ISIS සහ Islam

leoz

Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    oya anda bathikayek minisu karana paw pin anuwa thama maranen passe ipadenne. oyata banala wadak na. paw karana aya pawe thiyena rasaya danawa misak eke adeenawa dan na. oya katiya dakala thiya rupayak wath dan nathi dewiyanta wadinawa neada. oyala masa 9k bade thiyan thawa ipadila masa 6k lee kiri karapu ammata wadin na. mulima eka hithana. oyage oya diwiloke giya alla gawata giya ekenekge namak kiyanna. oya muslim kenek uneth man buddayek unpathin neamai wata pitawen. oya budda agama adhana paulaka ipaduanan oya budayek wage katha karai. mekatath utharea dena oyage pawle katiya marenawa oyage asa deken dakinna kamathida nane e wagema thama oya katiyage anith janathawath. Ai wadi hariyak muslim aya shariya neethiyata kamathi nathe ekatath utharea denna. alla uda idan blan inawanan allata eyes athi godak neada? boruwath ekka jiwath wenna epa e boruwema marila yai atha hoyagena marenna. thawath minis athmayak matawath oyatawath na.
     

    Dr.Zakir Naik

    Member
    Sep 18, 2014
    79
    12
    0
    හලෝ ඩොක්ටර්.. ලෝකෙ මැව්වෙ අල්ල නෙමෙයි.. යුදෙව්වන්ගෙ යෙහෝවා දෙවියයො..
    කුරානෙ තියෙන්නෙ බොරු.. පුලුවන්නම් ඇත්ත කියල ඔප්පු කරන්න. :P

    පැහැදිලිවම ලෝකය මැවුවේ අල්ලා විසින්.. ඔහු වලාකුලක සිට සියලුම දේ මවන ලදී. පසුව මිනිසුන් විවිධ ආගම් සහ පන්තීන් අනුව බෙදෙන ලදී,..
     

    Dr.Zakir Naik

    Member
    Sep 18, 2014
    79
    12
    0
    අල්බයික් මගේ මිත්‍රයා.....
    මේන්න මේ රට හරකට හොදවයින් දෙකක් කියපං බං මෙතන මගුල් කියනවනවට.....
    ඔබගේ හිත පාපයෙන් පිරිලා.. විශ්වාස කිරීම ඔබ සතුයි. නමුත් යම් දිනක ඔබට සත්‍යට මුහුණ දිය යුතුවෙයි. එදිනට කම්පා නොවී සිටීමට නම් දැන් තියා සත්‍ය අවබෝධ කර ගන්න...
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    දරුවා ඒක ඔයාගේ කැමැත්තට නොව අල්ලාගේ කැමැත්තට පමණයි සිදු වෙන්නේ.. අල්ලා එකට කැමතීනම්( ඔබ ඇතින් මගේ බෙල්ල කැපීමට) අපි කාටවත් එය නැමැත්විය නොහැකිය...

    Gon katha kiyana epa allatawath thotatwath jiwitha aithi na jiwitha aithi e manusayata. ochara kiyawanan ai osama unath marenna baya unee.allage kamathane ai hangila jiwath une ai jiwithe illala ka gahuwe. thawa deyak ai oyala hospital gane gihin beheth ganne allage kamathane leda dena eka ai beheth aran allage kamathata wirudawa yanee? eka allata karana nigrahayakne.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දරුවා ඒක ඔයාගේ කැමැත්තට නොව අල්ලාගේ කැමැත්තට පමණයි සිදු වෙන්නේ.. අල්ලා එකට කැමතීනම්( ඔබ ඇතින් මගේ බෙල්ල කැපීමට) අපි කාටවත් එය නැමැත්විය නොහැකිය...

    අල්ලා කැමතියි ...කපමු කපමු
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පැහැදිලිවම ලෝකය මැවුවේ අල්ලා විසින්.. ඔහු වලාකුලක සිට සියලුම දේ මවන ලදී. පසුව මිනිසුන් විවිධ ආගම් සහ පන්තීන් අනුව බෙදෙන ලදී,..

    නෑ නෑ. අල්ල නෙමෙයි මැව්වවෙ..යුදෙව් දෙවියො තමයි මැව්වෙ. මට හොඳටම sure..
    පුලුවන්නම් අල්ල මැව්ව කියල ඔප්පු කඅරන්න.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    පැහැදිලිවම ලෝකය මැවුවේ අල්ලා විසින්.. ඔහු වලාකුලක සිට සියලුම දේ මවන ලදී. පසුව මිනිසුන් විවිධ ආගම් සහ පන්තීන් අනුව බෙදෙන ලදී,..

    allata ochara deyak karanna puluwanan ai alla wena agam walata yanna dunne. ai agam walata beduwe eka allage kamathanan ai oya katiya Islam agama mulu lokema pathuruwanna hadane allage kamathata wirudawa yanne ai. ai wenath agimikayan maranee alla loke haduwa wenath agam walata beduwa eka allage kamathanan ai ekata oya katiya wirudda? oya kattiya allata wiruddada?
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ඔබ කිසියම් විදිහකින් දුර්වල මානසිකත්වයකින් පෙලෙනවාද? කටට එන දේ කීමට නොහැකිද? අල්ලා විශ්වාස කරන්න එබට නියත ජය....!

    “No one saves us but ourselves. No one can and no one may. We ourselves must walk the path.” ― Gautama Buddha
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එතකොට ඊෂ්රායල් කාරයො පලස්තීන්වලට ගහනකොට අල්ලගෙ සෙට් එකමොකෝ කෑමොරදෙන්නෙ. එක් අල්ලගෙ කැමැත්ත නෙවෙයිද?
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ඉතින් ISIS එක කොච්චර මැරුවත් මැරෙන් අයවත් මරණ අයටවත් කිසිම දුකක් නැහැ. මොකද අපේ ආගමේ අනුව ඒ මරණ සියලුමදෙනා DOOMSDAY එකේදී නැවත පණ එනවා. එදාට අපි සේරම එකට අල්ලා ඉදිරියේදී හමුවෙනවා..

    උබ වගේ හරකෙක්
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Dr Zakir Naik is a failed medical practitioner. So , what else could he do with his incompetence ?

    I guess he has diagnosed with 'ADHD"
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔබට සහ මට සමස්ථ ලෝකයටම හිතන්න බැහැ අපිට හෙට කුමකින් කුමක් වෙයිද කියලා.. හැබැයි අල්ලා දන්නවා අපිට මොනවා වෙයිද කියලා. මොකද අපි එයාගේ නිර්මාණවන අතර අපි එයාගේ අපිරිමති වු බලයට යටත්ව සිටින පිරිසක් හෙයිනි..
    අල්ලා කිසිවිටකත් කිසියම් දෙයක් අවිනිශ්චිතව නොකරයි. එයි අවස්ථාවට වඩාත්ම උචිත දෙය තමයි කරන්නේ..
    ඔබ අදහස් කරන පරිදි අල්ලට පටහැනි කිසිවක් මේ ලෝකය තුල නැත. නමුත් අප විසින් ඔහු දෙන අභියෝග සාර්ථකව මුහුණ දිය යුතුය. ඒ සදහා අපගේ ස්ලාම් දහමට පට හැනිදේ පමණක් කළ යුතුය...
    තමුසෙට නම් පිස්සු ඩොක්ටර්.......:dull:
    අල්ලාහ් කියන දේ විතරයි හරි කියල දැං කියනව අල්ලාහ් කිව්ව දේට පටහැණිව ලු වැඩ කරන්න ඕන.......
    ලොල්ස් & එපික්ෆේල් අයියාහ්!!!!!!:rofl::rofl::rofl::rofl::rofl:

    දැන් තර්කාණුකූලව -
    අල්ලාහ්ට පටහැණි දේවල් මෙලොව තුල සිද්ධ නොවෙයි. කොටින් ම කියනව නම් ඉස්ලාමයට අනුව අවිශ්වාස කරන්නන් පවා අල්ලාහ් ගේ කැමැත්තට එකගයවයි අඔහුව අවිශ්වාස කරන්නේ.......
    අනේ පලයන් බං යන්න....නොදන්න හුයන්නවල් කතා කරන්නේ නැතුව......
    ගිහින් ඉස්ලාම් ඉගෙන ගෙන වර ගොං හරකා........:angry::angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඉස්සර නබිතුමා හිටියා
    එත් දැන් කව්ද අල්ල දෙවියන්ගේ පණිවිඩේ
    මිනිසුන් හට දෙන්නේ

    දැන් ඉන්න නායක පුජකයා කවුද
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔබතුමාට කියන්න පුළුවන්ද අල්ලා දෙවියන්, මුස්ලිම් කාන්තාවන්ට ගුද රමණය කිරීම අනුමත කරනවද කියල? (ගුද රමණය = ඇනල් සෙක්ස්)
     
    Last edited:

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    තොපි වගේ ගොබ්බයින්ගෙන් ප්‍රශ්ණ කරන්න තරම් අපි බත් කන හරක් කියල හිතුවද.. නොදකින් වල් මීම...
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    හේ ඩොකො
    ඔයාට කව්ද මේ දෙවල් කියල දුන්නේ ????????? අල්ලහ් කිව්වද?????? අපි කොහොමේයි විශ්වාස කොරන්නේ......... අල්ලහ් කොහෙද ඉන්නේ???