Edge of Tomorrow බැලුවද?

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මෙලෝ ල#&ක් තෙරුනේ නෑ මට නම් පටන් ගනිද්දි.... ටොම් අයියා මෑරෙනවා මෑරෙනවා ඉවරයක් නෑනේ...
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Gu7i heena godai

    මෙලෝ ල#&ක් තෙරුනේ නෑ මට නම් පටන් ගනිද්දි.... ටොම් අයියා මෑරෙනවා මෑරෙනවා ඉවරයක් නෑනේ...

    ithin ban ekata hethuwath thiyenawane,ai ubalata alluwe nadda.
    matanam sira mulin baladdi hithune "Source Code'' wage kiyala.
    kathawa matanam sira
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    බලන්න පටන් ගත්තම හිතුන මොන සමයමක්ද කියලා.පළවෙනි පාරනම් හිතුනෙ ටොම් අයියට ඇත්තටම හීනයක් පෙනිලා කියලා.වෙනස් විදිහක හොද කතාවක්.


    Edge-of-Tomorrow-Ending-Spoilers.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    අරූ ඉවරයක් නැතුව මැරෙනවා ඉපදෙනවා දැක්කහම නම්
    මොන හුක්@#$ ද කියලා හිතුනා
    ඒත් පස්සේ නම් අල්ලා ගියා
    ඇත්තටම වෙනස්ම විදිහේ කතාවක්
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    me movie eka yifi 720 ye quality eka kohomada?? banna kalin kiyapalla.thanx to u ppl transformers ekenm 1080 bava, 720 ya quality madi handa. mokada honda film qualitiyata balanna ona.
     

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    Gu7i heena godai
    :lol::lol::lol: ශුවර් උබටනම් ස්ටොරිය පොඩ්ඩක්වත් තෙරිලා නැහැ සිංහල සබ් එකක්වත් හොයාගෙන අයේ බලපන් මචන් :rofl::rofl:
    මෙලෝ ල#&ක් තෙරුනේ නෑ මට නම් පටන් ගනිද්දි.... ටොම් අයියා මෑරෙනවා මෑරෙනවා ඉවරයක් නෑනේ...
    අරු පලවෙනි දවසේම Alpha Mamic කෙනෙක් මරනවා උගේ බ්ලඩ් මික්ස් වෙනවා කෘස් ගේ බ්ලඩ් එක්ක එකෙන් ටොම් කෘස්ට ටයිම් එක කොන්රොල් කරන්න පුලුවන් වෙනවා එක මෙමික්ලගේ පවර් එකක් ටයිම් කොන්ට්‍රොලින් එකයි උන්ව නත්තන්න බැරි. කෘස් මැරෙන හැම වෙලාවකදිම එ දවස රිසෙට් වෙනවා

    ela film eka :) samahara anatha case walata therenne na owa :rofl:
    ඩෙෆා මචන් මෙක රියලැස්ටික් වෙන්න ස්ටොරිය ගහලා තියෙනවා :yes: කාලෙකින් බලපු පට්ටම එකක්[/QUOTE]