God in Chains.

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,257
    40,962
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Ponnayao Bayawei™ :P

    N3CBbqx.jpg
     
    Sep 15, 2014
    87
    27
    0
    පට්ට බොඩිය . නිකන් අනෝල්ඩ් සුභසිංහ වගේ. අපේ අරුණ ලොක්කට උබේ බොඩිය දැකල ආස හිතෙයිද දන්නේ නැහැ. මන් හිතන්නේ අරුනය උගෙ මැහුම් වේලුන ගමන් අපහු එයි උබව බලන්න. අහ මේ උබේ පරණ ගෙදර නේ. උබ තවම ඉන්නේ කෙසෙල්වත්තේ ද ?
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,257
    40,962
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අයිලප්පෙරුම;17164495 said:
    පට්ට බොඩිය . නිකන් අනෝල්ඩ් සුභසිංහ වගේ. අපේ අරුණ ලොක්කට උබේ බොඩිය දැකල ආස හිතෙයිද දන්නේ නැහැ. මන් හිතන්නේ අරුනය මැහුම් වේලුන ගමන් අපහු එයි උබව බලන්න. අහ මේ උබේ පරණ ගෙදර නේ. උබ තවම ඉන්නේ කෙසෙල්වත්තේ ද ?

    Ow pons.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    යකෝ ඕක දැක්කම තෝව නගා සිටිවීමේ අරමුදලක් හදල දෙන්න හිතෙනවා. බලපන් මලකඩ කාපු ලොන්ත දන්වැලකුත් දාගෙන හිගන්නෙක් වගේ :rofl:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඈත්ත කියපන් ඔය අල්ලපු ගෙදර බල්ලගෙ දම්වෑල නෙ? , ලෑජ්ජ නෑද්ද මිනිහො බල්ලන්ගෙ ඒව උස්සන්න , ගනින්කො ඊබෙ එකෙන් :rolleyes: