එක්සත් ජාතින්ගේ 69 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21) නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගියේය.
එළඹෙන 24 දා මෙම සමුළුව ආරම්භ වීමට නියමිත අතර ලොව ඒකාධිපති රාජ්‍ය නායකයෙකු මෙන්ම ලෝකයේම අවධානයට ලක්වූ රාජ්‍ය නායකයා වශයෙන් මේ මස 25 දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමුළුව ඇමැතීමට නියමිත බවද
එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වන අතරතුර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ රටවල් රැසක රාජ්‍ය නායකයන් කිහිපදෙනකු සමඟ ද්වීපාර්ශ්වීය වශයෙන් සාකච්ඡා කරන අතර ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිපදනකු ම සහභාගිවේ!!!
http://www.lankadeepa.lk/index.php/top_story/264747
Lol. Ponnaya Admin ta kiyala mage post eka delete karagena. lol.
Uparima wedanawe Salakunu.![]()







ඌව මැරකම් වීඩියෝ ජගත් සමුළුවට
ඌව පළාත් සභා ඡන්දයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වාර්තාවක් එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් වෙත යවන බව පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සහකාර ලේකම් සාගල රත්නායක මහතා කියයි.
පළාත් පාලන ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රතිශතයක් ලබා ගත් හරීන් ප්‍රනාන්දු මහ ඇමැති අපේකෂකයා ඇතුළු විපක්ෂ අපේක්ෂකයනට පහර දීම ඇතුළු මැර ක්‍රියා සියයකට අධික ප්‍රමාණයක් එම වාර්තාවට ඇතුළත් බව ඔහු කියයි.
ශ්‍රී ලංකා ජනපති බදාදා (24) නිව්යෝර්ක් නුවර මූලස්ථානයේ දී ජගත් මහ සමුළුව ඇමැතීමට ද නියමිතය.
මහ ලේකම්ට යැවූ වීඩියෝ හා ඡායාරූප ඇතුළත් වාර්තාවේ පිටපත් ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයටත්, අන්තර් පාර්ලිමේන්තු සංගමයටත් යැවූ බව රත්නායක මහතා පවසයි.
Code:http://www.lankadeepa.lk/index.php/top_story/264747
Lol. Ponnaya Admin ta kiyala mage post eka delete karagena. lol.
Uparima wedanawe Salakunu.![]()