නියමය

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    1 ලෝරන්ස්ගේ යාන්ත්රි්ක පිළියම් නියමය→
    සෑම යාන්ත්රි්ක දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී. :rofl:

    2 ඇන්තනිගේ කම්මල් නියමය→
    ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි :baffled:.

    3 කොවෑක්ගේ න්යාටය→
    වැරදි නොම්මරයක් ඇමතීමේදී කාර්යබහුල නාදය කිසිවිටෙක නොඇසෙයි :rofl:.

    4 කැනන්ගේ කර්මවාදය→
    අද වැඩට වාර්තාකිරීමට පමාවූ හේතුව ලෙස වාහනයේ ටයරයේ හුළං යෑම යැයි කරණු ඉදිරිපත් කළහොත් පසුදින සත්යේවශයෙන්ම වාහනයේ ටයරයේ සුළං යනු ඇත :D.

    5 ඕ බ්රවයන්ගේ විචලන නියමය→
    ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි :P.

    6 බෙල්ගේ නියමය→
    ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි :rofl::rofl:.

    7 රූබිගේ සමාසද සිද්ධාන්තය→
    ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබ කවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි ;).

    8 විලොබීගේ නියමය→
    ඔබ මැසිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත් කිරීමේදී එය වැඩ කරයි :yes::rofl:.

    9 සැන්ඩ්රාකගේ ජීවමිති නියමය→
    කැසීමේ සැරබව, අදාල ස්ථානයට අත පෙවීමට ඇති දුරට සමානුපාතික වේ :rofl::rofl:.

    10 බ්රෙ.ඩාගේ නීතිය→
    සෑම අවස්ථාවකදීම බිත්තියට ළඟ අසුන් ගැනීමට නියමිත අය පැමිණෙන්නේ අවසානයටය :P.

    11 ඕවන්ගේ නියමය→
    උනුසුම් කෝපි/තේ කෝප්පයක් රසවිදීමට සැරසෙද්දී එය නිවෙනතුරු කිරීමට ලොක්කා වැඩක් පවරනු ඇත :angry::angry:.

    12 වූලිගේ නියමය→
    ඔබ බොහෝ රෑ වන තුරු වැඩ කරන කිසිම දවසක ලොක්කා නොසිටින නමුත් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔහු අනිවාර්යෙයන්ම ළඟ සිටියි :P:P:rofl:.
     
    • Like
    Reactions: jhoncenamama

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    6 බෙල්ගේ නියමය→
    ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි

    කියල වැඩක් නෑ බන්z. ටොයිලට් එකට ගිහින් සිප් එක පාත් කරනකොටම මෙන්න ෆෝන් එක වදිනව. හැමදාම රින්ග් ටෝන් එක අහගෙන තමා චූ කරන්න වෙලා තියෙන්නෙ. :angry:
     

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    6 බෙල්ගේ නියමය→
    ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි

    කියල වැඩක් නෑ බන්z. ටොයිලට් එකට ගිහින් සිප් එක පාත් කරනකොටම මෙන්න ෆෝන් එක වදිනව. හැමදාම රින්ග් ටෝන් එක අහගෙන තමා චූ කරන්න වෙලා තියෙන්නෙ. :angry:




    :rofl::rofl::rofl::rofl::rofl: