6KT gold chain

el_professor

Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    6KT gold chain එකක් තියෙනවා 8.1 grams. normally කොච්චරක් විතර වටිනව? bank එකකට උකස් කලොත් කීයක් වගෙ දෙයිද?

    6KT gold මම අදමයි අහුවෙත්.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,614
    3,306
    113
    Bandarawela
    කැරට් 6 නං රත්තරන් චේන් එකක් නෙමෙයි. රත්තරං පොඩ්ඩක් කලවම් වෙච්ච තඹ / රිදී චේන් එකක් . :lol:
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    කැරට් 6 නං රත්තරන් චේන් එකක් නෙමෙයි. රත්තරං පොඩ්ඩක් කලවම් වෙච්ච තඹ / රිදී චේන් එකක් . :lol:
    Banks walin keeyak deida
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    peoples bank eken aran bn 2024 AUG wala, 164000 thamai market value eka, bank eken deela 105000 e dawaswala. e kole thiyenne 6KT kiyala. Bank ekata waradila 6KT kiyala dammada danne na
    oya mama hitanne 6g kiyama eka wenna athi