KPZ ගැන කතාවක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Mal Baba
    8.gif

    ආරේ යර් තු සහි කෙහෙරාහී හේ
    ආජ් ආජ් යේ C මේ නහි හේ
    සමජ්ගයා තුම් සේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇඩෙනවා...
    ඒකත් කියවලාම නිදා ගන්න යන්නෙ...
    මේ එපිය කියෙව්වාම නං ඇඩෙනවා.. :love:

    අඬන්න එපා බං.. ඕව ඔහොම තමයි.
    ඉස්සරට ඔයිට වඩා දේවල් එනවා.... ඉතිං දැනම් අන්ඩන්න එපා... :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹේ කතාවෙන් ගොඩක් දේවල් ආයෙ ආයේ මතක් කරනවා
    අපි දකින්න කැමති දෙයක් ආයේ ආයෙ දකින්න ලැබෙනකොට
    ඒ හැඟීම කියාගන්නවත් බෑ හ්ම්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබේ දෙයක් කියල දැන දැන වෙන එකෙක්ට දෙන එක
    නොකර එකට අනිත් පැත්ත දෙයක් කරන්න තිබ්බා
    :( එහෙම උනානම් මන් වෙච්ච පොරොන්දුව කැඩුව වෙනවා.

    ඇත්ත තමයි සහමුලින්ම හ්ම්
    :yes:
    ආරේ යර් තු සහි කෙහෙරාහී හේ
    ආජ් ආජ් යේ C මේ නහි හේ
    සමජ්ගයා තුම් සේ

    :rofl:
    අම්මට සිරි ඔහොම බනින්න හොඳද මොනවා උනත්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒක ගැන සම්පුර්ණ විස්තරේ මන් ඉස්සරහට දාන්නම්. :)
    ගොඩක් ස්තුතියි දිරිමත් කරනවට. මම මේ කතාව ලියන්නෙ හේතුවක් මත. ඒක ඉස්සරහට කියන්නම්. එත් මේ කතාව ලියද්දි මන් දැනගත්ත, මට දැනිච්ච දේ තමයි.
    ඇත්තටම ආදරේ කරපු මිනිස්සු මේක කියවද්දී එයාලටම වෙන් වුනු සුන්දර ලෝක වල අතරමං වෙනවා. ඒ මතකයන් අසුන්දර වුනත් එයාල ඒ මතකයන් වලට ආදරේ කරනවා.
    :yes:

    මතකයන් නැත්තේ කාටද බන් කොල්ලෝ. එහෙම මතකයන් තියන එවුන් තමයි මේ උඹේ කතාවට කමෙන්ට් කරන්නේ. ඊට වඩා කුහක එවුන් කොටසක් මේක කියවල සද්ද නොකර අපි ඔව්ව කියවන්නේ නැහැ කියන ගානට ඉන්නවා. මට වයස 37 ක් දැන්. එත් උඹේ මේ කතාව කියවගෙන යද්දී අයෙත් A level කරපු කාලෙට නිකම්ම යනවා බන්. එක එක්කෙනාට පුද්ගලික වුනු එත් හැමෝටම ඒ ඒ කාලවලදී ලැබෙන පොදු අත්දැකීම් මේ හැම එකාටම තියන හින්ද තමයි අකුරක් හරි මේකේ කොටලා උඹ එක්ක සමපාත වෙන්න උත්සහ කරන්නේ. ජීවිත් සුන්දරයි කියල කට ඇරලා කියන්න පුළුවන් කාලයකට කියල කොල්ලෙකුට තියනවනම් ඒ ඉස්කෝලේ A level කරපු කාලේ විතරක් වෙන්න ඕන. ඉස්කෝලෙන් එලියට බැහැල කාලය ගතවෙද්දී ටිකෙන් ටික ජීවිතේ කියන්නේ ප්‍රශ්න පත්තරයක් කියල තේරෙනවා. එතකොට තමයි හිතෙන්නේ ඉස්කෝලේ උසස්පෙළ කරපු කාලේ කොයිතරම් සැහැල්ලුද කියල. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු බහුතරයක් වයසට යන්න යන්න තමුන්ගේ ජීවිතේ වර්තමානය හරිම සුන්දරයි කියල ලෝකෙට බොරුවක් මවල පෙන්නන්න හදනවා. ඒ හින්ද ඒ මිනිස්සුන්ට තමුන්ගේ ජීවිත ඇතුලේ තිබුන සුන්දර කාල වල විඳපු සැහැල්ලුව මතකයෙන් වින්දින්නවත් මිනිස්සු උත්සහ කරන්නේ නැහැ, උන් ප්‍රශ්න වලට උත්තර හොයලම හෙම්බත්වෙලා මැරිලා යනවා.
     
    Last edited:
    • Like
    Reactions: KPZ

    මේ කතාව සහතික ඇත්ත. ලෝකෙට පෙන්නනවා තමන් ඉන්නේ සතුටින් කියල. එත් තමන් ඉන්නේ දුක් ගොඩක කියල මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මිනිස්සු හිතන් ඉන්නේ සල්ලි තමා ජිවිතේ ලොකුම දේ කියල. තමන්ට නැති දේත් තියනවා කියල පෙන්නන්න ලොකු මහන්සියක් ගන්නවා මිනිස්සු. ඒ වෙනුවෙන් ජීවිතේට වටිනා කමක් දෙන්න පුළුවන් වටිනා කට්ටියත් ජීවිතෙන් ඈත් කරනවා.
    එත් දවසක තේරේවි තමන් කරේ වැරද්දක් බව. නමුත් ඒක හදාගන්න පරක්කු වැඩියි එතකොට.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අම්මෝ මල්ලි මේ කතාව නම් මාරම ලස්සනයි ලියලා තියනවා..සමහර විට ඔයාගේ ජිවිත කතාව නිසාද මන්ද මෙහෙම හොදට අපිට දැනෙන්නේ.....දිගටම ලියන්න..අලුත් ඒක pm පාරක් දාන්න.....:yes::yes::love:

    89 කොල්ලෝ තාමත් ළපටියට ඉන්නවා
    88,89,90 කෙල්ලො උන් ඔක්කොම පට්ට නාකී තට්ට කිකිළියෝ ඒ නිසා අපි 90 කෙල්ලොන්ට කියන්නෙත් අක්ක කියලා.. :රිද්දුවා:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ආරේ යර් තු සහි කෙහෙරාහී හේ
    ආජ් ආජ් යේ C මේ නහි හේ
    සමජ්ගයා තුම් සේ

    C# වලින් බඩ යනව කියලද මේ කියල තියෙන්නේ..
    :oo::oo::oo: