Bajaj Pulser 135 උදව්..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පල්සර් 135 එක ගන්න ‍වෙලාවෙ පාවිච්චි කරපු ඩිස්කවර් 135 ඉස්සරහා ඩිස්ක් එන මොඩ්ල් එකක් ගන්න බලපං කො. උඹ ටික දවසක් පැදලා මාසේජ් එකක් දායි බයික් එක ගැන. හොයලා ගනිං හොදට පාවිච්චි කරපු එකක්. ලෝ මයිලේජ් නම් හොයන්න සෑහෙන අමාරු වෙයි. ඇවිත් ටික කලක් වෙන නිසා.

    නැත්තං ගනිං... pulser 150 , 150
    Honda unicorn , Honda shine , Stunner
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් මචන් discovery 135 එක සිරා තමයි.. දැන් ඒක එන්නේ නෑනේ.. දැන් එන 125 එක හොඳයිද දන්නේ නෑ නේද..?

    125 eka aulakuth na. natthemath na.
    eth dan models nam ecchara hari na ban.
    paint ehemath sawutthui pothu galawenawa handle wala ehema.
    aluth set eken ganin hodanam.
    150F, 150 S ehema lagadi ei.
    125 M nam tiyenawa danata.

    puluwan nam 150 eka ganna balapan.
    dan enne nam na,
    eth podi podi wikunana than wala athi.

    Mama nam kiyanne used ekak ganin ban
    aith wikunaddi padu naa.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,519
    113
    Auckland
    ගනින් බන් ඔය කියන තරන් අවුලක් නැ
    කැලි ගනන් නඩත්තු වියදම සාපේක්ශව වැඩි ඔයවගෙ දේවල් තියෙනව
    එත් ඉතින් එවත් මහ ලොකු ගැටලු නෙමේ

    යකෝ තෝ යන කඩේ යෑමට මම හිතුවෙ ඩුකාටියක්වත් පදින එකෙක් කියල.. ලොල් සහගතයි ඕයි තො පිනටද ඔච්චර කඩේ යන්නෙ මිට්ටො ?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,258
    4,394
    113
    ඇයි එන්නද
    තව මෙතන ‍ගොඩක් උන් හැම ලබ්බටම ජපනෙක් ගනින්ලු :rofl::rofl::rofl: ඔය කියන උන්ගෙන් ගොඩක් උන් ජීවිතේට හොනට් එකක්වත් පැදපු උන් නෙමේ :P:D

    යකෝ හොනට්, ජේඩ්, ට්‍රැකර්,ට්‍රිකර්,ජීන් ඔය මොන ලබ්බත් ලංකාවේ තියෙන ඒවා ගහන්න පුලුවන් තරම් පට්ට ගහල ගහල මෙහාට ගෙන්නේ. ජපන මාළු ගේන යන්නලු ඕව පාවිච්චි කරන්නේ :rofl:

    ආවයි කියහන්කො. ගොඩක් තියනේනේ කෑලි බෑලි දාලමූට්ටු කරපු. තව ගොඩක් ඒවල චැසි අංක කොටල :yes: ඕවල කෑල්ලක් කැඩුනම, ටයර් එකක් දාන්න තව තෙල් ගහන්න යන වියදම කොහොමද? :rofl: සල්ලි අම්බානක තියෙන උන්ටනම් හොඳයි.

    ඕව ගොඩක් උන් ගන්නේ ප්ලෙෂර් එකට පදින්නයි, ෂෝ ඕෆ් කරන්නයි. එදිනෙදා පාවිච්චියට නම් ඉන්දියන් තමයි ඉතින් :rofl:

    තව මේකෙත් ඉන්නව ජපන් පදිනව කියල ලොකු ටොක් දෙන එකෙක්. බක පන්ඩිතය. පන්ඩිත කම තිබ්බට බයික් එකක්වත් පැදගන්න බෑ දැන් ඔන්න ඉන්නව කකුල කඩාගෙන :rofl::rofl::rofl:

    පලයන් යකෝ යන්න තෝ මෙතන පඩි talk දෙනවා, තොට තමා බයික් එකක් වත් පැද ගන්න බැරි,
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    තව මෙතන ‍ගොඩක් උන් හැම ලබ්බටම ජපනෙක් ගනින්ලු :rofl::rofl::rofl: ඔය කියන උන්ගෙන් ගොඩක් උන් ජීවිතේට හොනට් එකක්වත් පැදපු උන් නෙමේ :P:D

    යකෝ හොනට්, ජේඩ්, ට්‍රැකර්,ට්‍රිකර්,ජීන් ඔය මොන ලබ්බත් ලංකාවේ තියෙන ඒවා ගහන්න පුලුවන් තරම් පට්ට ගහල ගහල මෙහාට ගෙන්නේ. ජපන මාළු ගේන යන්නලු ඕව පාවිච්චි කරන්නේ :rofl:

    ආවයි කියහන්කො. ගොඩක් තියනේනේ කෑලි බෑලි දාලමූට්ටු කරපු. තව ගොඩක් ඒවල චැසි අංක කොටල :yes: ඕවල කෑල්ලක් කැඩුනම, ටයර් එකක් දාන්න තව තෙල් ගහන්න යන වියදම කොහොමද? :rofl: සල්ලි අම්බානක තියෙන උන්ටනම් හොඳයි.

    ඕව ගොඩක් උන් ගන්නේ ප්ලෙෂර් එකට පදින්නයි, ෂෝ ඕෆ් කරන්නයි. එදිනෙදා පාවිච්චියට නම් ඉන්දියන් තමයි ඉතින් :rofl:

    තව මේකෙත් ඉන්නව ජපන් පදිනව කියල ලොකු ටොක් දෙන එකෙක්. බක පන්ඩිතය. පන්ඩිත කම තිබ්බට බයික් එකක්වත් පැදගන්න බෑ දැන් ඔන්න ඉන්නව කකුල කඩාගෙන :rofl::rofl::rofl:

    මචං කතා කරනකොට ටිකක් මනුස්ස කම කියන දේ ගැන හිතුවොත් හොදයි..උබ ඔය කියන කකුල කඩා ගත්ත එකා පදින්නේ සුසුකි GN එකක්..ඉලෙක්ට්‍රික් ,මිකැනික් පැත්ත හොදට දන්නා එකෙක් ඌ...අමතර කරන්න එපා ඌ ව හප්පලා කකුල කැඩුවයි කියන එක..එහෙම නැතුව ඌ බයික් පදින්න දන්නේ නැති එකෙක් නෙමෙයි....උබත් බයික් පදින නිසා බයික් අනතුරකට පත් උන කෙනෙක්ට ඔහොම (ඇත්තට හෝ විහිළුවට)කතා කරන එක නම් හරිම අසික්කිතයි ආ..
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    125 eka aulakuth na. natthemath na.
    eth dan models nam ecchara hari na ban.
    paint ehemath sawutthui pothu galawenawa handle wala ehema.
    aluth set eken ganin hodanam.
    150F, 150 S ehema lagadi ei.
    125 M nam tiyenawa danata.

    puluwan nam 150 eka ganna balapan.
    dan enne nam na,
    eth podi podi wikunana than wala athi.

    Mama nam kiyanne used ekak ganin ban
    aith wikunaddi padu naa.

    Used ඒවා නම් තියෙනවා මචන් 170000ට වගේ.. මම වැඩිය දන්නේ නෑ බන් මේවයේ අඩුපාඩු හොයන්න.. දන්නා තැනක් තියෙනවද කගේ හරි හොඳ තැනක් used ඒවා බලන්න?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,519
    113
    Auckland
    තව මෙතන ‍ගොඩක් උන් හැම ලබ්බටම ජපනෙක් ගනින්ලු :rofl::rofl::rofl: ඔය කියන උන්ගෙන් ගොඩක් උන් ජීවිතේට හොනට් එකක්වත් පැදපු උන් නෙමේ :P:D

    යකෝ හොනට්, ජේඩ්, ට්‍රැකර්,ට්‍රිකර්,ජීන් ඔය මොන ලබ්බත් ලංකාවේ තියෙන ඒවා ගහන්න පුලුවන් තරම් පට්ට ගහල ගහල මෙහාට ගෙන්නේ. ජපන මාළු ගේන යන්නලු ඕව පාවිච්චි කරන්නේ :rofl:

    ආවයි කියහන්කො. ගොඩක් තියනේනේ කෑලි බෑලි දාලමූට්ටු කරපු. තව ගොඩක් ඒවල චැසි අංක කොටල :yes: ඕවල කෑල්ලක් කැඩුනම, ටයර් එකක් දාන්න තව තෙල් ගහන්න යන වියදම කොහොමද? :rofl: සල්ලි අම්බානක තියෙන උන්ටනම් හොඳයි.

    ඕව ගොඩක් උන් ගන්නේ ප්ලෙෂර් එකට පදින්නයි, ෂෝ ඕෆ් කරන්නයි. එදිනෙදා පාවිච්චියට නම් ඉන්දියන් තමයි ඉතින් :rofl:

    තව මේකෙත් ඉන්නව ජපන් පදිනව කියල ලොකු ටොක් දෙන එකෙක්. බක පන්ඩිතය. පන්ඩිත කම තිබ්බට බයික් එකක්වත් පැදගන්න බෑ දැන් ඔන්න ඉන්නව කකුල කඩාගෙන :rofl::rofl::rofl:

    පුතේ උබේ සිගිති මොලේට හේරෙන්නෙ නැති උනාට කකුල කැඩුන පොරට නම් බයික් ගැන හොද දැනුමක් තියනව. අනික උබ ජපන් බයික් එකක් පැදපු නැති එකෙක් කියල පේනව හොදටම.. අපි මේ අවුරුදු ගනන් පදිනව උබ කියන විදියට මම දැන් හිගන්නෙක් වෙලා ඉන්න ඕනෙ ලොල් සහගතයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Used ඒවා නම් තියෙනවා මචන් 170000ට වගේ.. මම වැඩිය දන්නේ නෑ බන් මේවයේ අඩුපාඩු හොයන්න.. දන්නා තැනක් තියෙනවද කගේ හරි හොඳ තැනක් used ඒවා බලන්න?

    umba pulsar 135 eka ganada kiyanne?
    eka thanakin godak bikes balanna nam ithin mama danna thanakta tiyenne batharamulle david peiris eka issaraha pare anith patthe tiyena cease karapu bike wikunana thana thamai.
    but hodada kiyala sure na ban badu,
    un paint ehemath karanawa heericcha ewa.
    ithin penuma nam hodai wage
    eth mona leda tiyenawada danne na.
    bike caper kenek aran palayan gannawa nam used ekak.
     
    ඉන්දියන් බයික් ගන්නවා නම් සුපිරියට තියන පාවිච්චි කරපු එකක් ගන්න එක පොකට් එකට ගුණයි..ආයිත් විකුනද්දී උනත් පාඩුවක් නැති තරම්..:yes:ඩිස්කවර් 135 සුපිරියක් ගත්තොත් නම් ගොඩම තමයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ජන්තු අයියා;17154183 said:

    :yes::yes::yes::yes:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ජන්තු අයියා;17154183 said:
    ඉන්දියන් බයික් ගන්නවා නම් සුපිරියට තියන පාවිච්චි කරපු එකක් ගන්න එක පොකට් එකට ගුණයි..ආයිත් විකුනද්දී උනත් පාඩුවක් නැති තරම්..:yes:ඩිස්කවර් 135 සුපිරියක් ගත්තොත් නම් ගොඩම තමයි

    දැන් තියෙන ඩිස්කවර් 135 ඒවා ගොඩක් දුවපුව මචන්.. අඩුවෙන් දුවපු එකක් හොයාගන්නවත් බෑ..
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මගේ පල්සර් 135 බයික් එක 2011 මාර්තු 20මොරටුව කොරලවැල්ලේදි හැපුන..(5100 KM) බයික් එක කුඩුවෙලාම ගියා.. :no: පුල්ඉන්ෂුරන්ස් තිබුන නිසා මම ගොඩගියා..
    ජනශක්ති එකෙන් බයික්එක අරගෙන මට සල්ලිදුන්න...
    ඒක හැපිල සති 2කින් මගේ ගොන්කමට ආයෙමත් සැරයක් පල්සර් 135 එකක් ගෙනාවා... ඒක 9500 KM පැදල විකුනුව මාස 4 ක් වගේ පැද්දෙ
    අනිත් බයික් එක්ක බලද්දි පල්සර් 135 කියන්නේ කුණු ගොඩක් (දැන්මෙතන ඉන්න පල්සර් 135 කාරයො ටික මට බනියි )
    පල්සර් 135 ගන්න කලින් :nerd: පල්සර් 150 180 බයික් එකක් පැදල බලල ගන්න :yes:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,147
    113
    Gotland
    මමත පදින්නේ 135 එකක්. පහත දේවල් තිබේ

    1. පැට්‍රොල් 60+ වැඩ. 60 ට වැඩ ස්පීඩ් යනවා නම් ඊට අඩුවෙන් කරන්නේ.
    2. ලුක් එක මට නම් ස්පෝටි. පල්සර 150/180 මට අල්ලන්නේ නැත්තේ ඉස්සරහ ලුක් එක හෙඩ්ලයිට් ලුක් එක එහෙම දැන් යල් පැනගිය ඒවා
    3. සිට් නම් තදයි, සස්පෙන්ෂන් හරි නෑ පිටිපස්සේ.
    4. හන්ඩ්ලින් ok. එත් එක එකාට අනුව ඕක වෙනස් වෙනව.
    5. වයිබ්රේට් එක : ඔතන තාක්ෂණික පසුබිම මේකයි ඕනෑම බයික් එකක් එක්තරා වෙගෙකදී වයිබ්රේට් වෙනව අපහු ඒ වේගේ පැන්නම අඩු වෙනව. ඕකට කියන්නේ resonance vibration කියල. පල්සර 135 හෙ ඕක එන්නේ 65 පැන්නම.
    6. බිල්ඩ් කොලිටි - පල්සර 135 හැදුවේ ඊට කලින් ආව xcd 135 එකේ කැලි වලින් බව ඇත්ත වෙන්න පුළුවන්. ඒ වගේ පාර්ට්ස් මේකෙත් තියේ. ඒ නිසා මේ බයික්කේ අව්ල් නම්, බජාජ් අනිත් හොඳ යැයි සම්මත බයික් වල පාර්ට්ස් හදන්නේ වෙනම කොම්පැනියක ද ? ටයිටේනියම් වැනි ලෝහ යොදගෙනද ? ඒ බයික් වල පාර්ට්ස් හිටං හදන්නේ 135 එකේ පාර්ට්ස් හදන කොම්පනියේම තමයි. ලංකාවෙන් යවන යකඩ වලින්. එකයි ඔච්චර ඉක්මනින් මලකඩ කන්නේ.
    7. බයික්කේ බර අඩුයි පල්සර 150/180 ට සාපේක්ෂව. ඒ නිසා සැහැල්ලු බයික්කයක් පදින සිස්ටම් එකට පදින්න ඕනා. ට්‍රැෆික් වලදී සහ එහෙං මෙහෙන් රිංගන්න නම් මේක පට්ට.
    8. බයික්කේ තියෙන්නේ වැල් 4 (මහා ලොකු දෙයක් නෑ. එකම ටයිමින් බං.) ඒ නිසා සද්දේ වෙනස් ද දන්නේ නෑ. බජාජ් එන්න එන්නම බයික් එන්ජිං වල සයිස් එක අඩු කරනවා. කොලිටි එකත් අඩුයි. අලුත් පල්සර ඉස්සර පල්සර තරම් දුවන්න බෑ සිංහලු.
    9. ඕපන් චෙන් (o-රිං චේන්) - ගොඩක් සිරිසේනලා අනාගන්නේ මේක හින්ද. ඕක මේන්ටේන් කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. නැතිනම් චෙන් ස්පොකට් ඔක්කොම ඉක්මනින් කෙලවෙනවා. ඉතිං සිරිසේන කියනවා පල්සර 135 චේන් අව්ල්
    10. ලයිට් කැලි, ස්විච් හුටපට - ඔක්කොම ගහන්නේ ඉන්දියාවේ minda කියන කොම්පැනියේ. බජාජ් බයික් ඔක්කොටම එකයි
    11. නිව්ට්‍රල් බෑ - ඕක ඉතිං 1 down 4 upගියර්තියෙනඒවගේහැටියක්.ක්‍රමයඅල්ලගත්තම සිරිසේනටත් පුළුවන් නිව්ට්‍රල් කරන්න
    12. ඕටෝ චෝක් - මේක නිසා හරි නෑ කියල කියන සිංහලුත් ඉන්නව. ඒ ය ඔටෝ චෝක් කියන්නේ මොකක්ද එක වැඩ කරන විදිහ ඉගෙනගෙන එන්න
    13. ලෙඩ වැඩි - පාරට බැහැල බයික් 10 ගත්තොත් 5ක් ප්ලටිනා, 3 ක් පල්සර 135, 1 පල්සර 180. සෝ සින්හලුනේ වැඩියෙන් තියෙන බයික්ස් වල වැඩියෙන් ලෙඩ ගැන කතා වේ.

    14. පල්සර 150/180 සාපේක්ෂව පල්සර 135 හෙ අවාසි මේවයි
    * සිට් එක තදයි. සස්පෙන්ෂන් තදයි
    * සැහැල්ලු නිසා වංගු වලදී එහෙම හන්ඩ්ලින් අව්ල්? වයිබ්රේට් එක වැඩි ?
    * o-රිං චේන් (ඕපන් චෙන්) නිසා නඩත්තුවක් ඕනා ගෙවීම වැඩි
    * පිලියන් උස වැඩි නිසා පස්සේ යන්න ගෑනු කැමති නෑ. ස්පෙෂලි 40+ අය, අන්කල්ස්ලා

    15. පල්සර 150/180 සාපේක්ෂව පල්සර 135 හෙ වාසි මේවයි
    * පැට්‍රොල් වැඩ කිරීම හොඳයි. 50-55kmpl vs 60-65kmpl
    * ලුක් එක හොඳයි
    * මිල අඩුයි

    මම වගේ ගමෙහ් කුකුලෙක්ට අනුව, පල්සර 150/180 අද කාලෙට අනුව නම් අන්කල්ලට ඔබින පප්පා ටයිප් බයික්කයක් (රිදෙයි), දැන් ඒකෙ මස්කල් ලුක් එක නෑ. ඇතැමුන්ට අනුව ඒක වැදගත් ලුක් එක සහ පල්සර 135 රස්තියාදු ලුක් එකලු. හෙඩ් ලයිට් එක හරි නෑ රව්ම් වැඩි, පස්ස හරි නෑ පල්සර 135/200 වගේ short skirt ලුක් එක නෑ.
     
    • Like
    Reactions: Dinushasankalpa
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :rofl:
     
    Pulsar 150/180 wala issarahai passai nam look eka chora thamai.

    :baffled::baffled::baffled::oo::oo:
     
    කියන්න තියෙන ඔක්කොම කියලා ..
    100% ක් එකගයි..
    පල්සර් 135 එකක් කිලෝමීටර් 91,000ක් දුවපු ; තාමත් පෙට්රෝල් ටික විතරක් ගහන එකෙක් වශයෙන්
    (3500/4000km සැරයක් ගෙදර හරි ඔයිල් ටිකනම් මාරු කරනවා )

    බයික් ගැන විශාරද අපේ රත්තරන් උන්නැහේ උනත් කිව්වේ "ඉන්දියන් බයික් එකක්නම් තමන්ගේ කෙල්ලව වගේ ආදරෙන් බලාගන්න ඕන " කියලයි..
    ඕක මතක තියෙනකන් බයික් එක දුවනවා දෙයියනේ කියල..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    තැන්ක්ස් මචන් comment එකට ගොඩක් අය recommend කරන්නේ 150 එක ගන්න කියලයි.. මේක අවුල් කියලයි කියන්නේ.. අනේ මන්ද..

    :P පල්සර් 150 :love: ගත්ත දවසේ ඉදන් වෙලාවට සර්විස් ටික කරන එකයි...... පෙට්‍රල් ගහනවා..... යකා බැදගත්තා වගේ වැඩ ගන්නවා...... :D :P :yes: