බයිල මඩුව

තියමුද?????????????


  • Total voters
    20

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    කෑප්ටන් Jack Sparrow;17174382 said:
    එල එල ඒ දවස අවුලක් නැහැ මචං. හැමෝම එකපාර බයිලා කියන්න ගත්තොත් කැද හැලිය වගේ වෙයි නේද?
    එක්කෝ කණ්ඩායම් වගේ කඩපන්, නැත්නම් එක එකා තමුන් කැමති එකාට චැලේන්ජ් කරපල්ලා. එහෙමත් නැත්නම් මිට වැඩ හොද විදිහක් තියෙනවා නම් එහෙම කරමු.

    Ekath aththa thamai. :rolleyes::rolleyes::yes:
    ade loku ayyala tika set wela organize karapallako........ :angry:
    lokuwta karamu ban karana eke. :yes:
     
    නෝටි බබා;17175073 said:
    Ekath aththa thamai. :rolleyes::rolleyes::yes:
    ade loku ayyala tika set wela organize karapallako........ :angry:
    lokuwta karamu ban karana eke. :yes:

    අර අයිස් බකට් චැලේන්ජ් එක වගේ චැලේන්ජ් සිරිස් එකක් කලොත් මොකෝ වෙන්නේ.
    උබේ නේ මචං අදහස, එක නිසා උබම වැඩේ පටන් ගනින් මචන්. අපි දෙන්නම් සප් එක.