අනේ කොල්ල ඔය කියන හොඩක් උන් පල්සර් දැකල තියෙන උන් නෙමේ පල්සර් 150 ගන්ඩ කියන එකෙන්ම ඒක පේනව,තැන්ක්ස් මචන් comment එකට ගොඩක් අය recommend කරන්නේ 150 එක ගන්න කියලයි.. මේක අවුල් කියලයි කියන්නේ.. අනේ මන්ද..

පල්සර් 150 මාර්කට් බයික් එකක් නෙමේ එහෙනම් ගන්ඩ කියන්ඩ ඔනෙ 180 ඔය දේ නොදන්න උන්ගෙ කතා පිලි ගන්ඩ එපා, අනික 20000 km පදිද්දි කැලි ගෙවෙනව තමා.ඉන්දියන් බයික් අරන් ජපන් කන්ඩිසන් නම් බලාපොරොත්තු වෙන්ඩ බැ මොකොද පල්සර් කියන්නෙ ඉන්දියන් බයික් එකක් හින්ද,මම පල්සර් 135 එක 90,000km දුරක් දිව්වා.
ගත්තේ ලංකාවේ ඕක විකුනන්න පටන් ගත්ත දවසෙම..
අද වෙනකන් රනින් රෙපෙයාර්ස් ඇරෙන්න වෙන ලොකු වියදමක් කලේ නෑ..
වෙලාවට ඔයිල් ටික ෆිල්ටර් ටික මාරු කලා
මෙතන පඩි ටෝක් දෙන බුවාලා ඉන්නවා යාලුවන්ගේ පල්සර් ගැන කියවන..
අහුවෙන්න එපා.
හැබැයි පුතෝ මෙහෙම දේකුත් තියෙනවා පල්සර් 135 එකක් අරන් හොනට් එකක පෆොමන්ස් නම් බලාපොරොත්තු වෙන්න එපා..
එහෙම ඕන නම් හොනට් එකක්ම ගනින් බලලා..









යකෝ කෙල්ල උඩින් යනකොට තමයි ආතල් එක තියනේනේ 








ඔය කියන උන්ගෙන් ගොඩක් උන් ජීවිතේට හොනට් එකක්වත් පැදපු උන් නෙමේ 


ඕවල කෑල්ලක් කැඩුනම, ටයර් එකක් දාන්න තව තෙල් ගහන්න යන වියදම කොහොමද?
සල්ලි අම්බානක තියෙන උන්ටනම් හොඳයි.



කිසිම අවුලක් නෑ බන් බයික් එකේ. ඔය මෙතන කියනව ගොඩක් උන් බොරුවටත් කියවනව උන්ට බයික් එකක් නැතුවත්.
මම පදිනවා ඩිස්කවරි 125, Pulsar 135ls දෙකම මටනම් පට්ටම බයික් එක. ලක් එක කොහොමත් එළ. තෙලුත් පට්ටෙට කරනව. ඔය කියනව වගේ හැන්ඩ්ලින් නම් මට අවුලක් නෑ. බ්රෙක් හැන්ඩ්ලින් ඔක්කොම මට නම් සුපිරියි.
කිසිම අමතර වියදමක් ගිහින් නෑ කෑලි බෑලි දාන්න. දැනට 12800 ක් දුවල තියෙනවා. ඔය කියනව වගේ කිසිම කෑල්ලක් කැඩිල නම් නෑ.
ඕක තීරණය වෙන්නේ මචං බයික් එක පදින විදිය අනුව. සමර උන් ඔය බයික් පදින විදියට ඕව ඉතුරු නොවෙන එක අහන්නත් දෙයක්ද බන්?
පිටිපස්සේ සීට් එක නම් ටිකක් තද එක ඇත්ත. ඒත් ඔය කියන තරම් නම් අවුලක් නෑ බන්
තව ඔය කොන්ද රිදෙනව කියන්නේ මිටි උන් බන්. උන් දේ අත් දිග නැති නිසා නැමිල යන්නේ එතකොට කොන්ද රිදෙනව. උස උන්ට නම් කිසිම අවුලක් නෑ.
තව ඔය පිටිපස්සෙ යන එකා උඩින් යනව වගේ කියන උන්. හොනට් ගැන කියනකොට ඔය මුකුත් කියන්නෑ.යකෝ කෙල්ල උඩින් යනකොට තමයි ආතල් එක තියනේනේ
ඔය එක එකා කියන දේවල් අහන්න එපා බන්. උබ ආස එක අරගනින්. මොකෝ ඔය හැම ලබ්බම ඉන්දියන්නේ? අනික xcd ෆේල් තමයි ඒක පාරක උනත් පෙන්න තිබ්බෙත් නෑනේ. ඒ වගේද මේ බයික් එක යන යන හැම තැනම තියෙනව. සර්විස් සෙන්ටර් එකකට ගියත් වැඩියම ඇවිල්ල තියෙන්නේ මේ බයික් එක. ඔච්චර අවුල් නම් මේ බයික් එක මෙච්චර යයිද බන්?
ඩීලර්ස්ල ලඟ වැඩිපුර තියෙන්නේ මේක මේව තමයි වැඩිපුරම යන්නේ. 150, 180 වැඩිය නෑ ගොඩක් තැන්වල 180 ඉල්ලුවොත් තමයි ගෙනත් දෙන්නේ.
බොරු බයිල බන්. මට නම් හොඳ රයිඩින ප්ලෙෂර් එකක තියනෙව ඩිස්කරියට වඩා. අනික ඔය පස්සර 150 හෙන චා පාටයිනේ බන්? නාකි උන්ට හොඳයි. කිසි ස්පෝටි ලුක් එකක් නෑ
අනික පල්සර් 150 ජපන්ද බන්? නිකන් බොරු බයිල බයික් එක ආදරෙන් හරියට බලාගන්නව නම් ඔය කිසිම අවුලක් නෑ.![]()
පැටියා;17152670 said:පරන XCD135 ඇන්ජිම නෙවෙයි ඕකෙ තියෙන්නෙ ඒක බොරු කතාවක්. Bajaj එකෙන් ඔය බයික් එකම වෙන වෙන මාකට් වලට ගහනවා XCD135 කියලත් ගහනවා මොකක් හරි රටකට.
![]()

අනිවා 2000KM වලින් මම oil මාරු කරනවා..10000km වලින් ෆුල් service කරනවා මම කියන්නම් ප්රධාන වශයෙන් මට ආපු erros 



තැන්ක්ස් මචන් comment එකට ගොඩක් අය recommend කරන්නේ 150 එක ගන්න කියලයි.. මේක අවුල් කියලයි කියන්නේ.. අනේ මන්ද..
තැන්ක්ස් මචන්.. මමත් දැකල තියෙනවා 135 එක ගොඩක් තියෙනවා.. දකින දකින තැන.. ලූක් එකත් හොඳයි ඒකේ 150 එකට නම් වඩා.. මට වැඩිය වැඩ කෑලි ඕන නැති නිසයි මේ bike එක ගන්න බැලුවේ.. මම bike ගැන වැඩිපුර දෙයක් දන්නේ නෑ. එකයි හැමොගේමන්ම විස්තර අහන්නේ..
මචන් උබට කරන්න තියෙන හොදම දේ තමයි, උබගේ යාළුවෙක් ලඟ 135 එකක් තියෙනවනම් ටිකක් පැදලා බලපන්, ඔය පඩි ටෝක් දෙන පොරවල් එක එක ටොක් දෙන්නේ, උන් වැටිච්ච අමාරුවේ උබවත් දාන්න මිසක් උබට තියෙන ආදරයකට නෙමේ, උබ පැදලා බලලා තීරණය කරපන්, මම පිලිවෙලින් Bajaj Boxer 100 CC, Suzuki GS 125 CC, Bajaj Pulsar 180 CC, Honda CBR 250 CC, Honda F4 600 CC, TVS Scooty Streak 87.8 CC, Bajaj Pulsar 135 CC මගේ නමින් ලියාපදිංචි කරලා පැදපු කෙනෙක්, ලොකු කමකට කිව්වා නෙමෙයි, මේකේ පස්ස භාගේ අල්ලලා අල්ලලා ගෙවිච්ච උන් දෙන පඩි ටොක් වලට උත්තරයක් විදියටයි මම කියන්නේ, උබ ඔය බයික් එක ගන්නවනම් දෙපාරක් නෙමෙයි 100 පාරක්වත් හිතපන්, මම වැටිච්ච අමාරුවේ උබ වැටෙනවට මම කැමති නැති නිසයි කියන්නේ. එහෙම නැතුව Bajaj Pulsar 135 එක හොද නැහැ Honda Hornet එකක් ගනින් කියලා කියන්න බැරි කමකට නෙමෙයි, උබගේ අතේ තියෙන මුදලට එපැයි උබ බයික් එකක් ගන්න, උබේ අතේ ලක්ෂ 2ක් නම් තියෙන්නේ අපි ලක්ෂ 3-4 බයික් රෙකමන්ඩ් කරලා වඩක් නැහැනේ.

ගනින් බන් ඔය කියන තරන් අවුලක් නැ
කැලි ගනන් නඩත්තු වියදම සාපේක්ශව වැඩි ඔයවගෙ දේවල් තියෙනව
එත් ඉතින් එවත් මහ ලොකු ගැටලු නෙමේ


ඉන්දියන් බයික් වලින් ගහපු සිරාම එක ඩිස්කවර් 135 එක
පැදලා බලපන් පට්ට බයික් එක
මම පැදපු ඩිස්කවර් බයික් දෙකේම එන්ජිම හදලා තිබුණේ කවසාකි
ලුක් එක නම් චොර ඒත් පල්සර් 135 එකට වඩා හොද performance තියෙනවා මට නම්
ඉස්සර බජාජ්ලට කවසාකි එක්ක ගිවිසුමක් තිබ්බ කියලා අහලා තියෙනවා
එ් නිසා වෙන්න ඇති මේවගේ පාර්ට්ස් හොද ඇත්තේ
දැන් නම් පදින්නේ ඩිස්කවර් 100 එකක්
ලුක් එක ඕන නැත්තම් බොක්සර් 150ත් හොදයි බන් පට්ට පිකප්
හැබැයි පරන 100 එක තරම් හොද නෑ පැවැත්ම