oka hena amaruyi danna widihata 20kwath yayi

පොඩ්ඩක් ebay එකේ බලපන් සර්ච් පාරක් දාලා. මගේ 5c UK 3 එකටත් 9ක් 10ක් ඉල්ලුවා ebay UK seller කෙනෙක් රුපියල් 5000කට දවස් තුනෙන් ෆැක්ට්‍රි අන්ලොක් කරලා දුන්න. japan එක නම් ටිකක් ගණන් තමයි එත් ටිකක් හරි අඩුවෙන් කරගන්න පුළුවන් වෙයි. පොඩ්ඩක් බලපන් මචන්. කලින් කරපු ඒවත් බලලම සෙලර්ට මැසේජ් එකක් දාලම ඕඩර් කරපන් කරනවා නම්![]()
Unlock karanawata wada lesi machan R Sim ekak use karapan. Unity eka gawin 3000 wage wade kara ganna puluwan
ow danna tharamin godak ewa wada karanawa mage yaluwek use karanawa. aulak nahaR Sim demmama 3G signal weda karanwada machan?
R Sim demmama 3G signal weda karanwada machan?
hama ekakama wada na.. ekak dala test karala balapn...
apoo epama karapu network ekak bn..im using 4s with r-sim... wada karanna puluwan eth tikak wada denawa...