Apple iPhone Unlock??

darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Unlock karanawata wada lesi machan R Sim ekak use karapan. Unity eka gawin 3000 wage wade kara ganna puluwan
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    පොඩ්ඩක් ebay එකේ බලපන් සර්ච් පාරක් දාලා. මගේ 5c UK 3 එකටත් 9ක් 10ක් ඉල්ලුවා ebay UK seller කෙනෙක් රුපියල් 5000කට දවස් තුනෙන් ෆැක්ට්‍රි අන්ලොක් කරලා දුන්න. japan එක නම් ටිකක් ගණන් තමයි එත් ටිකක් හරි අඩුවෙන් කරගන්න පුළුවන් වෙයි. පොඩ්ඩක් බලපන් මචන්. කලින් කරපු ඒවත් බලලම සෙලර්ට මැසේජ් එකක් දාලම ඕඩර් කරපන් කරනවා නම් :)
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    පොඩ්ඩක් ebay එකේ බලපන් සර්ච් පාරක් දාලා. මගේ 5c UK 3 එකටත් 9ක් 10ක් ඉල්ලුවා ebay UK seller කෙනෙක් රුපියල් 5000කට දවස් තුනෙන් ෆැක්ට්‍රි අන්ලොක් කරලා දුන්න. japan එක නම් ටිකක් ගණන් තමයි එත් ටිකක් හරි අඩුවෙන් කරගන්න පුළුවන් වෙයි. පොඩ්ඩක් බලපන් මචන්. කලින් කරපු ඒවත් බලලම සෙලර්ට මැසේජ් එකක් දාලම ඕඩර් කරපන් කරනවා නම් :)

    Thannks mchn. Mama balannam
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,907
    1
    15,633
    113
    මමත් අහලා තියෙන ව්දියට
    අමාරුයි සහ ගාන වැඩියි :(

    ebay එකෙ තියෙනවා අන්ලොක් සර්විස්
    ට්‍රයි එකක් දිපන් :)