KPZ ගැන කතාවක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ඕකාට ඕක උගන්වන්න ගියාම ඌ මට කිව්වා ඕලෙවල් වල සිංහල වලට B එකක් ලු තියෙන්නෙ. ඒ නිසා බෑ කිව්වා
    2.gif
    ..

    8.gif
    may be :dull: bt i dont think so
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අම්මෝ පිස්සුවෙන් වගේ එකදිගටම වගේ ත්‍රෙඩ් එකම කියවගෙන ආවා ඔෆිස් වැඩත් පැත්තක දාලා.උඹ නම් සිරාවටම ලියලා තියෙනවා බන්.



    මේකනම් මම යාළු උන කාලේ ඉදලා කාසාද බැඳලා අවුරුදු 2හමාරක් වෙලත් හැමදාම අත්විඳින දෙයක්.
    ඒ හැම වෙලාවෙම හැම දවසකම මහ අමුතුම විදිහේ කියාගන්න තේරෙන්නේ නැති ආදර හැඟීමක් ඇතිවෙනවා :love:


    කිරිඅප්පට බල්ලෝ පැනපි..මේ අපේ චමිත් මාමනේ...:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;17168651 said:
    කිරිඅප්පට බල්ලෝ පැනපි..මේ අපේ චමිත් මාමනේ...:D
    ජන්තු මාමිත් නැන්දිට වැදලා ද ගෙදරින් යන්නෙ ? :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එක හුස්මට කියෙව්වා යකෝ. මාර කතාවක්නේ. ඉතුරු ටිකත් දාපිය. :nerd::nerd::nerd:

    මේ උඹ ලියද්දි පොඩ්ඩක් ව්‍යාකරණ ගැනත් හිතපන්. එතකොට තවත් ලස්සනයි.
    මම කිව්වොත් 'මි' යන්නෙන් ඉවර කරපන්. මම ගියාය කිව්වම වැරදි. ගියාය කියන්නෙ ස්ත්‍රී ලිංග :P:P

    ආ ඔව් ඒක ඇත්ත තමයි.."මම" කියලා පටන් ගත්තම "මි"වලින් ඉවර කරන්න ඕනේ...උදාහරණයක් ගත්තොත් "මම කන්න ආසම කෑම ආස්මි":P :lol::lol:

    (මෙය කතාව අතර මැද විහිළු ජවනිකාවක් බව සලකන්න)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මං ඕකාට ඕක උගන්වන්න ගියාම ඌ මට කිව්වා ඕලෙවල් වල සිංහල වලට B එකක් ලු තියෙන්නෙ. ඒ නිසා බෑ කිව්වා
    2.gif
    ..

    8.gif
    may be :dull: bt i dont think so

    ඌට කියපන් මට තියෙන්නෙ A එකක් :nerd::nerd:

    yakoo mu balala tiyena ewaaaaaaa :angry::angry::angry::angry: :rofl:

    නැතුව යකෝ වැරද්දක් දැක්කම පෙන්නල දුන්නෙ ඌගෙ හොඳටනෙ

    ජන්තු අයියා;17168669 said:
    ආ ඔව් ඒක ඇත්ත තමයි.."මම" කියලා පටන් ගත්තම "මි"වලින් ඉවර කරන්න ඕනේ...උදාහරණයක් ගත්තොත් "මම කන්න ආසම කෑම ආස්මි":P :lol::lol:

    (මෙය කතාව අතර මැද විහිළු ජවනිකාවක් බව සලකන්න)

    ඔය ඉතින් ඇඩ් දාන්වනේ :frown::frown:
    :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මැරෙන කම් බලන් ඉන්නේ..මන් මැරුනොත් බොට නිකමට හරි මල්ලි කියන්න ඉන්න එකෙක් නැති වෙනවා එළකිරියේ(තව අය කියයි..එත් මන් වගේ නැහැ)...බොට ඕන ඒක කොරගන්නද?:angry::angry:





    මේ දෙකටම මන් කිවුවා කියලා හිත ගන්නකො....මන් දවසින් ඉවර කරන මළගෙයක් තියන්නේ....බොට එන්න වෙන්නේ නැහැ:rofl::rofl:

    දවසෙන් නෙමේ පැයෙන් ඉවර කළත් එනවා :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;17168705 said:
    :baffled: අන්න කුප්ප කතාවක් කිව්වා...මම නම් තාම තනිකඩයා බං..:D
    එළ එළ... :D තාම අපි වගේ කොල්ලෙක් නෙව
    4.gif

    .ඉස්සරහට වදියි එහෙනං :dull::rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එළ එළ... :D තාම අපි වගේ කොල්ලෙක් නෙව
    4.gif

    .ඉස්සරහට වදියි එහෙනං :dull::rofl:

    බෙල්ල ගහලා ගියත් ඔය විලිසන්ගේ නැති වැඩේ නම් මම කොරන්නේ නෑ .....ඕන් කිව්වා..:rofl::no:අපේ බඩා මාමා කොහොමද දන්නේ නෑ :P
     
    • Like
    Reactions: Jolly_Roger

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;17168695 said:
    දවසෙන් නෙමේ පැයෙන් ඉවර කළත් එනවා :rofl:

    අපෝ අසහනේ උපරිමයි. කිරියේ චීත්තයක් වැනෙන සද්දයක් ඇහුනොත් උඹ එතන. මළ මිනියකටවත් ඉන්න දෙන්නේ නෑ. සතියකට සැරයක්වත් අතේ ගහපන් සොන්නයෝ මෝල අඩු වෙන්න. :rofl::P:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපෝ අසහනේ උපරිමයි. කිරියේ චීත්තයක් වැනෙන සද්දයක් ඇහුනොත් උඹ එතන. මළ මිනියකටවත් ඉන්න දෙන්නේ නෑ. සතියකට සැරයක්වත් අතේ ගහපන් සොන්නයෝ මෝල අඩු වෙන්න. :rofl::P:P

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;17168755 said:
    බෙල්ල ගහලා ගියත් ඔය විලිසන්ගේ නැති වැඩේ නම් මම කොරන්නේ නෑ .....ඕන් කිව්වා..:rofl::no:අපේ බඩා මාමා කොහොමද දන්නේ නෑ :P
    :rofl: බඩා මාමා නං දෙයියනේ කියලා දවසට තුන් පාරක් විතර :rofl::P