එළකිරි එකේ TV Series බලන යාලුවෝ හුගක් ඉන්නවා වගේ පේනවා. ඉතින් අලුතෙන් episode එන්නේ කවදද, episode ගැන විස්තර, බලලා ඉවරවුණු, බලන්න තියෙන TV series හැම එකක්ම Track කරන්න පුළුවන් TrackSeries කියන free app එකෙන්. හැබැයි මේක download කරගෙන use කරන්න පුළුවන් Windows 8 / 8.1 පාවිච්ච් කරන කට්ටියට විතරයි. වැඩිය data use වෙන්නෙත් නැහැ මොකද එකපාරක් online update උනාම මාස 3 ක ව්තර schedule එක store වෙනවා, ඊට පස්සේ offline විස්තර බලන්න පුළුවන්, auto notifications එනවා episode එක release වෙනකොට. TV Series බලන මම වගේ කට්ටියට වැදගත් වෙයි කියලා හිතුන.
කටිටියට බලන්න screenshots පහලින් තියෙනවා.
http://www.trackseries.tv/
කටිටියට බලන්න screenshots පහලින් තියෙනවා.
http://www.trackseries.tv/
Last edited:

