කෑප්ටන් Jack Sparrow;17174382 said:එල එල ඒ දවස අවුලක් නැහැ මචං. හැමෝම එකපාර බයිලා කියන්න ගත්තොත් කැද හැලිය වගේ වෙයි නේද?
එක්කෝ කණ්ඩායම් වගේ කඩපන්, නැත්නම් එක එකා තමුන් කැමති එකාට චැලේන්ජ් කරපල්ලා. එහෙමත් නැත්නම් මිට වැඩ හොද විදිහක් තියෙනවා නම් එහෙම කරමු.





නෝටි බබා;17174015 said:ela ela machan.
aye kiriya naggala ganillako.
dan hena borin wela.![]()

ආහ් උබ ඒ කාලෙත් කිරියෙ ඉදල තියෙනව නේ![]()





නෝටි බබා;17175073 said:Ekath aththa thamai.
ade loku ayyala tika set wela organize karapallako........
lokuwta karamu ban karana eke.![]()