මේක තේරුම ගත්ත එකෙක් කියපියව් කෝ බලන්න..........මහ
මුහුදට
හුජ්ජ
කරමු!!!
දෙකම ලුනු රහයිමේක තේරුම ගත්ත එකෙක් කියපියව් කෝ බලන්න..........

මේක තේරුම ගත්ත එකෙක් කියපියව් කෝ බලන්න..........
තියන එකාටම පුළු පුළුවන් විදියට සුළුවෙන් කිය කිය හරි දීලා උවම තර කරමු.
රුපියල් 100 200 හරි වරිපනම් ලයිල් බිල් ගෙවලා කන හැම කැමකටම බොන හැම බිමකටම බදුගෙවලා රාජපක්ෂටම් අස්වද්දමු
ඕනිම දෙකට සුළුවෙන් හරි දායක වෙන්න පුලුවන්නම් හොදයි කියන අදහස මම ගන්නවා දනාත්මකව සිතලා


හුගක් මිනිස්සු හිතනවා මුහුදට හුජ්ජ කරල ඒක දූෂණය කරන්න පුළුවන් කියලා.......
ඒකෙ රහ හුජ්ජ රහ කරන්න පුළුවන් කියලා........
නමුත් එපික් ෆේල්.....!!!!!
තෝ හුජ්ජ කියන්නේ මොනවද කියල දන්නේ නැද්ද ගොං බිජ්ජා?????මුහුද කියන්නේ මිනිස් වර්ගයා කියලද අදහස
එහෙම බලිවොත් මුහුදත් හුජ්ජ රහයි වගේද මන්ද
ඔය හුජ්ජ් කියලා කියන්නේ මොකද්ද


තෝ හුජ්ජ කියන්නේ මොනවද කියල දන්නේ නැද්ද ගොං බිජ්ජා?????![]()
ඕන එකක්...මන් දන්නවා හුජ්ජ
එත් ව්‍යංගය මොකද්ද
පොෂ් කරණයද
අව්ස්තවදයදා?
ජාතිවාදයද
ස්මජවදයද?
නැත්තම් මුස්ලිම් කරනයදද

ඕන එකක්...
ඕන එකක්....
තම තම නැණ පමනින්...![]()
ඒක තමා කිව්වේ තම තම ණැන පමණින් කියලා..........දුෂණය වෙලා තියන මුහුදට තවත් හුජ්ජ කිරීමෙන් ඇති
පලය කීම


ඒක තමා කිව්වේ තම තම ණැන පමණින් කියලා..........![]()


ගමට චන්ඩියෙක් වූ .., අපේ අම්මට බය
මගේ අප්පොච්චියා ..!

ඉතිං බොල ගොං බිජ්ජෝ උඹ විදින විදියට කවිය විද ගං......එක හරි මිනිහෝ
තමාගේ සිතුවිල්ල ඇහුවේ
මොකෝ අපි දැනගත්තම
අහවල් දෙයක් වෙනවයි![]()




ඉතිං බොල ගොං බිජ්ජෝ උඹ විදින විදියට කවිය විද ගං......
කවි තියෙන්නේ තේරුම් ගන්න නෙවෙයි විදින්න......
කලා නිර්මාණ තියෙන්නේ විදින්න මිස තේරුම් ගන්න නෙවෙයි කියල ඇට බිජ්ජට කීපංරක් නම් කියන්න ද මං...????????![]()




