මේකෙ වැඩි හරියක් ඉන්නෙ ග්‍රාම සේවක ලා ...
කෙල්ලෙක්දැක්කොත් උප්පැන්නෙ ඉදලා කියයි ,,
![]()

සිරාවට බන් ,,,මෙතන ඉන්න එවුන්ට බොරුකරලා ලේසියෙන් බේරෙන්න බැහැ

එල එල ...!
ජනතාව අවදියෙන්.

මේකෙ වැඩි හරියක් ඉන්නෙ ග්‍රාම සේවක ලා ...
කෙල්ලෙක්දැක්කොත් උප්පැන්නෙ ඉදලා කියයි ,,
![]()

පුදනකොටම කාපි යකා ,,,
පොන්නයාට තව පොඩ්ඩක් ෆන් එකක් ගන්න දෙන්න තිබුනේ ..

පව් නේ බං අයියේ එතකොට මේකේ ඉන්න චීත්ත නාවන සෙට් එක. ගෑණු පෙරේතයෝ සෙට් එකකුත් ඉන්නවනේ චීත්තයක් දැක්ක ගමන් ෆෝර්ම් වෙන. 

සිරාවට බන් ,,,මෙතන ඉන්න එවුන්ට බොරුකරලා ලේසියෙන් බේරෙන්න බැහැ
මූ නම් ජීවිතේට කෙල්ලෙක්ගේ හෙවනැල්ලක්වත් වැටිච්ච නැති එකෙක් බං. මම කිරියට ආපු දවස් වල ත්‍රෙඩ් එකක් දාන්න දන්නේ නෑ. හෙන කට්ටක් කාලා ඒක හොයා ගත්තේ. කාලයක් පෝස්ට් දදා ඉඳලා. එකෙක් ආපු ගමන් පොල්ලෙන් ගහන්නම් වගේ ත්‍රෙඩ් එකක් දැම්මොත් අනිවා ලොවෙත් ෆේක්. කෙල්ලෙක් කොහොමටත් මේ වගේ දීගෙන එන්නේ නෑ බං.
මුන් මේ ලිදට පනින්න ආස උන් බන් අපිට චූන් දෙන්න එන්නෙ අද විතරයි මේ එකවුන්ට් එක
මූ නම් ජීවිතේට කෙල්ලෙක්ගේ හෙවනැල්ලක්වත් වැටිච්ච නැති එකෙක් බං. මම කිරියට ආපු දවස් වල ත්‍රෙඩ් එකක් දාන්න දන්නේ නෑ. හෙන කට්ටක් කාලා ඒක හොයා ගත්තේ. කාලයක් පෝස්ට් දදා ඉඳලා. එකෙක් ආපු ගමන් පොල්ලෙන් ගහන්නම් වගේ ත්‍රෙඩ් එකක් දැම්මොත් අනිවා ලොවෙත් ෆේක්. කෙල්ලෙක් කොහොමටත් මේ වගේ දීගෙන එන්නේ නෑ බං.
මුන් මේ ලිදට පනින්න ආස උන් බන් අපිට චූන් දෙන්න එන්නෙ අද විතරයි මේ එකවුන්ට් එක
![]()
පව් නේ බං අයියේ එතකොට මේකේ ඉන්න චීත්ත නාවන සෙට් එක. ගෑණු පෙරේතයෝ සෙට් එකකුත් ඉන්නවනේ චීත්තයක් දැක්ක ගමන් ෆෝර්ම් වෙන.
![]()

ඔව් පස් කමින්ග් අවුට්. අද දවසේ බයිට් ත්‍රෙඩ් එක මේක වෙනවා. ඔන්න හූනා කිව්වා වගේ කිව්වා.

බඩත් කොරවුනා බන් මල්ලි ..
සිරාවටම දැනටමත් pm කීයක් යවලා ඇතිද ..

Hi;
i am new to EK ; i love blogging
& hope you all good;
will meet soon
![]()