KPZ ගැන කතාවක්

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේ වගේ කෙල්ලෝ හම්බෙල අන්තිමට නොලැබී යනවට වඩා හොඳයි බන් හබ්බෙන්නේ නැතිවම තියෙනවා නම්. මොකද ඔය වගේ කෙල්ලෙක් නැති උනාම කොහොමද බන් දරාගන්නේ .:sorry::sorry::sorry:
    එකට මට හම්බෙච්ච උන් නැතී උනාම පුදුම නිදහසක් දැනුනේ . මොකද උන් එකෙක් වත් අවංක නැති උන් . මුල ඉදලම වංචා කරපු උන් :angry::angry::angry:


    සිරාවටම..උබේ කතාව ඇත්ත..මටත් ඉස්කෝලේ යන කාලේ පෙර පවකටද කොහෙද මල විකාරයක් කර ගැහුවා..පස්සේ කාලෙක ඒකිගෙන් නිදහස් වෙච්ච දවසේ මට පුදුම සන්තෝසයක් බං තිබුනේ..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙච්චර දිග එකක් දැම්මද? දිගයි කිවුවට මන් හිතුවේ පොඩි කොටසක් දැම්මා කියල.....

    මේක නම් මාර පව් වැඩක්..බැනුම් අහලත් ලව් ඒකත් නැති වෙන්න යන්නේ..හෆොයි...අර බැනපු ඒක වගේ එකක් මටත් වෙලා තියෙනවා....අපෝ එතකොට නම් පොලව පලන් ගෙදර දුවන්ඩ හිතෙනවා....පාර සුවර් නැති නිසා මාත් හිටියා එවෙලේ..:(
    :rolleyes:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    10710927_10152711515056840_2008625650068434786_n.jpg
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    යාළුවා;17171522 said:
    ඔන්න මගෙන් පොඩි සපෝට් එකක් කතාව මුල සිටම. :yes:
    සමහර කොටස් කියවන්න බැරි උන, හොයාගන්න බැරි උන, අලුතෙන් ආපු අයට කියවන්න පෝස්ට් ලින්ක් එක දාල තියෙන්නෙ.
    ඒක නිසා Number of Posts to Show Per Page 5,10,20,30,40 තියෙන ඕනෑම කෙනෙක්ට එකින් එක බලන්න පුළුවන් ;)


    Part 01
    Part 02
    Part 03
    Part 04
    Part 05
    Part 06
    Part 07
    Part 08
    Part 09
    Part 10
    Part 11
    Part 12
    Part 13



    ela
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;17173107 said:

    මෙච්චර මේ කොල්ලෝ පෝස්ට් දාලා තියෙනවා. ඒව්වා එකක් කෝට් කරපන්. චීත්තයක් රෙද්ද වනලා දාන ඕනේ ගූ ගොඩක් කෝට් කරන්න නම් දන්නවා. ඔහොම පුක දෙන්න එපා සහෝ. මැහුම් කැඩෙයි :rofl::rofl:.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    මෙච්චර මේ කොල්ලෝ පෝස්ට් දාලා තියෙනවා. ඒව්වා එකක් කෝට් කරපන්. චීත්තයක් රෙද්ද වනලා දාන ඕනේ ගූ ගොඩක් කෝට් කරන්න නම් දන්නවා. ඔහොම පුක දෙන්න එපා සහෝ. මැහුම් කැඩෙයි :rofl::rofl:.

    lol :rofl:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කමෙන්ට් එකක් දැමීමට උවමනා උනත් කියන්නට දෙයක් නැත. මා ගොලුවී ඇත. :(


    කමෙන්ට් එකක් දැමීමට උවමනා උනත් කියන්නට දෙයක් නැත. මා ගොලුවී ඇත. :(