මේ වගේ කෙල්ලෝ හම්බෙල අන්තිමට නොලැබී යනවට වඩා හොඳයි බන් හබ්බෙන්නේ නැතිවම තියෙනවා නම්. මොකද ඔය වගේ කෙල්ලෙක් නැති උනාම කොහොමද බන් දරාගන්නේ .![]()
එකට මට හම්බෙච්ච උන් නැතී උනාම පුදුම නිදහසක් දැනුනේ . මොකද උන් එකෙක් වත් අවංක නැති උන් . මුල ඉදලම වංචා කරපු උන්![]()
සිරාවටම..උබේ කතාව ඇත්ත..මටත් ඉස්කෝලේ යන කාලේ පෙර පවකටද කොහෙද මල විකාරයක් කර ගැහුවා..පස්සේ කාලෙක ඒකිගෙන් නිදහස් වෙච්ච දවසේ මට පුදුම සන්තෝසයක් බං තිබුනේ..







