කිව්ව සින්දු සිරි...
මීඩියාෆයර් අම්මටසිරි..
අයියෝ සෝමසිරි...!

දුටු විට ඇසෙයි-----සසා---.
රේඩියෝ එළකිරි වැස්සේ..
තෙමුනු මහරගම සිත්සේ..
නයිටියක අස්සේ.....
වගෙයි බැන්දට පස්සේ...

එකල පසුකලහිටියත් වගේ යකා..
රැවුලත් ගොතා...
මුදුත් දමා....
කළුවා හොද එකා....![]()




නැකැත් රාල;16872450 said:෴එලකිරියේ මහා ප්‍රාඥයන්ට෴
පිම්බෙන්නට හැදුවත් කොතරම්
නුඹ..
දොලොස් රැසින් දෙවැන්න බව දනිමි
මම..
(මේකටනම් සෑහෙන්න රිදෙයි කවිය තේරුනොත්)
දස වැන්නේ වෙමි මම..
( කවිය තේරුනු බව ඇගවීමට රිප්ලයි කලෙමි)

එල එල.. මේ වගේ ව්‍යංගය සහිත කවියක් වරක් බරණ ගණිතයත් කිව්වා..නැකැත් රාල;16872542 said:එල එල.. මේ වගේ ව්‍යංගය සහිත කවියක් වරක් බරණ ගණිතයත් කිව්වා..
පෙර ලෙස නගාපල හා අන්තිම රාසී
නොම ලෙස එක්ගහන් දස එක්වන රාසී
යුග ලෙස වන් දනෝ එකතුව කර පෑසී
පස ලෙස ලෙයින් විකුමින් බස් දෙති වාසී
පෙර ලෙස නම් මේසය ය. අන්තිම රාසිය මාළු ය. දස එක්වන රාසිය නම් කළය ය. යුග ලෙස නම් ගොන් ය. වෘෂභයන් වැනි වූ මිනිසුන් මේසයක් මත මාළු තබාගෙන කමින් කළයකින් රා බොමින් සිංහයන් සේ විකුම් බස් දොඩති. නොඑසේ නම් මුහන්දිරම් ඇතුළු පිරිස සිංහ වෙසින් දොඩන ගොනුන් යැයි ඒ හිටිවන කවියේ තේරුම විය.
පට්ට වැඩකරුවෙක්නෙ. හයිකු පරාදයි..-----සසා---.
රේඩියෝ එළකිරි වැස්සේ..
තෙමුනු මහරගම සිත්සේ..
නයිටියක අස්සේ.....
වගෙයි බැන්දට පස්සේ...














මේක ලිව්වේ උඹේ තාත්තව බලලා එන කොට..නුගේගොඩ දී...........පතිත විය හෙනයක්
බිදුනි නිවසේ මුදුන් පරාලය
මේක ලිව්වේ උඹේ තාත්තව බලලා එන කොට..නුගේගොඩ දී...........
http://www.elakiri.com/forum/showthread.php?t=1622259