mr.රිදිලා..
වැඩේ කැතයි..කැතම කැතයි.. හරි නරකයි..
ඔහොම කරනවද යකෝ ෆේක් හදන එන උන්ට..
මොනා උනත් ඌ ආයිත් එළකිරි බැහැල ඉවරයි..![]()

යාළුවා;17177500 said:වෙල්කම් සහෝදරි.....පොඩි අවුලක්.
උඹ ඕක හදල පැත්තකින් තියල තව ෆේක් කීයක් හදල ත්රෙඩ් එකක් දාන්න ඉගෙන ගත්තෙ. නේද![]()

ගෑණු පෙන්නන්න බැරි කමක් නෙමෙයි බං. මම බොරු පුහු ආටෝප දේවලට සහ සෝබනේ පෙන්නන උන්ට කැමති නැහැ. ඒ මටත් එහෙම කරන්ට පුලුවන් අවස්ථා තිබ්බත් මම කවදාවත් එහෙම කරලා නැති නිසා. උඹ ඔය කියන්නේ සයූ ගැන වෙන්ටෑ. ඔය අලුත් එකකින් ඉන්නේ හඳ පෙන්නගෙන. මම කෙල්ලෝ එක්ක අවුල් නම් බං මේකේ ඉන්න ආශ්මි වගේ අය එක්ක කිසි අවුලක් නැතුව හොඳින් කතා බහ කරලා ඉන්නේ නෑනේ බං. මට කෙල්ලෝ ඇලජික් නෑ බං. ඒත් බොරු සෝබනේට වෙන්න පොශ් වෙන්න දඟලන උනුයි, සෝබන කාර ගෑණුයි, කෙල්ලෝ වෙන්න හදන කෙලි කොල්ලොයි නම් දිරවන්නේ නෑ.
.mama dennan saakki...

මේ අපි ජෙනුයින් කෙල්ලෝ හරිද...අපේ නැහැ ඔය ෆේක් කථා.. අඩිය තිබ්බේ මේකට 2009...මගේ ජිවිතේ නැතිම කතන්දරේ තමයි ඔය ෆේක්..ඒක මේල් එකයි .ඒක ස්කයිප් එකයි , ඒක fb එකයි...ඔක්කොම ඒක ගානේ තමයි සහෝදරයා..ආයේ 2 ක 3 නැහැ ඔය සමහරු වගේ.....

ඉතිං වලියක් ඇදගමුකො කවුරුහරි එක්ක..

ගෑණු පෙන්නන්න බැරි කමක් නෙමෙයි බං. මම බොරු පුහු ආටෝප දේවලට සහ සෝබනේ පෙන්නන උන්ට කැමති නැහැ. ඒ මටත් එහෙම කරන්ට පුලුවන් අවස්ථා තිබ්බත් මම කවදාවත් එහෙම කරලා නැති නිසා. උඹ ඔය කියන්නේ සයූ ගැන වෙන්ටෑ. ඔය අලුත් එකකින් ඉන්නේ හඳ පෙන්නගෙන. මම කෙල්ලෝ එක්ක අවුල් නම් බං මේකේ ඉන්න ආශ්මි වගේ අය එක්ක කිසි අවුලක් නැතුව හොඳින් කතා බහ කරලා ඉන්නේ නෑනේ බං. මට කෙල්ලෝ ඇලජික් නෑ බං. ඒත් බොරු සෝබනේට වෙන්න පොශ් වෙන්න දඟලන උනුයි, සෝබන කාර ගෑණුයි, කෙල්ලෝ වෙන්න හදන කෙලි කොල්ලොයි නම් දිරවන්නේ නෑ.
ජේමිස්බන්ඩා007;17178995 said:matanam me EK eke aththata ekama eka kellek wath innawada kiyala sure na![]()

matath ehemayi..........
මචං දෙයක් කියන්නම්. උබ වගේම මාත් කැමති නැහැ පුහු ආටෝපෙට
උබට දිරවන්නේ නැත්තම් උබ උන් එක්ක කතාවට යන්නේ නැතුව හිටපන්. උබ අකමැති නම් එක කරපන්. උන්ව දිරවන කට්ටිය උන්ට කතාකරයි. උබට දිරවන්නේ නැති කට්ටියම මේකේ ඉන්න එපා කියලා නිත්හියක් නැහැනේ. උබ සෝබන පාට් දාන නොදාන එක උබේ කැමැත්ත. සෝබනේට දානවා හෝ නැතා එක ඒ කෙනේගේ අයිතිය. උබට දිරවන්නේ නැති එක එයාලගේ වැරැද්දක් නෙමයි. කොල්ලෙක්ගේ උනත් කෙල්ලෙක්ගෙ උනත්. ජිවත් වෙන්නේ ටික කාලයයි. හොදින් ඉන්න බලන්න හැමොත් එකක්ම
1000%Agreed...mama dennan saakki...
![]()
Btw Ruwan ada kude yata sim wikunanna giye nathei?![]()