..::: හයිකු කවි :::..

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
සපත නොවෙමි සත්තයි කියා..!
ගලපන්නට පද - නුඹට ඇවසි ලෙසින්
හඬනා මේ හදවතින් ..!
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    10325794_667670596634980_6106580523818281293_n.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කුකුල් මස්
    ඇටෙන් පොත්තෙන්
    හැදෙනකොටම කෙල්ලන්
    කරයි මල්වර.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ado mekathawa boruwak kiyala doctors la dan kiyanawalu
    :D:cool: එහෙමද කොහොම හරි මෙහෙ ඉන්න ලමයි අවුරුදු 6න් විතර මල් වර වෙනවා පෙරෙදා හුරතල් කරපු කෙල්ල අද බලනකොට පට්ට කැල්ලක් වගෙ පෙන්නෙ:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලංකාවෙ කැම
    කනකොට
    රස්නෙට
    පුකෙන්
    දුම් දානවා
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හැඩ්මට නොහැකි කල
    හැඩීම දුකකි
    සිනවන්නට නොහැකි කල
    සිනහවත් සරදම් හිනාවකි
    ~~//~~