BCS ලොකුද?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    BCS wage coursers part qualification ekak widihata karapan...Kawuru monawa kiwwath degree ekata equal kiyala kiwwath eka degree qualification ekak newei..kawada hari promotion gannakota,managerial level enakota degree eka gena balanawa...So uba IT kamati nam IT degree ekak karapan..ekath ekka BCS karapan......hemadaama PC eka type kara kara inna asa nam IT normal qualification hadaganin..but carrier path ekak gena hitala idiriyata yanna nam Degree ekak oni....+ Skills aniwa oni....Mage advise eka nam IT degree ekak karana gaman BCS karanna.....degree equal kyala kiwwata degree ekak neweine......
    tawa deyak...uba kamati nam experienced manager kenek wenna...ehenam Bus Admin field ekath develop karaganna....
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ජොසී;17154386 said:
    ආ, ඔයත් ඒකෙද වැඩ?
    ඔයාගෙ post එකයි, salary එකයි දල වශයෙන් කියන්න පුළුවන්ද field එක ගැන idea එකක් ගන්න. PM එකක් හරි කමක් නෑ.
    37+ හම්බෙනව යාලුවා
    Application Development තමයි යාලුවා
    ටුවරිසම් සහ ටුවරිසම් ට්‍රාන්ස්පෝට් කියන කැටකරී එකේ ඇප්ස් කිහිපයක් මම ඉන්න එකේ තියෙනවා ඒවා සම්බන්ධව තමයි වැඩ කරන්නේ තව මගෙත් එක්ක ඉන්නවා Sap වල කරන කෙනෙක් පොරත් 38+ ගන්නවා

    OT නම් නැත වෙනත් දේවල් නම් ඇත
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ane ow machan dan me lankawe IT walata kisima piliganimak nathi wegenane yanne :(
    aparade api karapuwa kiyala hithenawa.. :oo:
    ඒක ඇත්ත බන් මොකද IT කරන පිරිස වැඩි වීම නිසා
    තියෙන ඔපචුනිටිස් අඩු වීම මත ඉතාමත් සොච්චමට IT බාල්දු කරවීම තමයි ලොකුම හානිය බන් :angry: අනික බන් එක ලැන්ග්වේජ් එකකටත් ඩිග්‍රී දෙන මේ කාලේ ආයේ මොන කතාද බන්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    BCS eke Membership eke nam vatinava habai eketa noya nikan innava nam ekenuth vadak nah.. Ape Degree eketh Part ekak vidiyata BCS Code Of Conduct eke follow karanna thibuna.British Degree vala un oke kohe hari assakata danava..
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    ආ.., BCS Code of Conduct කීවම මං හිතුවෙ Google Code Jam වගේ එකක් කියලා. :P
    (Code of conduct.PDF)

    Thanks for info. :yes:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    මචන්ල මට ගෑන ප්‍රස්න ටිකක් තියෙනවා

    Developing,Software engineering job එකක් හොයගන්න උදව්වක් වෙනවද BCS කරන එක..?

    ගොඩක් හොද ජොබ් එකක් හොයගෑනිමට වටින්නෙ BCS කරන එකද BIT කරන එකද?

    කරන්න අවම කොච්චර කල් යනවද?

    ජොබ් එකක් කරන ගමන් කරන්න පුලුවන්ද?

    කරල හොද Masters එකකට සෙට් වෙන්න පුලුවන්ද නෑත්නම් MBCS ම කරන්න ඔනෙද?

    ඔක්කොම වියදම කියක් වගෙ යනවද....?

    උදව් කරන හෑමොටම සලකනව(REP++) හොදෙ

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ජොසී;17139856 said:
    දන්නෙ නැති නිසා අහන්නෙ. දන්න අය කියන්න.

    BCS (British Computer Society) වලට හරි පිළිගැනීම කියලා කියන්නෙ ඇයි? ඒක degree එකකුත් නෙවේ නම්, එච්චර පිළිගැනීමක් තියෙන්නෙ කොහොමද?

    bcsLogoTop.png

    මට තේරෙන හැටියට BCS - The Chartered Institute for IT කියන ආයතනයෙං දෙන ඔය qualification එක එංගලන්තෙ උන්ටත් වඩා වැඩි හරියක් කරන්නෙ ලංකාවෙ උං. තව මුරුසි දිවයින, නයිජීරියාව කියන රටවල් දෙකේ සැලකිය යුතු සංඛ්‍යාවක් කරනවා. ඒ ඇරුනාම තවත් රටවල් 8ක විතර ඉතාම සුළුවශයෙන් BCS වලට උගන්වනවා. (එක රටක තියෙන්නෙ උගන්නන institute එකක් දෙකක් විතර. ලංකාවෙ නං esoft විතරක්ම center 10ක විතර උගන්නනවා)
    BCS approved centres
    ඉතිං මං අහන්නෙ, එතකොට UK ඇරුනම, වෙන රටක job එකකට යන්න BCS qualification එක ඇතිද?

    Software engineering වගේ field වල පිළිගැනීමක් තියනවද?

    Oka degree ekakata samanayi kiyala kiyanne bn.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    මචන්ල මට ගෑන ප්‍රස්න ටිකක් තියෙනවා

    Developing,Software engineering job එකක් හොයගන්න උදව්වක් වෙනවද BCS කරන එක..?

    ගොඩක් හොද ජොබ් එකක් හොයගෑනිමට වටින්නෙ BCS කරන එකද BIT කරන එකද?

    කරන්න අවම කොච්චර කල් යනවද?

    ජොබ් එකක් කරන ගමන් කරන්න පුලුවන්ද?

    කරල හොද Masters එකකට සෙට් වෙන්න පුලුවන්ද නෑත්නම් MBCS ම කරන්න ඔනෙද?

    ඔක්කොම වියදම කියක් වගෙ යනවද....?

    උදව් කරන හෑමොටම සලකනව(REP++) හොදෙ

    BCS is British Computer Society.
    BCS HEQ is the higher educational qualification that you can gain with completing 3 levels equaling 3 years (Honors) degree in UK.
    BCS is the university it degree validation institute in UK, so there is a big demand for the BCS qualification.
    You can gain MBCS (BCS Membership) after completing 3 levels (Certificate, Diploma, Prof. Graduate Diploma) and the Professional project in IT.
    You can select subject as your desire in Diploma and PGD levels. The selection would probably help you to find a job in your desired career path. You can do part time. ESoft, Matrix and Informatics are good institutes for tutions.
    You can enroll to a Master degree after you gain MBCS.
    *BCS HEQ is the cheapest (Least expensive) path to get a entry qualification to a Post Graduate degree.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ජොසී;19900047 said:

    bsc written exams +final project witarai neda thiyenne
    exams wala grammar balanawada saeratama wage
     
    Last edited: