ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට පැ
ගාල්ල, අක්මීමන ප‍්‍රදේශයේදී අට හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මාදොල ඇළට පැන ඊයේ රාති‍්‍රයේ දිවි නසා ගෙන තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අදාළ ඝාතනය සදහා යොදාගත් තියුණු ආයුධය සගවා ඇති ස්ථානය පෙන්වීම සදහා පොලිස් ආරක්‍ෂාව යටතේ මෙම සැකකරු එම ප‍්‍රදේශයට රැගෙන ගොස් ඇති බවයි. එම අවස්ථාවේදී සැකකරු මාදොල ඇළට පැන තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද මාදොල ඇලට පැන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. කෙසේවෙතත් අදාළ සැකකරු එම අවස්ථාවේදී දියේ ගිලී මියගොස් තිබෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වනවිට කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.
~nethfm~

Last edited: