ravi karunayaka case eka hinda . ravi kiyanne kisiam jana padanamak thiyena nayaka yek nemei
may be. Cant understand the situation
ravi karunayaka case eka hinda . ravi kiyanne kisiam jana padanamak thiyena nayaka yek nemei
1 හිතපු තරම් යකා කළු නැත. විපක්ෂ්යේ චන්ද වැඩිම පක්ෂය unp උවද සන්දානය බලය රැකගෙන ඇත ( බදුල්ලේ පවා) . තරමක ප්‍රගතියක් පෙන්නුම් කලත්. unp එකට මහා ජනවරමක් ලැබී ඇතිබවට උදම්ඇණිය නොහැක. jvp එටත් අන්තය.
2 සජිත්ලාge කුහක කම් වල ප්‍රතිපල පසුව ඔවුන්ට ලැබනු ඇත. රනිල් ge කර ඇරිමද මෙහි දක්නට ලැබුණි
3 හරින්ගෙන් ආණ්ඩුවට සහෝගය දීම හෝ නොදීම මත එක තීරණය වේ. දෙවැනි පෙළ නායකත්වයකට
ඉන්නේ හරින පමණකි. සුජීව සෙන්සින්හලා, ට රනිල් අවස්තවක් දෙත්යි සිතිය නොහැක. හර්ෂද සිල්වා ට නම් යම් හැකියාවක් ඇතිබව කිවයුතුය
4 මහින්ද පැරදවීමට නම් පොදු අපේක්ෂකයෙක් සිටිය යුතුය. රනිල්ට මහින්ද පරද කිරීමට හැකිවෙතැයි මේ තත්වය යටතේ කිසිසේත් සිතිය නොහැක.
5 මෙය බොහෝවිට සිදුවිය හැකිය. හොරු නිල ඇදුම් උනා දමා කොළ ඇදුම් ඇදගනු ඇත
6 සිතීමට අමාරුය. දැනටත් මහින්දගේ බබරේ වැල්ලේ පවා කැරකෙන තත්වයක් ඇත. ඌව කියන වැල්ලේ කැරකුණේ එයයි
7 රනිල් පුර්ණ ලිබරල්වාදියෙකු නිසා මහින්දට වඩා ප්‍රතිසංස්කරණ හොද විය හැක. එත් වටේ ඉන්න හොරු??? රනිල්ගේ කලින් ආණ්ඩුවට තට්ටු වෙන්නට මෙයද බලපෑවේය
8 ජවිපෙ ආණ්ඩු පෙරලීම විකල්ප බලවේගය නොවේ. මෙම ක්‍රමය වෙනස් කිරීමට හැකි හා කරන එකම බලවේගයයි. රටෙ අනාගතය යහපත් කිරීමට. jvp එකට මහින්ද එළවා රනිල්ට බලය දීමට උවමනා නැත. මොකද වර්ණ වෙනස් වුවත් පක්ෂ දෙකේම අය එකම අච්චුවේය
9 ෆොන්සේකා දෙහපලනයෙන් එවතට විසිවෙයි
10 ආණ්ඩුවට මේ දැක්වී ඇත්තේ රතු එලිය නොව කහ එළියය. ඊනියා සංවර්දනය හා යුද්දය තාමත් තරමක මිලකට විකිණිය හැක
11 හැම ආණ්ඩුවේ ම සිටින හැල ගෙම්බන් ටික දැන් ඉතින් එජාපයට පැනීම ආරම්භ කරනු ඇත. ඔවුන් එජාපයට ගැනීම හෝ නො ගැනීම එම පක්ෂයේ වැඩකි. එහෙත්, ඊළඟ ඡන්දයෙන් ඔවුන් පරදවන්නට ජනතාව වග බලා ගත යුතු ය.
මුන් කවදත් දිනුම් බන්
12 පවුල් බලය තව උපරිම තබාගත හැක්කේ අවුරුදු5 හෝ 6 කි. එන පසුව බලය නැති වුවිට චන්ද්‍රිකාට වඩා කුජිත වනු ඇත, මහින්ද රාජපක්ෂට හෙට වුවද චීනයේ දේශපාලන රැකවරණ ලැබේ, ගෝටා හා බැසිල් කොහොමත් අමරිකවෙනේ, බලය කොයි පැත්තට කැරකෙයි කිව නොහැක.
රාජපක්ෂ බට්ටන්ට දේශපාලන අනාගතයක් නැතිවනු ඇත. මතක තියාගත යුතුවන්නේ බලය සැමදා
ලගතබගත් නොහැක
jvp එක මිනිසුන් අතරට ගොස් නැත. එයට ක්‍රමය හොයාගතයුතුය. නැත්තම් තවත් චිරාත් කාලයක් මේ තට්ටුමාරු දේශපාලන ක්‍රමය පැවතිනි ඇත. විකල්පය නැත්තටම නැති වනු ඇත

තව දශකයක් යනකන්, මහින්ද මාමා තමා බන් ආණ්ඩුව ගෙනියන්නේ.. රජය ගැන ප්‍රසාදය අඩු උනාට, මහින්ද මාමා ට තාමත් එහෙමම තමා,, මිනිහා කොහේ හරි ගිහින් එක ටොක් පාරක් දිපු ගමන් ඔක්කොම හරි.... අනික අවුරුදු 20ක් තිස්සේ එකම රජයක් ආණ්ඩු කරන්නේ, එහෙම වු කල්හි ජනතා ප්‍රසාදය අඩු වෙනවා තමා ඉතින්...

අවුරදු 20 තිස්සේ තියෙන්නේ එකම ආණ්ඩුවක් නෙමෙයි බන්. මේ ආණ්ඩුව පිහිටුවා ගත්තේ 2005. 1994 චන්ද්‍රිකා ආණ්ඩුවට මේකේ සම්බන්ධයක් නැහැ. අනිත් එක හරීන් උවෙන් පෙන්නුවා එජාපයට යලිත් ආණ්ඩුවක් පිහිටවිය හැකි බව
එත් අවුලකට තියෙන්නේ UNP හරක්ට ආණ්ඩු ඕනේ නැහැ උන්ට පක්ෂේ ඇතුලේ රණ්ඩු ඊට වඩා ලොකුයි![]()

ඔය පොදු අපේක්ෂකයා කියන එක මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. ඕකට බල කරන්නේ jvp අය. මොකද උන්ට තීරනත්මක් මැතිවරණයකදී මිනිස්සු චන්දෙ දෙන්නේ අඩුවෙන් නිසා. මැතිවරණයකදී තීරණාත්මක චන්ද වෙන්නේ දෙමල සහ මුස්ලිම් චන්ද. ඒවා දිනාගන්න පුළුවන් කෙනෙක් තමයි වැදගත් වෙන්නේ. චන්ද කාලේ පොදු අපේක්ෂකයා වෙනුවෙන් මරාගෙන මැරෙන්න හිටියත්, යම් හෙයකින් පැරදුනොත් එයාව බල්ලෙක් තරම්වත් වටින්නේ නැහැ. ඉවත දාපු කොන්ඩෝම් එකක් වගේ. උන්දැට අබ සරණයි.
මතකනේ ඒ දවස්වල අනුරලා, ටිල්වින්ලා ෆොන්සේකාට කොච්චර ආදරේ කලද කියල. අම්මේ ........

මහින්දව පරද්දන්න බැහැ රනිල්ට මේ යනවිදියට කොහොමත් ඌව දක්කම කියන්න පුළුවන්
ඔය පොදු අපේක්ෂකයා කියන එක මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. ඕකට බල කරන්නේ jvp අය. මොකද උන්ට තීරනත්මක් මැතිවරණයකදී මිනිස්සු චන්දෙ දෙන්නේ අඩුවෙන් නිසා. මැතිවරණයකදී තීරණාත්මක චන්ද වෙන්නේ දෙමල සහ මුස්ලිම් චන්ද. ඒවා දිනාගන්න පුළුවන් කෙනෙක් තමයි වැදගත් වෙන්නේ. චන්ද කාලේ පොදු අපේක්ෂකයා වෙනුවෙන් මරාගෙන මැරෙන්න හිටියත්, යම් හෙයකින් පැරදුනොත් එයාව බල්ලෙක් තරම්වත් වටින්නේ නැහැ. ඉවත දාපු කොන්ඩෝම් එකක් වගේ. උන්දැට අබ සරණයි.
මතකනේ ඒ දවස්වල අනුරලා, ටිල්වින්ලා ෆොන්සේකාට කොච්චර ආදරේ කලද කියල. අම්මේ ........
) ඒ චන්ද පදනම ලබාගන්න රනිල්ට අමාරුයි. ඒ චන්ද පදනම නැතුව දිනන්න අමාරුයි.oya sulu jathhika chanda walin andu hadanna dan baa.. eka 2005 di mahinda pennuwa........ wadagath wenne sinhala chanda...... sinhala minissu unath bahutharaya ratata wiruddaawa chande denne naa...... ekayi mahinda dinanne....

මේ වගේ වෙලාවක චම්පික රණවක වගේ මනුස්සයෙක් ගලවල ගන්න පුලුවන්නම් විපක්ෂෙට ලේසියෙන්ම ආණ්ඩුවට වැඩක් දෙන්න පුලුවන්.![]()

අනිවා මගෙ චන්දෙත් කොහොම හරි දෙනවා
රණවකටනම් 
අවුරදු 20 තිස්සේ තියෙන්නේ එකම ආණ්ඩුවක් නෙමෙයි බන්. මේ ආණ්ඩුව පිහිටුවා ගත්තේ 2005. 1994 චන්ද්‍රිකා ආණ්ඩුවට මේකේ සම්බන්ධයක් නැහැ. අනිත් එක හරීන් උවෙන් පෙන්නුවා එජාපයට යලිත් ආණ්ඩුවක් පිහිටවිය හැකි බව
එත් අවුලකට තියෙන්නේ UNP හරක්ට ආණ්ඩු ඕනේ නැහැ උන්ට පක්ෂේ ඇතුලේ රණ්ඩු ඊට වඩා ලොකුයි![]()
දෙමල මුස්ලිම් චන්ද ගන්න එක UNP එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ . මෙතන ප්රශ්නය වෙන්නේ සන්ධානය වටා තියන එක්තරා සිංහල චන්ද පදනමක්. උන් මහින්දට කැමතිත් නැහැ. රනිල්ට චන්දෙ දෙන්නෙත් නැහැ ( මොකද රනිල් ට ළමයි හුරතල් කරන්න බැනේ) ඒ චන්ද පදනම ලබාගන්න රනිල්ට අමාරුයි. ඒ චන්ද පදනම නැතුව දිනන්න අමාරුයි.
මට හිතෙන විදිහට ඒ චන්ද පදනම කඩන්න තවත් අපේක්ෂකයෙක් අවශ්‍යයි. එත් එහෙම කරලා 51% හැකියාවක් තියනවද කියන එකත් ප්‍රශ්නයක්
රනිල්ට බැනල වැඩක් නැහැ. හැමදේටම හරි වෙලාව එන්න ඕනේ. සිහල කොටස ආර්ථිකය සහ වෙනත් ප්‍රශ්න එනකොට නිකම්ම unp එකට හැරෙනවා. මේක 2001 අපි දැක්ක චන්ද්‍රිකා ආණ්ඩුව තියෙද්දී. රනිල්ට තනියම බැහැ. හරින්, සජිත්, එරන් වගේ අයගේ සාමුහික එකතුවෙන් තමයි ගොඩ යන්න පුළුවන්
දේශපාලනේ කියන්නේ රැල්ලක්. 2001 දී පොල් ලෙල්ලක් unp එකෙන් තිබ්බත් දිනනවා. රනිල් ලස්සනට ගේම ගැහුවා. මොකද මිනිස්සු කල කිරීමෙන් හිටියේ. දන දැන් මිනිස්සු ටික ටික පිපක්ෂය පැත්තට හැරෙනවා.
අනි පැත්තෙන් රනිල් දැන් මිනිස්සු එක්ක බැහැල වැඩ. හරින් ට කලින් ගම මට්ටමින් (පොළවල්වලට පවා) ගිහිල්ල රනිල් මිනිස්සුත් එක්ක හිටිය.
පොදු අපේක්ෂකයෙක් දානවනම් රනිල්, හරින්, එරන් වගේ කෙනෙක් තමයි සුදුසු.