙත් නෑනේ. ඒ වගේද මේ බයික් එක යන යන හැම තැනම තියෙනව. සර්විස් සෙන්ටර් එකකට ගියත් වැඩියම ඇවිල්ල තියෙන්නේ මේ බයික් එක. ඔච්චර අවුල් නම් මේ බයික් එක මෙච්චර යයිද බන්? :rofl::rofl:

    ඩීලර්ස්ල ලඟ වැඩිපුර තියෙන්නේ මේක මේව තමයි වැඩිපුරම යන්නේ. 150, 180 වැඩිය නෑ ගොඩක් තැන්වල 180 ඉල්ලුවොත් තමයි ගෙනත් දෙන්නේ.

    බොරු බයිල බන්. මට නම් හොඳ රයිඩින ප්ලෙෂර් එකක තියනෙව ඩිස්කරියට වඩා. අනික ඔය පස්සර 150 හෙන චා පාටයිනේ බන්? නාකි උන්ට හොඳයි. කිසි ස්පෝටි ලුක් එකක් නෑ :yes:

    අනික පල්සර් 150 ජපන්ද බන්? නිකන් බොරු බයිල බයික් එක ආදරෙන් හරියට බලාගන්නව නම් ඔය කිසිම අවුලක් නෑ. :yes:

    තැන්ක්ස් මචන්.. මමත් දැකල තියෙනවා 135 එක ගොඩක් තියෙනවා.. දකින දකින තැන.. ලූක් එකත් හොඳයි ඒකේ 150 එකට නම් වඩා.. මට වැඩිය වැඩ කෑලි ඕන නැති නිසයි මේ bike එක ගන්න බැලුවේ.. මම bike ගැන වැඩිපුර දෙයක් දන්නේ නෑ. එකයි හැමොගේමන්ම විස්තර අහන්නේ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පරන XCD135 ඇන්ජිම නෙවෙයි ඕකෙ තියෙන්නෙ ඒක බොරු කතාවක්. Bajaj එකෙන් ඔය බයික් එකම වෙන වෙන මාකට් වලට ගහනවා XCD135 කියලත් ගහනවා මොකක් හරි රටකට.

    bajaj-xcd-135.jpg
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    පැටියා;17152670 said:
    පරන XCD135 ඇන්ජිම නෙවෙයි ඕකෙ තියෙන්නෙ ඒක බොරු කතාවක්. Bajaj එකෙන් ඔය බයික් එකම වෙන වෙන මාකට් වලට ගහනවා XCD135 කියලත් ගහනවා මොකක් හරි රටකට.

    bajaj-xcd-135.jpg

    Thanks machan..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කියන්න තරම් නම් අවුලක් නෑ..කොල්ලෝ ගොඩක්ම ඕක ගන්නේ පෙට්‍රල් හොදට කරන නිසා..ඉස්සර ආපු බජාජ් XCD 135 එන්ජිම සහ බොඩි පාර්ට්ස් තමයි ඔකේ තියෙන්නේ...බැලන්ස් ටිකක් මදී කියනවා..හොදට නඩත්තු කරලා තියා ගන්නවා නම් කිසි අවුලක් එන එක්ක නෑ..
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මේකයි මචන් මමත් පාවිච්චි කළා ඕක 02 years වගේ...

    මම නම් කෙල්ල වගේ හැම බයික් එකක්ම බලාගන්න එකෙක්...:P :P

    තමුන් පදින විදිහට තමා මචන් එක වෙනස් වෙන්නේ... :yes: :yes:

    මටනම් කිසි කෙස් එකක් අවේ නැහැ... :no: :no:

    තෙල් 65-60 අතර අනිවා කරනවා මචන්

    service කරපු ටික තමයි... :nerd: අනිවා 2000KM වලින් මම oil මාරු කරනවා..10000km වලින් ෆුල් service කරනවා මම කියන්නම් ප්‍රධාන වශයෙන් මට ආපු erros :rolleyes:

    1. පිටිපස්සේ seat එක ටිකක් ගල් තමයි.. - එක මන් හදාගත්ත punch එකක් එහෙම දාලා ;)

    2. chain spocket ටික හොදට බලාගන්න ඕනේ..මොකද මම oil එහෙම වැඩිපුර කරන්නේ නැතුව 20000km වලින් spocket මාරු කළා ;)

    3. timing Chain එක අනිවා ටිකි ටිකි සද්දේ අවොත් මාරු කරන්න ඕනේ..මගේ යාලුවෙගේනම් 40000 න් මාරු කළා.. ;)

    4. handling මට නම් වරදක් නේ මචන්... ;)

    උබ කියන විදියට නම් උබට මේක හරියනවා...අලුතෙන් ගන්න එපා මචන්..use කරපු 10000KM වලට වඩා අඩු දුරක් දුවපු එකක් ගන්න බලන්න..උබට එක වාසි... :yes: :yes:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තැන්ක්ස් මචන් comment එකට ගොඩක් අය recommend කරන්නේ 150 එක ගන්න කියලයි.. මේක අවුල් කියලයි කියන්නේ.. අනේ මන්ද..

    මචන් 135 එකට සාපෙක්ෂව 150 හොදයි කිවා මිසක් ඔය ඉන්දියන් බයික් කොකත් එච්චර හොද නැහැ, 22000 පදිදිදී ඔච්චරම ලෙඩ දෙනවනම් තව මොන කතාද බන්, සමහරක් හිතන්න් ඉන්නේ බයික් එක 22000ක් පැද්දම කෑලි ඔක්කොම ගෙවිලා ඉවර වෙනවා කියලා,
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් උබට කරන්න තියෙන හොදම දේ තමයි, උබගේ යාළුවෙක් ලඟ 135 එකක් තියෙනවනම් ටිකක් පැදලා බලපන්, ඔය පඩි ටෝක් දෙන පොරවල් එක එක ටොක් දෙන්නේ, උන් වැටිච්ච අමාරුවේ උබවත් දාන්න මිසක් උබට තියෙන ආදරයකට නෙමේ, උබ පැදලා බලලා තීරණය කරපන්, මම පිලිවෙලින් Bajaj Boxer 100 CC, Suzuki GS 125 CC, Bajaj Pulsar 180 CC, Honda CBR 250 CC, Honda F4 600 CC, TVS Scooty Streak 87.8 CC, Bajaj Pulsar 135 CC මගේ නමින් ලියාපදිංචි කරලා පැදපු කෙනෙක්, ලොකු කමකට කිව්වා නෙමෙයි, මේකේ පස්ස භාගේ අල්ලලා අල්ලලා ගෙවිච්ච උන් දෙන පඩි ටොක් වලට උත්තරයක් විදියටයි මම කියන්නේ, උබ ඔය බයික් එක ගන්නවනම් දෙපාරක් නෙමෙයි 100 පාරක්වත් හිතපන්, මම වැටිච්ච අමාරුවේ උබ වැටෙනවට මම කැමති නැති නිසයි කියන්නේ. එහෙම නැතුව Bajaj Pulsar 135 එක හොද නැහැ Honda Hornet එකක් ගනින් කියලා කියන්න බැරි කමකට නෙමෙයි, උබගේ අතේ තියෙන මුදලට එපැයි උබ බයික් එකක් ගන්න, උබේ අතේ ලක්ෂ 2ක් නම් තියෙන්නේ අපි ලක්ෂ 3-4 බයික් රෙකමන්ඩ් කරලා වඩක් නැහැනේ.
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තැන්ක්ස් මචන්.. මමත් දැකල තියෙනවා 135 එක ගොඩක් තියෙනවා.. දකින දකින තැන.. ලූක් එකත් හොඳයි ඒකේ 150 එකට නම් වඩා.. මට වැඩිය වැඩ කෑලි ඕන නැති නිසයි මේ bike එක ගන්න බැලුවේ.. මම bike ගැන වැඩිපුර දෙයක් දන්නේ නෑ. එකයි හැමොගේමන්ම විස්තර අහන්නේ..

    ගන්නවනම් 135 එක ඇර වෙන ඕන එකක් ගනින්.
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    මම use කරන්නෙත් මේක තමා මචෝ.. පොඩි පොඩි අවුල් තියනවා.. ඒත් තාම ලොකු අවුලක් නම් උනේ නෑ...
    මම නම් හෑමදාම නිවුටල් කරනවා බන්... එහෙම දෙයක් ඈහුවෙත් අදයි...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉන්දියන් බයික් වලින් ගහපු සිරාම එක ඩිස්කවර් 135 එක
    පැදලා බලපන් පට්ට බයික් එක
    මම පැදපු ඩිස්කවර් බයික් දෙකේම එන්ජිම හදලා තිබුණේ කවසාකි
    ලුක් එක නම් චොර ඒත් පල්සර් 135 එකට වඩා හොද performance තියෙනවා මට නම්
    ඉස්සර බජාජ්ලට කවසාකි එක්ක ගිවිසුමක් තිබ්බ කියලා අහලා තියෙනවා
    එ් නිසා වෙන්න ඇති මේවගේ පාර්ට්ස් හොද ඇත්තේ

    දැන් නම් පදින්නේ ඩිස්කවර් 100 එකක්
    ලුක් එක ඕන නැත්තම් බොක්සර් 150ත් හොදයි බන් පට්ට පිකප්
    හැබැයි පරන 100 එක තරම් හොද නෑ පැවැත්ම
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් උබට කරන්න තියෙන හොදම දේ තමයි, උබගේ යාළුවෙක් ලඟ 135 එකක් තියෙනවනම් ටිකක් පැදලා බලපන්, ඔය පඩි ටෝක් දෙන පොරවල් එක එක ටොක් දෙන්නේ, උන් වැටිච්ච අමාරුවේ උබවත් දාන්න මිසක් උබට තියෙන ආදරයකට නෙමේ, උබ පැදලා බලලා තීරණය කරපන්, මම පිලිවෙලින් Bajaj Boxer 100 CC, Suzuki GS 125 CC, Bajaj Pulsar 180 CC, Honda CBR 250 CC, Honda F4 600 CC, TVS Scooty Streak 87.8 CC, Bajaj Pulsar 135 CC මගේ නමින් ලියාපදිංචි කරලා පැදපු කෙනෙක්, ලොකු කමකට කිව්වා නෙමෙයි, මේකේ පස්ස භාගේ අල්ලලා අල්ලලා ගෙවිච්ච උන් දෙන පඩි ටොක් වලට උත්තරයක් විදියටයි මම කියන්නේ, උබ ඔය බයික් එක ගන්නවනම් දෙපාරක් නෙමෙයි 100 පාරක්වත් හිතපන්, මම වැටිච්ච අමාරුවේ උබ වැටෙනවට මම කැමති නැති නිසයි කියන්නේ. එහෙම නැතුව Bajaj Pulsar 135 එක හොද නැහැ Honda Hornet එකක් ගනින් කියලා කියන්න බැරි කමකට නෙමෙයි, උබගේ අතේ තියෙන මුදලට එපැයි උබ බයික් එකක් ගන්න, උබේ අතේ ලක්ෂ 2ක් නම් තියෙන්නේ අපි ලක්ෂ 3-4 බයික් රෙකමන්ඩ් කරලා වඩක් නැහැනේ.

    උඹට නෙමේ මචන් අර නිල්පාටින් මහලොකුවට කියෝපු එකා කියලා තියෙන්නෙ මට. ඌට කියලා බයික් එකක් නැති අයියගෙ බයික් එක හොරෙන් අරන් පදින අසහනේට ත්‍රෙඩ් දාපු එකෙක්. මං මොකුත් කියන්න ගියේ නෑ.

    පල්සර් ක්ලබ් එකේ 150ට බැනල යුරාජ් අයියට කුණුහරප කියල ගියපු මෝඩ ආතල් කාරයෙක් ඕකා. ජපන් බයික් කිව්වම ජේඩ් හොනට් ට්‍රැකර් විතරයි දන්නේ..

    මං කිව්වේ හොඳම දේ 150සෙකන්ඩ් හෑන්ඩ් හෝ ජපනෙක් ගන්න එක කියල කිව්වෙ ත්‍රෙඩ් එක දාපු එකා ගැන හිතලා. GN එකක් හෝ කස්ටම් එකක් වගේ එකක් ගන්න කියල.

    මේ වගේ බූරුවො නිසා උදව්වක්වත් කරන්න හිතෙන්නේ නෑ. පිලි ගත්තෙ නැතුවට කමක්නෑ 135LS එක ගැහුවෙ XCD එකේ කෑලි වලින් තමා.

    බයික් එක පැදලා බලලා උඹට අවුලක් නැත්නම් ගනින් බන් ලිඳේ ඉන්න මැඩියො වගේ කියෝන එවුන් ඉන්නව ඕන තරම්.

    උභට අල්ලනවනම් ගනින් කිසි කේස් එකක් නෑ. ඇත්ත තත්වෙ චතුපැටිය කිව්ව එක තම. අනිත් බයික් ඕන තරම් පැදල තියන නිසා කියන්නෙ.:dull:
     
    Last edited:
    • Like
    Reactions: urajdrlk

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගනින් බන් ඔය කියන තරන් අවුලක් නැ
    කැලි ගනන් නඩත්තු වියදම සාපේක්ශව වැඩි ඔයවගෙ දේවල් තියෙනව
    එත් ඉතින් එවත් මහ ලොකු ගැටලු නෙමේ

    මොනවට සාපාපේක්ෂවද බන් උබ කෑලි ගනන්, නඩත්තු වියදම වැඩියි කිව්වෙ...කාර් වලටද.... :rofl::P
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඉන්දියන් බයික් වලින් ගහපු සිරාම එක ඩිස්කවර් 135 එක
    පැදලා බලපන් පට්ට බයික් එක
    මම පැදපු ඩිස්කවර් බයික් දෙකේම එන්ජිම හදලා තිබුණේ කවසාකි
    ලුක් එක නම් චොර ඒත් පල්සර් 135 එකට වඩා හොද performance තියෙනවා මට නම්
    ඉස්සර බජාජ්ලට කවසාකි එක්ක ගිවිසුමක් තිබ්බ කියලා අහලා තියෙනවා
    එ් නිසා වෙන්න ඇති මේවගේ පාර්ට්ස් හොද ඇත්තේ

    දැන් නම් පදින්නේ ඩිස්කවර් 100 එකක්
    ලුක් එක ඕන නැත්තම් බොක්සර් 150ත් හොදයි බන් පට්ට පිකප්
    හැබැයි පරන 100 එක තරම් හොද නෑ පැවැත්ම

    ඔව් මචන් discovery 135 එක සිරා තමයි.. දැන් ඒක එන්නේ නෑනේ.. දැන් එන 125 එක හොඳයිද දන්නේ නෑ නේද..?